Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් දරුවනේ, නො වටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආශයි. ඒ නිසා ම අධ්*යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තියෙන මාර්ග නැති කරගන්නවා. අන්තිමේ දී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කාලෙ ප්*රේම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒව ගැන ම කථාබස් කර කර ඉන්නවා. ඒ තුළින් ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේ දී ඒ නිසා ම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා. සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවල දී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේ දී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්*රයන් පිරිවරාගන්නවා. ශරීර සෞඛ්*ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආශයි. මේ නිසා ම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා. මේ හැමදෙයින් ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තියෙන නිසා ම යි මෙවැනි දෙය සිතට ඇතුළු වෙන්නේ. වහලේ හොඳට හෙවිළි කරලා නැතිනම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වාගන්නේ කොහො ම ද? පිරිහුණු සිතක් ඇති කෙනා ගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොම ද? ඒක ඉතාම අමාරු දෙයක්. මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුව යි. ඒ නිසා තමන් ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමා ව විනාශ කර දමන්නේ තමා නො දැන සිටිද්දිම යි. ඒ තරම් භයානක යි.

පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීය යි. බාහිර කෙනෙකුට මොන ම ක්*රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වෙන්නේ රාගය, ද්වේශය, මුලාව ආඩම්බරකම, ඊර්ෂ්*යයාව, පලිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නො දැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නො ඇලීම, මෛත්*රිය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුණත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්*රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේ ම යි. යහපතක් ම සැළසෙනවා. අයහපතින් වළකිනවා.

[QUOTE="hdgpure, post: 3209133, member: 56825"] [CENTER][img]http://www.fileden.com/files/2008/1/30/1729417/13.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, නො වටිනා දෙයට ආශා කිරීම නිසා බොහෝ දෙනෙකුට වටිනා දේවල් අහිමි වෙනවා. සමහරුන් සෙල්ලමට ආශයි. ඒ නිසා ම අධ්*යාපනය අහිමි කරගන්නවා. දියුණු වෙන්න තියෙන මාර්ග නැති කරගන්නවා. අන්තිමේ දී පසු තැවි තැවී ඉන්නවා. සමහරු ඉගෙන ගන්න කාලෙ ප්*රේම සම්බන්ධතා ඇති කරගන්නවා. ඒව ගැන ම කථාබස් කර කර ඉන්නවා. ඒ තුළින් ම සතුටු වෙවී ඉන්නවා. අන්තිමේ දී ඒ නිසා ම දුකට පත්වෙනවා. විභාග අසමත් වෙනවා. රැකීරක්ෂාවල් නැති කරගන්නවා. සමහරු මත්පැන්වලට ආශා කරනවා. උත්සවවල දී මත්පැන් බීලා ආඩම්බරයෙන් නටනවා. පිරිස මැද්දේ කැපී පෙනෙන්න මහන්සි ගන්නවා. මහා ලොකු වීරකමක් කියල හිතාගෙන බොන්න පටන් ගන්නවා. අන්තිමේ දී බේබද්දෙක් වෙනවා. මිල මුදල් නාස්ති කරගන්නවා. පව්කාර යාළු මිත්*රයන් පිරිවරාගන්නවා. ශරීර සෞඛ්*ය විනාශ කරගන්නවා. ශෝක වෙවී ජීවිතය අවසන් කරනවා. සමහරුන් සතුන් මරන්න ආශයි. මේ නිසා ම දඩයමේ යනවා. මාළු අල්ලනවා. සතුන්ට වද දෙනවා. මේ හැමදෙයින් ම සිත පිරිහෙනවා. ඇත්තෙන්ම පිරිහුණු සිතක් තියෙන නිසා ම යි මෙවැනි දෙය සිතට ඇතුළු වෙන්නේ. වහලේ හොඳට හෙවිළි කරලා නැතිනම්, වැස්ස වහින විට වහළයේ ඒ සිදුරු අතරින් ගෙට වතුර ගලන එක නවත්වාගන්නේ කොහො ම ද? පිරිහුණු සිතක් ඇති කෙනා ගේ සිතට පවිටු ආශාවල් ඇති වෙන කොට වළක්වාගන්නේ කොහොම ද? ඒක ඉතාම අමාරු දෙයක්. [SIZE="6"][COLOR="Orange"]මේ ලෝකයේ බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ සිතට රැකවරණයක් නැතුව යි. ඒ නිසා තමන් ගේ සිතේ කෙලෙස් ඇති වෙලා ඒ කෙලෙස් විසින් තමා ව විනාශ කර දමන්නේ තමා නො දැන සිටිද්දිම යි.[/COLOR][/SIZE] ඒ තරම් භයානක යි. පින්වත් දරුවනේ, දහම තුළ රැකගත් සිත හරිම අසිරිමත්. ඒ සිත පූජනීය යි. බාහිර කෙනෙකුට මොන ම ක්*රමයකටවත් ඒ පිරිසිදුකම නැති කරන්න බැහැ. සිත අපිරිසිදු වෙන්නේ රාගය, ද්වේශය, මුලාව ආඩම්බරකම, ඊර්ෂ්*යයාව, පලිගැනීම, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහිගුණ නො දැනීම ආදී දේවල්වලිනුයි. සිත පිරිසිදු වෙන්නෙත් ඔවැනි දේ දුරු කිරීමෙනුයි. එතකොට සංවරකම, සිහිනුවණ, වීරිය, ගුණවත්කම, නිහතමානීකම, නො ඇලීම, මෛත්*රිය ආදී උසස් දේවල් සිත තුළ වැඩෙනවා. එයින් තමයි රැකවරණය ලැබෙන්නේ. නිවසක වුණත් වහළය හොඳින් සෙවිලි කොට තිබෙනවා නම්, කොයිතරම් වැස්සත් ප්*රශ්නයක් නැහැ. ඒ වැස්සෙන් ගේ ඇතුළ තෙමෙන්නේ නැහැ. ධර්මය තුළින් රැකවරණය ලැබූ සිත අන්න ඒ වගේ ම යි. යහපතක් ම සැළසෙනවා. අයහපතින් වළකිනවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom