Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින කිහිපයක් එක දිගට ඌරන් මරණ හඬ චුන්ද සූකර ගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරණ බව යි. අන්තිමේ දී ඇත්ත හෙළි වුණා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකරට මරණාසන්න වෙලා පණ අදිනවා. දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳට ම බය වෙනවා. හය්යෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකු ගේ විලාපය ම යි. මෙයා සතියක් ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොද හෙළුවා. මෙයා ඉපදුනේ කොහේද කියල දැන ගන්න බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයා ගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුන බව යි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වදවේදනා විඳින බව යි. ඒ කරුණ අරභයා බුදු රජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති

සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ

තේරුම:

පව් රැස් කරනා මිනිසා - මෙලොව ශෝක වෙයි එනිසා

පරලොවදිත් ශෝක වෙමින් - දෙලොව ම දුක් වෙයි එනිසා

තමා විසින් රැස් කරගත් - පව් ගැන සිහිපත් වෙන විට

ශෝක වෙවී දුක් විඳිමින් - තැවෙයි නිතර දුකින් යුතුව

පින්වත් දරුවනේ, පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේ දී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුණත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරු යි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවට ම සිත නැඹුරු වෙනවා. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකැමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින් ම දුරු කරදමන්න ඕන.

[QUOTE="hdgpure, post: 3209285, member: 56825"] [B][SIZE="5"]දින කිහිපයක් එක දිගට ඌරන් මරණ හඬ චුන්ද සූකර ගේ ඌරුමඬුවෙන් ඇහෙන්න පටන් ගත්තා. සමහර ස්වාමීන් වහන්සේලා හිතුවේ මොකක් හරි උත්සවයක් වෙනුවෙන් මේ ඌරන් මරණ බව යි. අන්තිමේ දී ඇත්ත හෙළි වුණා. එතැන වෙලා තිබෙන්නේ ඌරන් මැරීමක් නොවෙයි. චුන්දසූකරට මරණාසන්න වෙලා පණ අදිනවා. දවස් ගණනාවක් තිස්සේ පණ අදිනවා. මෙයා ඉදිරියෙහි යමපල්ලෝ ඇවිදින් ඌරන්ව මැරූ ආකාරයට මෙයාව මරන්න සූදානම් වෙනවා. එතකොට මෙයා හොඳට ම බය වෙනවා. හය්යෙන් කෑ ගහනවා. යටිගිරියෙන් කෑගහනවා. එතකොට ඇහෙන්නේ ඌරෙකු ගේ විලාපය ම යි. මෙයා සතියක් ම දුක් වින්ඳා. ඌරෙක් වගේ හඬ හඬා අවසන් හුස්ම පොද හෙළුවා. මෙයා ඉපදුනේ කොහේද කියල දැන ගන්න බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණි අය මෙයා ගෙ මරණය ගැන දැනුම් දුන්නා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ මේ චුන්දසූකරික අවීචි මහනරකයෙහි ඉපදුන බව යි. දැන් යමපල්ලන්ගෙන් නොයෙක් වදවේදනා විඳින බව යි. ඒ කරුණ අරභයා බුදු රජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා. ඉධ සෝචති පෙච්ච සෝචති - පාපකාරී උභයත්ථ සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති - දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ තේරුම: පව් රැස් කරනා මිනිසා - මෙලොව ශෝක වෙයි එනිසා පරලොවදිත් ශෝක වෙමින් - දෙලොව ම දුක් වෙයි එනිසා තමා විසින් රැස් කරගත් - පව් ගැන සිහිපත් වෙන විට ශෝක වෙවී දුක් විඳිමින් - තැවෙයි නිතර දුකින් යුතුව පින්වත් දරුවනේ,[B][SIZE="6"][COLOR="Orange"] පව් කරන කෙනා එයට වසඟ වෙනවා. අන්තිමේ දී එයාට පවෙන් නිදහස් වෙන්න බැරිව යනවා. පින් කරන්න පුළුවන් හැකියාව ටික ටික නැති වෙලා යනවා. පිනක් මතක් වුණත් පව් බලවත් නම්, සිත පිනට යොමු කරගන්න අමාරු යි. ආයෙ ආයෙමත් පුරුදු කරපු පවට ම සිත නැඹුරු වෙනවා[/COLOR][/SIZE][/B]. මේ නිසා පවේ ඇති භයානකකම නිතර නිතර සිහි කරන්නට ඕන. පව්වල භයානක විපාක ගැන බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම් කරුණු නිතර නිතර සිහි කරන්න ඕන. දුකට අකැමැති වෙන්න ඕන. දුක ලැබෙන්නේ පව හේතු කරගෙන නිසා ඒ පව දුරින් ම දුරු කරදමන්න ඕන. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom