Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් ඇදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබා ගැනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට

දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදා ගැනීම පිණිස, කෑම වේලක් පිරිමසාගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුක යි. එයාලා කිසිසේත් ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප්*රයෝජනය විතරයි සළකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන් ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත් ම ආගමක් ඇදහිය යුතු නෑ.

පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන් ම අනුවණ මෝඩයෙක් ම යි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමා ව රවටා ගන්නා පුද්ගලයෙක් ම යි. ඒ විදිහට තමන් ගේ තාවකාලික වාසිය විතරක් බලන පුද්ගලයා ඒ ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. තමන් වැටුණු වලෙන් ගොඩ එන්න බැරිව අන්තිමේ දී ඒ නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා.

නමුත් පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොම ද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලට ද? මොන වගේ කරදර කම්කටොළුවලට ද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරි ද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරි ද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරි ද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන් ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතව ද? ඔය වගේ දේවල් අපට ප්*රශ්න හැටියට තියෙන බව ඇත්තෙන් ම අපි දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නො පෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප්*රශ්නවලට විසඳූම් ලබාගන්න පුළුවන් කියල යි. නමුත් අපට පැහැදිලිව ම පේනවා ඒ ක්*රමයෙන් විසඳූම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එහෙත් පැහැදිලිව ම මේ සියළුම ප්*රශ්න විසඳාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදු රජාණන් වහන්සේ. සියළුම ප්*රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නො වී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සාරවත් දේ කියල කියන්නේ එයට යි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්*යය ධර්මය යි. පින්වත් දරුවනේ, අපට අඳූරත්, එළියත් වෙන් කොට හඳූනාගන්න පුළුවන් වගේ ම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳූනා ගැනීමට පුළුවන් විය යුතු යි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා.

[QUOTE="hdgpure, post: 3184461, member: 56825"] [CENTER] [img]http://www.fileden.com/files/2008/1/30/1729417/11.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, ඇතැම් කෙනෙකුට ආගමක් ඇදහිය යුත්තේ මක් නිසාද කියා තේරුමක් නැහැ. එතකොට ඒ උදවිය ලාභ බඩුවලට රැවටෙනවා වගේ ආගම්වලටත් රැවටෙනවා. එහෙම වෙන්නේ ආගමක් සෙවීමේ නියම තේරුම නොදන්නා නිසයි. සමහරු රැකියාවක් ලබා ගැනීම පිණිස, විවාහයක් පිණිස, දරුවන් පාසලට දමා ගැනීම පිණිස, රෝගයක් සුවපත් කරගැනීම පිණිස, ගෙවල් දොරවල් සදා ගැනීම පිණිස, කෑම වේලක් පිරිමසාගැනීම පිණිස ආගම වෙනස් කරනවා. නුවණ තියෙන අයට මේ උදවිය ගැන හරිම දුක යි. එයාලා කිසිසේත් ම නුවණ පාවිච්චි කරන්නේ නැහැ. තාවකාලික ප්*රයෝජනය විතරයි සළකන්නේ. දුර බලන්නේ නැහැ. ඉතාමත් බොළඳ විදිහට ළඟ විතරයි බලන්නේ. ඇත්තෙන් ම එවැනි කරුණක් උදෙසා අපි කිසිසේත් ම ආගමක් ඇදහිය යුතු නෑ. පින්වත් දරුවනේ, තාවකාලික ලාභයක් පිණිස ආගමක් අදහන පුද්ගලයා ඇත්තෙන් ම අනුවණ මෝඩයෙක් ම යි. ආත්ම වංචාවෙන් යුතුව තමා විසින් තමා ව රවටා ගන්නා පුද්ගලයෙක් ම යි. ඒ විදිහට තමන් ගේ තාවකාලික වාසිය විතරක් බලන පුද්ගලයා ඒ ආගමට හසු වෙන්නේ ඇමක් ගිලින මාළුවෙක් වගෙයි. ඊට පස්සේ ඇත්ත නැත්ත තෝරාගැනීමට ඔහුට බැරිව යනවා. සරු නිසරු දේ තෝරගන්නත් බැරිව යනවා. හොඳ නරකත් තෝරාගැනීමට බැරිව යනවා. තමන් වැටුණු වලෙන් ගොඩ එන්න බැරිව අන්තිමේ දී ඒ නිසරු දෙයම වර්ණනා කරන්න පටන් ගන්නවා. පුහු මාන්නය නිසා ජීවිතාවබෝධය අහිමි වෙලා යනවා. නමුත් පින්වත් දරුවනේ, ජීවිතයක අවබෝධ කළ යුතු පැති රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි උපදින්නේ කොහොම ද? උපන්නාට පසු අපි මුහුණ දෙන්නේ මොන වගේ රෝග පීඩාවලට ද? මොන වගේ කරදර කම්කටොළුවලට ද? අපට මේ අනතුරුවලින් මඟ හැර ඉන්නට බැරි ද? අපි ආදරය කරන අය අපෙන් වෙන් වී යද්දී අපට එය වළක්වන්නට බැරි ද? අප අකමැති දේවල් අපට ලැබෙද්දී එය වළක්වන්නට බැරි ද? අප මේවාට මුහුණ දෙන්නේ කොයි ආකාරයෙන් ද? අපි කායිකවත්, මානසිකවත් ඉන්නේ ආරක්ෂා සහිතව ද? ඔය වගේ දේවල් අපට ප්*රශ්න හැටියට තියෙන බව ඇත්තෙන් ම අපි දන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතන්නේ නො පෙනෙන ලෝකයේ සිටින දෙවි දේවතාවුන් හට යාඥා කිරීමෙන් පුද පූජාවල් පැවැත්වීමෙන් ඔවැනි ප්*රශ්නවලට විසඳූම් ලබාගන්න පුළුවන් කියල යි. නමුත් අපට පැහැදිලිව ම පේනවා ඒ ක්*රමයෙන් විසඳූම් ලැබූ කෙනෙක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එහෙත් පැහැදිලිව ම මේ සියළුම ප්*රශ්න විසඳාගත් කෙනෙක්ව අපට මුණ ගැසෙනවා. ඒ තමයි ගෞතම බුදු රජාණන් වහන්සේ. සියළුම ප්*රශ්න ඉදිරියේ උන්වහන්සේ සිනහ මුසු මුහුණින් වැඩහිටියා පමණක් නොවේ, අනෙක් අයටත් අටලෝ දහමින් කම්පා නො වී සිටින ආකාරය මහා කරුණාවෙන් යුතුව කියා දුන්නා. සාරවත් දේ කියල කියන්නේ එයට යි. ඒ සාරවත් දේ නම් චතුරාර්ය සත්*යය ධර්මය යි. පින්වත් දරුවනේ, අපට අඳූරත්, එළියත් වෙන් කොට හඳූනාගන්න පුළුවන් වගේ ම, සරු දෙයත්, නිසරු දෙයත් වෙන් කොට හඳූනා ගැනීමට පුළුවන් විය යුතු යි. එතකොට අපි නිසරු දෙය අත්හැරලා සරු දෙය කරා යන අය බවට පත්වෙනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom