Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් දරුවනේ, මේ කෙලෙස්වල ස්වභාවය ඉතාමත් ම භයානක යි. දැන් බලන්න දේවදත්ත කියන්නේ කවුද? යශෝදරාව ගේ සහෝදරයා. රාහුල කුමාරයා ගේ මාමා. සිද්ධාර්ථ කුමාරයා ගේ මස්සිනා. කොයිතරම් ළඟ ඥාතියෙක් ද. යශෝදරා දේවිය රහත් භික්ෂුණියක් බවට පත් වුණා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මහා භද්*ර කල්පයේ හතර වෙනි බුදු රජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වය ලබා ගන්නට සිද්ධාර්ථ කුමාරයාට පුළුවන් වුණා. නමුත් දේවදත්ත විකෘති ආශාව නිසා ම, මාන්නය නිසා ම, බද්ධවෛරය නිසා ම, ක්*රෝධ කිරීම නිසාම, පලිගැනීම නිසා ම, ප්*රධානත්වයට ඇති ආශාව නිසා ම අවීචිමහා නරකාදියෙහි ඉපදෙන විදිහට කර්ම රැස් කරගත්තා. දැන් දේවදත්ත කල්පයක් පුරාවට ඒ නරකාදියේ මොහොතක සුවයකින් තොරව දුක් විඳිනවා. ආනන්තරීය පාප කර්ම කරගත්තා.

පින්වත් දරුවනේ, ආනන්තරීය පාපකර්ම පහක් තියෙනවා. මේවාට ආනන්තරීය පාපකර්ම කියල කියන්නේ, මෙලොව මරණියෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙලින් ම අවීචිමහා නරකාදියෙහි උපදින නිසාය. ඒ ආනන්තරිය පාප කර්ම පහ මොනවා ද?

1. තමන් ගේ මව් ඝාතනයට පත් කිරීම.

2. තමන් ගේ පියා ඝාතනයට පත් කිරීම.

3. රහතන් වහන්සේ නමක් ඝාතනයට පත් කිරීම.

4. බුදු රජාණන් වහන්සේ ගේ ශරීරයෙන් ද්වේශ සහගත ලෙස ලේ පිටවන ලෙස තුවාල කිරීම.

5. සමඟිව සිටින සංඝයා භේද කොට තම පක්ෂයට ගැනීම.

චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කළ කෙනෙක් මේ පවින් සදහට ම නිදහස් වෙනවා. මේ පව්වලට මූලික හේතුව වන්නේ අසත්පුරුෂකමත්, කෙළෙහි ගුණ නොදන්නා කමත්, බලපවත්වන පෘතග්ජන ජීවිතය යි. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වීම පිණිසවත් මාර්ගය ප්*රගුණ කරන්නේ නැතිනම් මේ අනතුරට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ජීවිතයේ මෙවැනි පව් නො කළත් වෙන ජීවිතයක වුණත් තමා අතින් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අපට තිබෙන එකම රැකවරණය නම් මේ ගෞතම බුද්ධ සාසනය තුළ දී ම, මේ ජීවිතය තුළ දී ම චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගැනීමම යි.

[QUOTE="hdgpure, post: 3220655, member: 56825"] [CENTER][img]http://www.fileden.com/files/2008/5/9/1903512/17.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, මේ කෙලෙස්වල ස්වභාවය ඉතාමත් ම භයානක යි. දැන් බලන්න දේවදත්ත කියන්නේ කවුද? යශෝදරාව ගේ සහෝදරයා. රාහුල කුමාරයා ගේ මාමා. සිද්ධාර්ථ කුමාරයා ගේ මස්සිනා. කොයිතරම් ළඟ ඥාතියෙක් ද. යශෝදරා දේවිය රහත් භික්ෂුණියක් බවට පත් වුණා. රාහුල කුමාරයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ මහා භද්*ර කල්පයේ හතර වෙනි බුදු රජාණන් වහන්සේ ලෙස සම්බුද්ධත්වය ලබා ගන්නට සිද්ධාර්ථ කුමාරයාට පුළුවන් වුණා. නමුත් දේවදත්ත විකෘති ආශාව නිසා ම, මාන්නය නිසා ම, බද්ධවෛරය නිසා ම, ක්*රෝධ කිරීම නිසාම, පලිගැනීම නිසා ම, ප්*රධානත්වයට ඇති ආශාව නිසා ම අවීචිමහා නරකාදියෙහි ඉපදෙන විදිහට කර්ම රැස් කරගත්තා. දැන් දේවදත්ත කල්පයක් පුරාවට ඒ නරකාදියේ මොහොතක සුවයකින් තොරව දුක් විඳිනවා. ආනන්තරීය පාප කර්ම කරගත්තා. පින්වත් දරුවනේ, ආනන්තරීය පාපකර්ම පහක් තියෙනවා. මේවාට ආනන්තරීය පාපකර්ම කියල කියන්නේ, මෙලොව මරණියෙන් පසු වෙන කොහේවත් අතරක උපත නොලබා කෙලින් ම අවීචිමහා නරකාදියෙහි උපදින නිසාය. ඒ ආනන්තරිය පාප කර්ම පහ මොනවා ද? 1. තමන් ගේ මව් ඝාතනයට පත් කිරීම. 2. තමන් ගේ පියා ඝාතනයට පත් කිරීම. 3. රහතන් වහන්සේ නමක් ඝාතනයට පත් කිරීම. 4. බුදු රජාණන් වහන්සේ ගේ ශරීරයෙන් ද්වේශ සහගත ලෙස ලේ පිටවන ලෙස තුවාල කිරීම. 5. සමඟිව සිටින සංඝයා භේද කොට තම පක්ෂයට ගැනීම. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කළ කෙනෙක් මේ පවින් සදහට ම නිදහස් වෙනවා. මේ පව්වලට මූලික හේතුව වන්නේ අසත්පුරුෂකමත්, කෙළෙහි ගුණ නොදන්නා කමත්, බලපවත්වන පෘතග්ජන ජීවිතය යි. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වීම පිණිසවත් මාර්ගය ප්*රගුණ කරන්නේ නැතිනම් මේ අනතුරට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ ජීවිතයේ මෙවැනි පව් නො කළත් වෙන ජීවිතයක වුණත් තමා අතින් මෙවැනි දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා. මේ නිසා අපට තිබෙන එකම රැකවරණය නම් මේ ගෞතම බුද්ධ සාසනය තුළ දී ම, මේ ජීවිතය තුළ දී ම චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගැනීමම යි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom