Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

11. දෙව්දත් ගේ අවසන් කාලය - පව් කළ තැනැත්තා එනිසා ම බොහෝ සේ තැවේ

පින්වත් දරුවනේ, දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. මේ අවාසනාවන්ත පුද්ගලයා ගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුක යි. බුදු රජාණන් වහන්සේ ව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින් ම ඍද්ධි ප්*රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුණ සියළු කුසල් නැති කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දෙව්දත් ගේ ක්*රෝධය හරිම අසාමාන්*ය එකක්. හරිම විකෘති ආශාවක්. පලිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කුමන්ත්*රණය කරලා සෑහීමකට පත් වීමක් නැහැ. තමන් ගේ එකම සිහිනය වුණේ බුදු රජාණන් වහන්සේ ගේ විනාශය දැකීම ම යි. කළුගල් පර්වතයක හිස ගසාගන්නා අන්ධයෙක් වගේ දෙව්දත් බුදු රජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා.

එක්තරා අවස්ථාවක අජාසත් රජතුමා ගේ හමුදා පිරිසෙන් තිස් දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝ ම බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත්*රණය හෙළිදරව් කරලා පැවිදි වුණා. අජාසත් රජතුමා ගේ ඇත් සේනාවේ අති භයානක ඇතෙක් හිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක්. නාලාගිරි කියල යි ඌට කිව්වේ. දේවදත්ත බුදු රජාණන් වහන්සේ පිඬු සිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයා ගත්තා. එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රා කල ගෙඩි දහසයක් පෙව්වා. ඌ හොඳට ම වෙරි වුණා. ඊට පස්සේ ඇත් ගොව්වන් ලවා හෙණ්ඩුවෙන් ඇනල ඇනලා මේ ඇතාව හොඳට ම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුණා. කණ් දෙක පළල් කරගත්තා. නැට්ට ඔසවා ගත්තා. පොළොවේ පස් හාරන්න පටන්ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන්ගත්තා. හොඬවැල ඔසවාගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරල වීසි කළා. කඩපිල් කුඩුපට්ටම් කළා. මෙය දුටු මිනිසුන් සී සී කඩ දිව්වා. මහපාර එකම යුධ පිටියක් වුණා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කීතු ඉරල දැම්මා. පිස්සෙක් වගේ එක පිම්මේ ඉස්සරහාට දුවගෙන එනවා. බුදු රජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා. බුදු රජාණන් වහන්සේ ගේ කීම නිසා ආයෙමත් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසට වුණා. බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කථා කොට දහම් දෙසුවා. ඇතා දමනය වුණා. ඉතාම හීලෑ ඇතෙක් බවට පත් වුණා. තිරිසන් සතෙකුව පවා බුදු රජාණන් වහන්සේට එරෙහිව යොදවන්නට දේවදත්ත නො හැකි වුණා. අන්තිමේ දී මේ අසත්පුරුෂයා මේ විදිහට කල්පනා කළා. “මේ වැඩේ හරි යන්නේ නැහැ. මං ශ්*රමණ ගෞතමයන් වහන්සේව විනාශ කිරීමට හදන හදන උපක්*රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියල අනුන් ලවා මේක කරන්න බැහැ. හොඳම වැඩේ මගේ අතින් ම මෙයාව විනාශ කරන එක යි” කියලා දවසක් දේවදත්ත හොර රහසේ ම ගිජ්ක්ධකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නොවේ. පොඩි ගල්කන්දක්. කඳූ මුදුනේ කුටි දෙකයි තියෙන්නෙ. ඉතින් එතැන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදු රජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියා. දේවදත්ත ඒ කඳූ මුදුනේ ඇති විශාල ගලක් පහළ සක්මන් කරමින් සිටි බුදු රජාණන් වහන්සේ ගේ හිසට ඉලක්ක කොට තල්ලු කළා. ගල වේගයෙන් පහළට වැටෙද්දී ඒ කන්දෙන් තව ගලක් මතු වෙලා අර ගල ඒකෙ වැදුනා. වැදිලා වෙන පැත්තකට විසි වුණා. එහෙම විසිවෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදු රජාණන් වහන්සේ ගේ වම් සිරිපාදයේ මහපට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන්ගත්තා. දේවදත්ත ඉක්මණින් ම හැංගුනා. බුදු රජුන් ගේ ලේ සෙළවීමේ ආනන්තරීය පාපකර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින් පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදු වෙන මේ භයානක පාපකර්ම නිසා දුකට වැටෙන්නේ තමන් ය කියලා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරන්නට ගිය ඒ ඝාතන සැළැස්මත් අසාර්ථක වුණා.

[QUOTE="hdgpure, post: 3220627, member: 56825"] [B][CENTER][SIZE="6"][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය 11. දෙව්දත් ගේ අවසන් කාලය - පව් කළ තැනැත්තා එනිසා ම බොහෝ සේ තැවේ [/COLOR][/SIZE][/CENTER][/B] [B][SIZE="5"] පින්වත් දරුවනේ, දෙව්දත් ගැන දැන් ඔබ සෑහෙන්න කරුණු දන්නවා. මේ අවාසනාවන්ත පුද්ගලයා ගේ ජීවිතය පවින් පිරුණු හැටි සිතන කොටත් දුක යි. බුදු රජාණන් වහන්සේ ව මුණ ගැසිලත්, පැවිදි වෙලත්, චිත්ත සමාධිය දියුණු කරලත්, කොටින් ම ඍද්ධි ප්*රාතිහාර්ය පවා කරන්න පුළුවන් මට්ටමට හැකියාවක් ලැබිලත්, ජීවිතය අවබෝධ කිරීමේ වාසනාව අහිමි කරගත්තා. තමන් තුළ තිබුණ සියළු කුසල් නැති කරගත්තා. දෙව්දත් වෛර බැඳගත් ආකාරය ඔබ කලින් ඉගෙන ගත්තා නේද? දෙව්දත් ගේ ක්*රෝධය හරිම අසාමාන්*ය එකක්. හරිම විකෘති ආශාවක්. පලිගැනීමේ සීමාවක් නෑ. බුදුරජාණන් වහන්සේට විරුද්ධව කුමන්ත්*රණය කරලා සෑහීමකට පත් වීමක් නැහැ. තමන් ගේ එකම සිහිනය වුණේ බුදු රජාණන් වහන්සේ ගේ විනාශය දැකීම ම යි. කළුගල් පර්වතයක හිස ගසාගන්නා අන්ධයෙක් වගේ දෙව්දත් බුදු රජාණන් වහන්සේව විනාශ කරන්න මහන්සි ගත්තා. එක්තරා අවස්ථාවක අජාසත් රජතුමා ගේ හමුදා පිරිසෙන් තිස් දෙනෙක් පමණ ආයුධ සන්නද්ධ පිරිසක් බුදුරජාණන් වහන්සේව විනාශ කිරීම පිණිස පිටත් කෙරෙව්වා. ඒ හැමෝ ම බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මෙම කුමන්ත්*රණය හෙළිදරව් කරලා පැවිදි වුණා. අජාසත් රජතුමා ගේ ඇත් සේනාවේ අති භයානක ඇතෙක් හිටියා. ඌ සුළු දෙයටත් කිපෙනවා. විශාල ඇතෙක්. නාලාගිරි කියල යි ඌට කිව්වේ. දේවදත්ත බුදු රජාණන් වහන්සේ පිඬු සිඟා වඩින වීදිය ගැන තොරතුරු සොයා ගත්තා. එක දවසක් මේ නාලාගිරි ඇතාට ලොකු රා කල ගෙඩි දහසයක් පෙව්වා. ඌ හොඳට ම වෙරි වුණා. ඊට පස්සේ ඇත් ගොව්වන් ලවා හෙණ්ඩුවෙන් ඇනල ඇනලා මේ ඇතාව හොඳට ම කුලප්පු කෙරෙව්වා. උගේ ඇස් රතු වුණා. කණ් දෙක පළල් කරගත්තා. නැට්ට ඔසවා ගත්තා. පොළොවේ පස් හාරන්න පටන්ගත්තා. කෝපයෙන් ගුගුරන්න පටන්ගත්තා. හොඬවැල ඔසවාගත්තා. එක පිම්මට මහ පාරට පැන්නා. ගස් කොළන් උදුරල වීසි කළා. කඩපිල් කුඩුපට්ටම් කළා. මෙය දුටු මිනිසුන් සී සී කඩ දිව්වා. මහපාර එකම යුධ පිටියක් වුණා. ඉදිරියට පැමිණි මිනිසුන්ව කීතු කීතු ඉරල දැම්මා. පිස්සෙක් වගේ එක පිම්මේ ඉස්සරහාට දුවගෙන එනවා. බුදු රජාණන් වහන්සේ ඒ මාවතේ ඇතාට මුහුණලා වැඩම කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට පැන්නා. බුදු රජාණන් වහන්සේ ගේ කීම නිසා ආයෙමත් ආනන්ද ස්වාමීන් වහන්සේ පිටුපසට වුණා. බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇතාට කථා කොට දහම් දෙසුවා. ඇතා දමනය වුණා. ඉතාම හීලෑ ඇතෙක් බවට පත් වුණා. තිරිසන් සතෙකුව පවා බුදු රජාණන් වහන්සේට එරෙහිව යොදවන්නට දේවදත්ත නො හැකි වුණා. අන්තිමේ දී මේ අසත්පුරුෂයා මේ විදිහට කල්පනා කළා. “මේ වැඩේ හරි යන්නේ නැහැ. මං ශ්*රමණ ගෞතමයන් වහන්සේව විනාශ කිරීමට හදන හදන උපක්*රමය අසාර්ථක වෙනවා. අනුන්ට කියල අනුන් ලවා මේක කරන්න බැහැ. හොඳම වැඩේ මගේ අතින් ම මෙයාව විනාශ කරන එක යි” කියලා දවසක් දේවදත්ත හොර රහසේ ම ගිජ්ක්ධකූට කන්ද මුදුනට නැග්ගා. ඒ කන්ද ලොකු කන්දක් නොවේ. පොඩි ගල්කන්දක්. කඳූ මුදුනේ කුටි දෙකයි තියෙන්නෙ. ඉතින් එතැන පහළ ඇති සෙවණ තියෙන තැනක බුදු රජාණන් වහන්සේ සක්මන් කරමින් හිටියා. දේවදත්ත ඒ කඳූ මුදුනේ ඇති විශාල ගලක් පහළ සක්මන් කරමින් සිටි බුදු රජාණන් වහන්සේ ගේ හිසට ඉලක්ක කොට තල්ලු කළා. ගල වේගයෙන් පහළට වැටෙද්දී ඒ කන්දෙන් තව ගලක් මතු වෙලා අර ගල ඒකෙ වැදුනා. වැදිලා වෙන පැත්තකට විසි වුණා. එහෙම විසිවෙද්දී ගැලවී ගිය ගල්පතුරක් බුදු රජාණන් වහන්සේ ගේ වම් සිරිපාදයේ මහපට ඇඟිල්ලේ වැදී ලේ ගලන්න පටන්ගත්තා. දේවදත්ත ඉක්මණින් ම හැංගුනා. බුදු රජුන් ගේ ලේ සෙළවීමේ ආනන්තරීය පාපකර්මය රැස් කරගත්තා. මේ අසත්පුරුෂ පුද්ගලයාට තවමත් පින් පව් තේරෙන්නේ නැහැ. තමන් අතින් සිදු වෙන මේ භයානක පාපකර්ම නිසා දුකට වැටෙන්නේ තමන් ය කියලා තවමත් තේරෙන්නේ නැහැ. තමන් අතින් කරන්නට ගිය ඒ ඝාතන සැළැස්මත් අසාර්ථක වුණා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom