Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එදා බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬගසා වදාළා. “පින්වත් නන්ද, මෙහෙ එන්න ... අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. එතකොට ම බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුම යි. “ෂා ...! එහෙනම් මේක තමයි දිව්*ය ලෝකෙ කියන්නේ. හා ... හරීම පුදුම යි. අන්න ... අන්න ... දිව්*ය අප්සරාවන් එනවා. අන්න .. දිව්*ය අප්සරාවන් එන්නේ මේ පැත්තට යි. ෂා ...! හරී ම ලස්සන යි. හිස කෙස් රන්වන් පාට යි. දෑස් නිල්වන් පාට යි. පාවල යටිපතුල් රෝසපාට යි. හැබෑ ම ලස්සන යි.” නන්ද ස්වාමීන් වහන්සේ ගේ අසංවර හිතට වැටහුණේ මේ දිව්*ය අප්සරාවන් ගේ රූප ශෝභාව විතරම යි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්*ය අප්සරාවන් හැමෝ ම ඈත සිටන් ම බුදු රජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කථාබස් කළා. නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිත ඒ දිව්*ය අප්සරාවන් කෙරෙහි මුළුමණින් ම වසඟ වුණා. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදු රජාණන් වහන්සේ දිහා ඇස් පිය නො හෙළා බලා සිටියා. “පින්වත් නන්ද, දැන් ඔබට මොකක් ද හිතෙන්නේ? වඩාත් ම ලස්සන කවුද? ජනපද කල්*යාණි ද? දිව්*ය අප්සරාවන් ද?” “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, මට තවමත් පුදුම යි. තවමත් සිතා ගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම් ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවා ද කියලා මං දෙව්ලොව යනකල් ම දැන ගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්*ය අප්සරාවන් ගැන සිතත් දී ජනපද කල්*යාණි ගැන මට හිතෙන්නේ හේනක පිලිස්සුනු වැඳිරියක් වගේ කියල යි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්*ය ශරීර දැක්ක විට යි.” “එහෙමනම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත් ධර්මයෙහි හැසිරුණොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේ වි.” නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුණා. සතුටින් හිනා ගියා. වචන පැටළුනා. “ස් ... ස්වාමීනී, .... ඇ ..... ඇත්තට ම ද? ඕක ඇත්තක් ම ද? දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා ද?” “ඔව් පින්වත් නන්ද, දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා.” නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක් ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල්පද ටික පිරිසිදුවට රැකගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංසකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්*රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳූන් සෝදල දැම්මා. සාමාන්*ය පැවිද්දෙක් බවට පත් වුණා. හැමෝට ම පුදුම යි. කොහොම ද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මණින් වෙනස් වුණේ? ටිකෙන් ටික ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්*රශ්න කළා. “හා ... ආයුෂ්මත් නන්දයන් ගණුදෙණුවක් කරගත්ත� නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්*ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවා නේද?” රහතන් වහන්සේලා ගේ මේ කථාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් වුණා. දිව්*ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුණා. එපා වුණා. අන්තිමේ දී උන්වහන්සේ හුදෙකලා වුණා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියළු කෙලෙසුන් දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ඳ නන්ද ස්වාමීන් වහන්සේ ජයගත්තා. ආශාව පරාජයට පත් වුණා. මෙය නිමිති කොට බුදු රජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා.

[QUOTE="hdgpure, post: 3209122, member: 56825"] [B][SIZE="5"] එදා බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට අඬගසා වදාළා. “පින්වත් නන්ද, මෙහෙ එන්න ... අපි ගමනක් යමු” කියලා නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. එතකොට ම බුදු රජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ සමඟ දෙව්ලොව පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේට හරිම පුදුම යි. “ෂා ...! එහෙනම් මේක තමයි දිව්*ය ලෝකෙ කියන්නේ. හා ... හරීම පුදුම යි. අන්න ... අන්න ... දිව්*ය අප්සරාවන් එනවා. අන්න .. දිව්*ය අප්සරාවන් එන්නේ මේ පැත්තට යි. ෂා ...! හරී ම ලස්සන යි. හිස කෙස් රන්වන් පාට යි. දෑස් නිල්වන් පාට යි. පාවල යටිපතුල් රෝසපාට යි. හැබෑ ම ලස්සන යි.” නන්ද ස්වාමීන් වහන්සේ ගේ අසංවර හිතට වැටහුණේ මේ දිව්*ය අප්සරාවන් ගේ රූප ශෝභාව විතරම යි. නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඒ දිව්*ය අප්සරාවන් හැමෝ ම ඈත සිටන් ම බුදු රජාණන් වහන්සේට වන්දනා කරමින් නැමි නැමී ආවා. ඉතාමත් ආදර ගෞරවයෙන් වන්දනා කළා. කථාබස් කළා. නන්ද ස්වාමීන් වහන්සේ ගේ සිත ඒ දිව්*ය අප්සරාවන් කෙරෙහි මුළුමණින් ම වසඟ වුණා. ඊට පස්සේ බුදු රජාණන් වහන්සේ ආයෙමත් නන්ද ස්වාමීන් වහන්සේ ගේ අතින් අල්ලා ගත්තා. වේළුවනාරාමයෙහි පහළ වුණා. නන්ද ස්වාමීන් වහන්සේ දෑස් ලොකු කර ගෙන බුදු රජාණන් වහන්සේ දිහා ඇස් පිය නො හෙළා බලා සිටියා. “පින්වත් නන්ද, දැන් ඔබට මොකක් ද හිතෙන්නේ? වඩාත් ම ලස්සන කවුද? ජනපද කල්*යාණි ද? දිව්*ය අප්සරාවන් ද?” “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, මට තවමත් පුදුම යි. තවමත් සිතා ගන්න බැහැ. තවමත් සිහිනයක් වගේ. එතරම් ම ලස්සන අප්සරාවන් මේ ලෝකේ ඉන්නවා ද කියලා මං දෙව්ලොව යනකල් ම දැන ගෙන හිටියේ නැහැ. ස්වාමීනී, මේ දිව්*ය අප්සරාවන් ගැන සිතත් දී ජනපද කල්*යාණි ගැන මට හිතෙන්නේ හේනක පිලිස්සුනු වැඳිරියක් වගේ කියල යි. අප හිතන තරම් ලස්සනක් මිනිස් ශරීරවල නැහැ. ඒක තේරෙන්නේ දිව්*ය ශරීර දැක්ක විට යි.” “එහෙමනම් පින්වත් නන්ද, මා ඔබට පොරොන්දු වෙන්නම්. මා කියන ආකාරයට මා දෙන උපදෙස් පරිදි ඔබ සිල් රැක්කොත් ධර්මයෙහි හැසිරුණොත් ඔබ දෙව්ලොව උපදීවි. එතකොට ඔය අප්සරාවන් පන්සියයක පිරිවරක් ඔබට ලැබේ වි.” නන්ද ස්වාමීන් වහන්සේ පුදුමයෙන් පුදුමයට පත් වුණා. සතුටින් හිනා ගියා. වචන පැටළුනා. “ස් ... ස්වාමීනී, .... ඇ ..... ඇත්තට ම ද? ඕක ඇත්තක් ම ද? දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා ද?” “ඔව් පින්වත් නන්ද, දිව්*ය අප්සරාවන් පන්සියයක් ම ලැබෙනවා.” නන්ද ස්වාමීන් වහන්සේ තුන් වතාවක් ම අහලා තහවුරු කරගත්තා. ආයෙනම් සිවුරු අරින්නේ නැහැ කියලා සිත දැඩි කරගත්තා. සිල්පද ටික පිරිසිදුවට රැකගන්නවා කියල අදිටන් කර ගත්තා. ලස්සන සිවුරු අත්හැරියා. පාංසකූල සිවුරක් පොරොවා ගත්තා. මැටි පාත්*රයක් අතට ගත්තා. ඇස්වල තවරාගෙන සිටි අඳූන් සෝදල දැම්මා. සාමාන්*ය පැවිද්දෙක් බවට පත් වුණා. හැමෝට ම පුදුම යි. කොහොම ද මේ ස්වාමීන් වහන්සේ මෙතරම් ඉක්මණින් වෙනස් වුණේ? ටිකෙන් ටික ආරංචි වුණා. ස්වාමීන් වහන්සේලා නන්ද ස්වාමීන් වහන්සේගෙන් සිනහ වෙවී ප්*රශ්න කළා. “හා ... ආයුෂ්මත් නන්දයන් ගණුදෙණුවක් කරගත්ත� නේද? කුලියට සිල් රකිනවා නේද? මහණකමත් අඩුමිලට දෙනවා නේද? දිව්*ය අප්සරාවන් පතා ගෙන බඹසර රකිනවා නේද?” රහතන් වහන්සේලා ගේ මේ කථාබහ අසා නන්ද ස්වාමීන් වහන්සේ ලැජ්ජාවට පත් වුණා. දිව්*ය අප්සරාවන් ගැන සිතන කොටත් පිළිකුළක් ඇති වුණා. එපා වුණා. අන්තිමේ දී උන්වහන්සේ හුදෙකලා වුණා. සමාධිය දියුණු කළා. කෙලෙස් දුරු කරන වීරිය ඇති කරගත්තා. සිත රැකගත්තා. ධර්මයට පැමිණුනා. සියළු කෙලෙසුන් දුරු කරලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බාහිර දෙයට ආශා කිරීම නිසා බොහෝ පීඩා වින්ඳ නන්ද ස්වාමීන් වහන්සේ ජයගත්තා. ආශාව පරාජයට පත් වුණා. මෙය නිමිති කොට බුදු රජාණන් වහන්සේ ලස්සන ගාථා දෙකක් මේ අයුරින් වදාළා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom