Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

10. චුන්දසූකරික ඌරුවැද්දා ගේ කථාව - පව් කරන කෙනාට උරුම වෙන්නේ ශෝකය විතරයි

පින්වත් දරුවනේ, අපි පව් ගැන අහල තියෙනවා. පින් ගැනත් අහල තියෙනවා. පව් කියන්නේ දුක ලබා දෙන දෙයට යි. පින කියන්නේ සැප ලබා දෙන දෙයට යි. පව් කරන කෙනා ගේ ඉරණම කොතරම් ම දුක්ඛිත ද කියලා අපට නම් සිතලාවත් ඉවර කරන්න බැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් දුකට අකැමැතිනම්, එළිපිටවත්, රහසේවත් පව් කරන්න එපා කියල යි. ඉතින් සමහර අය පව් කරන්න හරි කැමැති යි. එහෙම වෙන්නේ ඇයි කියලා අපට හිතා ගන්න අමාරුයි. පින් තිබෙද්දී පව තෝරාගන්නවා. එතකොට එයා පින අත්හරිනවා, පව් රැස් කරනවා. එවැනි අවාසනාවන්ත පුද්ගලයෙක් ගැන කථාවක් කියා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ.

පින්වත් දරුවනේ, රජගහනුවර වේළුවනාරාමය ගැන අපි කිවූ විස්තර ඔබට මතක ඇති. ඒ ලස්සන වේළුවනාරාමයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා. බොහෝ දෙනෙක් සැන්දෑ යාමයේ මල් අරගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. උන්වහන්සේට මල් පූජා කරනවා. උන්වහන්සේ ලස්සන බණ කථා කියා දෙනවා. ජීවිතය යහපත් කරගන්න උවමනා හැම දෙයක්ම කියා දෙනවා. ඉතින් හැමෝටම හරීම සතුටු යි. සතුන් මර මරා හිටපු අය එයින් වැළකුණා. සොරකම් කරමින් සිටි අය එයින් වැළකුණා. සල්ලාල ජීවිත ගෙවපු අය ඒ වැරදි ජීවිතය අත්හැර දැම්මා. බොරු කිය කිය හිටපු අය සත්*යවාදී වුණා. මත්පැන් බොන අය, පෙරන අය ඒ සියළු දෙය අත් හැරියා. කොයිතරම් හොඳ ද! අපි අහල තියෙනවා යමක් නිතර දකින්න ලැබෙන කොට ඒකෙ වටිනාකම පෙනෙන්නෙ නෑ කියලා. ඒ වගේ වේළුවනාරාමයෙහි බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා, උදේවරුවේ පිණ්ඩපාතේ වඩිනවා, හැමතැනම රහතන් වහන්සේලා වැඩසිටිනවා, චතුරාර්ය සත්*යය ධර්මය ඇහෙනවා, ඒ වුණාට ඇතැම් අයට ඒ ගැන කිසි වටිනාකමක් පෙනෙන්නේ නෑ.

වේළුවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිත ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එයාට ගැලපෙන නෝන කෙනෙකුයි, ළමයි ටිකයි හිටියා. මේ තැනැත්තා ඌරන් මරණ පුද්ගලයෙක්. ඒක මෙයා ගේ රස්සාව, යම් හෙයකින් වේළුවනාරාමයට ගොඩ වෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක් ම අත්හැරලා වෙන රස්සාවක් හොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුණා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරණ හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. ඊට පස්සේ වේදනාවෙන් කෑගසන ඌරා ගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙන ම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිස යි. අන්තිමේ දී මස් කරලා විකුණනවා. වයස පනස් පහ වනතුරු ම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එක ම යි. ටිකෙන් ටික මෙයා අසනීප වුණා.

[QUOTE="hdgpure, post: 3209274, member: 56825"] [CENTER][B][SIZE="6"][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය 10. චුන්දසූකරික ඌරුවැද්දා ගේ කථාව - පව් කරන කෙනාට උරුම වෙන්නේ ශෝකය විතරයි[/COLOR][/SIZE][/B] [img]http://www.fileden.com/files/2008/5/9/1903512/15.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, අපි පව් ගැන අහල තියෙනවා. පින් ගැනත් අහල තියෙනවා. පව් කියන්නේ දුක ලබා දෙන දෙයට යි. පින කියන්නේ සැප ලබා දෙන දෙයට යි. පව් කරන කෙනා ගේ ඉරණම කොතරම් ම දුක්ඛිත ද කියලා අපට නම් සිතලාවත් ඉවර කරන්න බැහැ. බුදු රජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යම් කෙනෙක් දුකට අකැමැතිනම්, එළිපිටවත්, රහසේවත් පව් කරන්න එපා කියල යි. ඉතින් සමහර අය පව් කරන්න හරි කැමැති යි. එහෙම වෙන්නේ ඇයි කියලා අපට හිතා ගන්න අමාරුයි. පින් තිබෙද්දී පව තෝරාගන්නවා. එතකොට එයා පින අත්හරිනවා, පව් රැස් කරනවා. එවැනි අවාසනාවන්ත පුද්ගලයෙක් ගැන කථාවක් කියා දෙන්නයි අපි මේ සූදානම් වන්නේ. පින්වත් දරුවනේ, රජගහනුවර වේළුවනාරාමය ගැන අපි කිවූ විස්තර ඔබට මතක ඇති. ඒ ලස්සන වේළුවනාරාමයේ බුදු රජාණන් වහන්සේ වැඩ සිටියා. බොහෝ දෙනෙක් සැන්දෑ යාමයේ මල් අරගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න යනවා. උන්වහන්සේට මල් පූජා කරනවා. උන්වහන්සේ ලස්සන බණ කථා කියා දෙනවා. ජීවිතය යහපත් කරගන්න උවමනා හැම දෙයක්ම කියා දෙනවා. ඉතින් හැමෝටම හරීම සතුටු යි. සතුන් මර මරා හිටපු අය එයින් වැළකුණා. සොරකම් කරමින් සිටි අය එයින් වැළකුණා. සල්ලාල ජීවිත ගෙවපු අය ඒ වැරදි ජීවිතය අත්හැර දැම්මා. බොරු කිය කිය හිටපු අය සත්*යවාදී වුණා. මත්පැන් බොන අය, පෙරන අය ඒ සියළු දෙය අත් හැරියා. කොයිතරම් හොඳ ද! අපි අහල තියෙනවා යමක් නිතර දකින්න ලැබෙන කොට ඒකෙ වටිනාකම පෙනෙන්නෙ නෑ කියලා. ඒ වගේ වේළුවනාරාමයෙහි බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා, උදේවරුවේ පිණ්ඩපාතේ වඩිනවා, හැමතැනම රහතන් වහන්සේලා වැඩසිටිනවා, චතුරාර්ය සත්*යය ධර්මය ඇහෙනවා, ඒ වුණාට ඇතැම් අයට ඒ ගැන කිසි වටිනාකමක් පෙනෙන්නේ නෑ. වේළුවනාරාමය පිටුපස එවැනි පුද්ගලයෙක් හිටියා. ඔහුට ජීවිත ගැන කිසි අවබෝධයක් නැහැ. අවබෝධ කරගන්න ඕනකමකුත් නැහැ. එයාට ගැලපෙන නෝන කෙනෙකුයි, ළමයි ටිකයි හිටියා. මේ තැනැත්තා ඌරන් මරණ පුද්ගලයෙක්. ඒක මෙයා ගේ රස්සාව, යම් හෙයකින් වේළුවනාරාමයට ගොඩ වෙලා බණ පදයක් ඇසුවා නම්, ඒ හැම පවක් ම අත්හැරලා වෙන රස්සාවක් හොයාගෙන සැනසිල්ලේ ජීවත් වෙන්න තිබුණා. නමුත් සිතන්න බැරි කෙනා එවැනි දෙයක් කල්පනා කරන්නේ නැහැ. මෙයා කල්පනා කළේ ඌරන් මරණ හැටි විතරයි. මරන්න කලින් ඌරව කණුවක තද කොට ගැටගහනවා. ඊට පස්සේ ලොකු මුගුරක් අරගෙන උගේ මස් තැලෙන්න කියලා ඌට දරුණු විදිහට පහර දෙනවා. ඊට පස්සේ වේදනාවෙන් කෑගසන ඌරා ගේ කට යකඩ කොක්කකින් පළල් කරනවා. ලෝදිය වගේ උණුවතුර උගේ කටට වක්කරනවා. ඌ කෑගහද්දී බඩඑළිය යනවා. ඊට පස්සේ උගේ බෙල්ල කපනවා. ලේ ටික වෙන ම භාජනයකට ගන්නවා. ඒ ගෙදර අයට කෑම පිණිස යි. අන්තිමේ දී මස් කරලා විකුණනවා. වයස පනස් පහ වනතුරු ම මේ පුද්ගලයා කළේ ඌරන් මරපු එක ම යි. ටිකෙන් ටික මෙයා අසනීප වුණා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom