Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

9. නන්ද මහරහතන් වහන්සේ ගේ කථාව - ධර්මය තුළින් සිත නො රැකුණොත් අමාරුවේ වැටෙනවා. ධර්මය තුළ රැඳූනු සිත හැම තිස්සේ ම රැකෙනවා.

පින්වත් දරුවනේ, අපේ සිද්ධාර්ථ කුමාරයා ගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේ දි. ඊටපස්සේ බිසව බවට පත් වුණේ ප්*රජාපති ගෞතමී දේවිය යි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන් ගේ ම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්*රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුණා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියල යි.

සම්බුද්ධත්වයෙන් පසු බුදු රජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කථා කළා නෙ. සුද්ධෝදන රජතුමා ගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුණාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත් වුණේ නන්ද කුමාරය යි. නන්ද කුමාරයා ගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්*යයත්, අළුතෙන් රජමැඳූරට පිවිසීමේ මංගල්*යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්*යයත් එක දවසේ ම කිරීමට යි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදු රජාණන් වහන්සේ මාළිඟාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමා, ප්*රජාපතී බිසව මඟඵල ලැබූ බවත් ඔබ දන්නවා. ඉතින් එදා බුදු රජාණන් වහන්සේ රජමාළිඟාවේ දහම් දෙසලා ආපසු නිග්*රෝධාරාමයට වඩින්න සූදානම් වුණා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන හිටියා. “පින්වත් නන්ද, මේ පාත්*රය ගන්න” කියලා නන්ද කුමාරයා ගේ අතට බුදු රජාණන් වහන්සේ තම පාත්*රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන් ගේ සහෝදරයා බුදු රජාණන් වහන්සේ නමක් නිසා. බුදු රජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්*රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාළිඟවේ පඩිපෙළ ළඟ දී හෝ දොරටුව ළඟ දී හෝ පාත්*රය ආපසු ගනීවි කියල යි. නමුත් බුදු රජාණන් වහන්සේ පාත්*රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසා ම උන්වහන්සේත් සමඟ ම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදු වුණා. ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්*යාණී නම් අතිශයින් ම ලස්සන කුමාරිය මාළිඟාවේ උඩුමහළේ සඳළුතලයේ සිට බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මණින් ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මණින් ම එනවා කියන අදහසින් සිනහ වුණා. අන්තිමේ දී නන්ද කුමාරයා පාත්*රයත් අරගෙන නිග්*රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්*රෝධාරාමයේ දී පාත්*රය බුදු රජාණන් වහන්සේ ගේ අතට දුන්නා. බුදු රජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුණොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්*යාණිව මතක් වෙන්න ගත්තා. ආපසු මාළිඟාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදු රජාණන් වහන්සේ ම පැවිදි වෙන්න කියනවා. තමන් ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොම ද? ඒක කොහොමත් ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමැති වුණා. පින්වත් දරුවනේ, බැලු බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුණා වගේ. ඔටුනු පළඳින්න හිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුණා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැන දී සිතිය යුත්තේ අපි බලන පිළිවෙලට නොවෙයි. බුදු රජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළට යි.

[QUOTE="hdgpure, post: 3209099, member: 56825"] [B][SIZE="6"][COLOR="Orange"][CENTER]ධම්ම පදය-යමක වර්ගය 9. නන්ද මහරහතන් වහන්සේ ගේ කථාව - ධර්මය තුළින් සිත නො රැකුණොත් අමාරුවේ වැටෙනවා. ධර්මය තුළ රැඳූනු සිත හැම තිස්සේ ම රැකෙනවා.[/CENTER][/COLOR][/SIZE][/B] [B][SIZE="5"]පින්වත් දරුවනේ, අපේ සිද්ධාර්ථ කුමාරයා ගේ පවුලේ තොරතුරු ඔබ සෑහෙන්න දන්නවා. මහමායා බිසවුන් වහන්සේ කළුරිය කළේ සිදුහත් කුමාරයා ඉපදිලා දවස් හතේ දි. ඊටපස්සේ බිසව බවට පත් වුණේ ප්*රජාපති ගෞතමී දේවිය යි. එතුමිය ඉතාමත්ම කරුණාවන්ත කෙනෙක්. තමන් ගේ ම දරුවෙකුට වගේ සිදුහත් කුමාරයාටත් කිරි පොවා සැළකුවා. ඒ ප්*රජාපතී ගෞතමී දේවියට දරුවන් දෙදෙනෙක් ලැබුණා. පුතා තමයි නන්ද කුමාරයා. දුවට කිව්වේ නන්දා කුමරිය කියල යි. සම්බුද්ධත්වයෙන් පසු බුදු රජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කළ බව අපි කලින් කථා කළා නෙ. සුද්ධෝදන රජතුමා ගේ ඔටුන්න හිමි කුමාරයා වෙලා හිටිය සිදුහත් කුමාරයා පැවිදි වුණාට පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට පත් වුණේ නන්ද කුමාරය යි. නන්ද කුමාරයා ගේ ඔටුනු පළඳින අභිෂේක මංගල්*යයත්, අළුතෙන් රජමැඳූරට පිවිසීමේ මංගල්*යයත්, කුමාරියක් සරණපාවා ගැනීමේ මංගල්*යයත් එක දවසේ ම කිරීමට යි ඔවුන් කටයුතු සංවිධානය කරමින් සිටියේ. ඔය අතරේ තමයි බුදු රජාණන් වහන්සේ මාළිඟාවට වැඩම කරලා ධර්ම දේශනා කළේ. ඒ ධර්මය ඇසූ සුද්ධෝදන රජතුමා, ප්*රජාපතී බිසව මඟඵල ලැබූ බවත් ඔබ දන්නවා. ඉතින් එදා බුදු රජාණන් වහන්සේ රජමාළිඟාවේ දහම් දෙසලා ආපසු නිග්*රෝධාරාමයට වඩින්න සූදානම් වුණා. නන්ද කුමාරයා උන්වහන්සේ ළඟින් හිටගෙන හිටියා. “පින්වත් නන්ද, මේ පාත්*රය ගන්න” කියලා නන්ද කුමාරයා ගේ අතට බුදු රජාණන් වහන්සේ තම පාත්*රය දුන්නා. නන්ද කුමාරයාට හරි සතුටුයි. තමන් ගේ සහෝදරයා බුදු රජාණන් වහන්සේ නමක් නිසා. බුදු රජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් සමඟ හෙමින් හෙමින් නිග්*රෝධාරාමයට වඩිනවා. නන්ද කුමාරයා හිතුවේ මාළිඟවේ පඩිපෙළ ළඟ දී හෝ දොරටුව ළඟ දී හෝ පාත්*රය ආපසු ගනීවි කියල යි. නමුත් බුදු රජාණන් වහන්සේ පාත්*රය ආපසු ගත්තේ නැහැ. ඒ නිසා ම උන්වහන්සේත් සමඟ ම පසුපසින් යන්නට නන්ද කුමාරයාට සිදු වුණා. ඔය අතරේ නන්ද කුමාරයා සමඟ සරණ බන්ධනයට පැමිණුන ජනපද කල්*යාණී නම් අතිශයින් ම ලස්සන කුමාරිය මාළිඟාවේ උඩුමහළේ සඳළුතලයේ සිට බලාසිටියා. ඇය නන්ද කුමාරයාට අතිනුත් ඇස්වලිනුත් හඟවලා කිව්වා ආපසු ඉක්මණින් ම එන්න කියලා. ඇය ආදරයෙන් සිනහ වෙවී බලාගෙන සිටියා. නන්ද කුමාරයා ඇයගේ රූපයට වසඟ වෙලයි හිටියේ. ඔහුත් ඇය දිහා බලලා ඉක්මණින් ම එනවා කියන අදහසින් සිනහ වුණා. අන්තිමේ දී නන්ද කුමාරයා පාත්*රයත් අරගෙන නිග්*රෝධාරාමය දක්වාම ගමන් කළා. නිග්*රෝධාරාමයේ දී පාත්*රය බුදු රජාණන් වහන්සේ ගේ අතට දුන්නා. බුදු රජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් මෙහෙම අසා වදාළා. “පින්වත් නන්ද, ඔයත් මේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේ පැවිදි වුණොත් හොඳයි නේද?” නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ජනපද කල්*යාණිව මතක් වෙන්න ගත්තා. ආපසු මාළිඟාවට දුවගෙන යනකල් සිහි නැතුව හිටියේ. නමුත් දැන් බුදු රජාණන් වහන්සේ ම පැවිදි වෙන්න කියනවා. තමන් ගේ ආදරණීය සහෝදරයාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැවිදි වෙන්න කියා කියද්දී මඟ හරින්නේ කොහොම ද? ඒක කොහොමත් ම කරන්න බැහැ. නන්ද කුමාරයා “හොඳයි ස්වාමීනී” කියලා කැමැති වුණා. පින්වත් දරුවනේ, බැලු බැල්මට පෙනෙන්නේ නන්ද කුමාරයාට මහා අසාධාරණයක් වුණා වගේ. ඔටුනු පළඳින්න හිටිය, ලස්සනම කුමාරිකාවක් සමඟ විවාහ වෙන්න හිටිය කුමාරයෙකුට ඒ අවස්ථාව නැති වුණා නේද කියලා ඔබට හිතෙන්නට පුළුවනි. නමුත් අප මෙතැන දී සිතිය යුත්තේ අපි බලන පිළිවෙලට නොවෙයි. බුදු රජාණන් වහන්සේ නමක් මේ ජීවිතය දිහා බලන පිළිවෙළට යි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom