Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

12. සුමනා දේවිය නම් කුමරිය ගේ කථාව - පින් කළ කෙනා දෙලොව ම සතුටු වෙයි.

පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු ඉතා සැදැහැවත් පිරිසක් එදා දඹදිව සිටියා. ඔවුන් අතරින් අනේපිඬු සිටුතුමා අග්*ර වූ දායක පින්වතා වශයෙන් අගතනතුරු ලැබුවා. අනේපිඬු සිටුතුමා ගේ නම සුදත්ත. ඔහු ඉතාමත් දක්ෂ ව්*යාපාරිකයෙක්. දවසක් රජගහනුවර ව්*යාපාර කටයුතු සඳහා පිටත් වුණා. රජගහනුවර සිටුවරයෙකු ගේ නිවසක රාත්*රී ආහාර ගෙන සතුටු සාමීචි කථාවේ යෙදී සිටියදී බුදු රජාණන් වහන්සේ ගැන අසන්න ලැබුණා. බුදු රජාණන් වහන්සේ යන නාමය ඇසූ පමණින් ම මේ සුදත්ත සිටුතුමා උද්දාමයට පත් වුණා. වචනයෙන් කිව නො හැකි තරම්ම ප්*රීතියට පත්වුණා. “හරි ම දුර්ලභ යි ... හරි ම දුර්ලභ යි ... ඔව් මං අහල තියෙනවා. බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින් කියලා. ඇත්තෙන් ම මට ඒ බුදු රජාණන් වහන්සේව දැකගන්න ඇත්නම්, එක බණපදයක් අහගන්නට ඇත්නම්, ඊට පස්සේ මං මළත් කමක් නැහැ.” සුදත්ත සිටුතුමා එදා තම නවාතැනට ගියේ කිව නො හැකි තරම් ප්*රීතියකින්. ඇත්තෙන් ම එදා මෙයාට නින්ද ගියේ නැහැ. බුදු ගුණ ගැන ම හිත හිතා හිටියා. රාත්*රියේ අවදි වුණා. වටපිට බලද්දී හොඳට එළිය වැටිල වගේ පෙනුනා. මෙතුමා එළිවුණා කියල හිතාගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වුණා. අතරමගදී සොහොන ළඟින් ගමන් කරද්දී සිතට පොඩි භයක් ආවා. එතකොටම කළුවර වෙලා ගියා. සුදත්ත සිටුතුමාට එළි වෙලා වගේ පෙනුනේ බුදු ගුණ සිතීමෙන් සිතේ ඇති වුණ ප්*රසන්න බව නිස යි. නමුත් ඇත්තට ම තවමත් කළුවරයි. එකවරට ම කළුවර වැටුනු වෙලාවේ සුදත්ත සිටුතුමා නැවතුනා. අහසින් හඬක් ඇසුනා.

“සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා

සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණිකුණ්ඩලා

ඒකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝති සෝළසිං”

සියයක් ඇතුන් ලැබුණ ද - සියයක් අසුන් ලැබුණ ද

වෙළඹුන් යෙදූ ලස්සන - රථ සියයකුත් ලැබුණ ද

මිණිකොඬොල් අභරණවලින් - යුතු කතුන් දහසකුත් ලැබුණ ද

උතුම් සම්බුදු සමිඳූන් - බැහැදකින්නට තබන පියවර

සොළොස් කලාවෙන් බෙදා බැළුව ද - එක් කලාවක් ගත්ත ද

එය වටිනවා හැම විට - අර සියළු දෙයටත් වඩා

මේ හඬ ඇසෙනවාත් සමඟ ම සුදත්ත සිටුතුමාට ආයෙමත් බුදු ගුණ මතක් වෙන්න පටන් ගත්තා. භය නැතුව ගියා. කළුවර නැතුව ගියා. පාරතොට පැහැදිලි ව පෙනෙන්න ගත්තා. ඔය විදිහට තුන් වතාවක් ම කළුවර වුණා. තුන් වතාවක් ම ඔය ගාථාව ඇසුණා. වේළුවනාරාමය දෙසට යද්දී බුදු රජාණන් වහන්සේ රුක් සෙවණක වැඩ සිටියා. “පින්වත් සුදත්ත, මෙහි එන්න” කියලා කරුණාවෙන් කථා කළා. සුදත්ත සිටුතුමාට හරි සතුටුයි. බුදු රජාණන් වහන්සේ තමා ගේ නමින් ම අමතා කථා කළා කියලා. උන්වහන්සේ ළඟට ගිහින් බිම දිගා වෙලා වන්දනා කළා. බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. සෝවාන්ඵලයට පත් ශ්*රාවකයෙක් බවට පත් වුණා. ආපසු සැවැත් නුවර බලා පිටත් වුණ සුදත්ත සිටුතුමා සැවැත් නුවරට වඩින බුදු රජාණන් වහන්සේ ප්*රධාන ශ්*රාවක සංඝරත්නයට නිරතුරුව දන්පැන් පිදුවා. දුගී මගී අසරණ අයටත් දන්සැල් දුන්නා. මේ නිසාම මේ සුදත්ත සිටුතුමා අනේපිඬු සිටුතුමා නමින් ප්*රසිද්ධ වුණා. පස්සෙ කාලෙක අනේපිඬු සිටුතුමා තමා පදිංචිව සිටි සැවැත්නුවරින් බුදු රජාණන් වහන්සේ උදෙසා ආරාමයක් තනවා පූජා කරන්න කල්පනා කළා

[QUOTE="hdgpure, post: 3221213, member: 56825"] [B][SIZE="6"][CENTER][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය 12. සුමනා දේවිය නම් කුමරිය ගේ කථාව - පින් කළ කෙනා දෙලොව ම සතුටු වෙයි[/COLOR].[/CENTER][/SIZE][/B] [B][SIZE="5"]පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනු ඉතා සැදැහැවත් පිරිසක් එදා දඹදිව සිටියා. ඔවුන් අතරින් අනේපිඬු සිටුතුමා අග්*ර වූ දායක පින්වතා වශයෙන් අගතනතුරු ලැබුවා. අනේපිඬු සිටුතුමා ගේ නම සුදත්ත. ඔහු ඉතාමත් දක්ෂ ව්*යාපාරිකයෙක්. දවසක් රජගහනුවර ව්*යාපාර කටයුතු සඳහා පිටත් වුණා. රජගහනුවර සිටුවරයෙකු ගේ නිවසක රාත්*රී ආහාර ගෙන සතුටු සාමීචි කථාවේ යෙදී සිටියදී බුදු රජාණන් වහන්සේ ගැන අසන්න ලැබුණා. බුදු රජාණන් වහන්සේ යන නාමය ඇසූ පමණින් ම මේ සුදත්ත සිටුතුමා උද්දාමයට පත් වුණා. වචනයෙන් කිව නො හැකි තරම්ම ප්*රීතියට පත්වුණා. “හරි ම දුර්ලභ යි ... හරි ම දුර්ලභ යි ... ඔව් මං අහල තියෙනවා. බුදුවරයන් වහන්සේලා පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින් කියලා. ඇත්තෙන් ම මට ඒ බුදු රජාණන් වහන්සේව දැකගන්න ඇත්නම්, එක බණපදයක් අහගන්නට ඇත්නම්, ඊට පස්සේ මං මළත් කමක් නැහැ.” සුදත්ත සිටුතුමා එදා තම නවාතැනට ගියේ කිව නො හැකි තරම් ප්*රීතියකින්. ඇත්තෙන් ම එදා මෙයාට නින්ද ගියේ නැහැ. බුදු ගුණ ගැන ම හිත හිතා හිටියා. රාත්*රියේ අවදි වුණා. වටපිට බලද්දී හොඳට එළිය වැටිල වගේ පෙනුනා. මෙතුමා එළිවුණා කියල හිතාගෙන බුදු රජාණන් වහන්සේව බැහැ දකින්න පිටත් වුණා. අතරමගදී සොහොන ළඟින් ගමන් කරද්දී සිතට පොඩි භයක් ආවා. එතකොටම කළුවර වෙලා ගියා. සුදත්ත සිටුතුමාට එළි වෙලා වගේ පෙනුනේ බුදු ගුණ සිතීමෙන් සිතේ ඇති වුණ ප්*රසන්න බව නිස යි. නමුත් ඇත්තට ම තවමත් කළුවරයි. එකවරට ම කළුවර වැටුනු වෙලාවේ සුදත්ත සිටුතුමා නැවතුනා. අහසින් හඬක් ඇසුනා. “සතං හත්ථි සතං අස්සා - සතං අස්සතරී රථා සතං කඤ්ඤා සහස්සානි - ආමුත්ත මණිකුණ්ඩලා ඒකස්ස පදවීතිහාරස්ස - කලං නාග්ඝති සෝළසිං” සියයක් ඇතුන් ලැබුණ ද - සියයක් අසුන් ලැබුණ ද වෙළඹුන් යෙදූ ලස්සන - රථ සියයකුත් ලැබුණ ද මිණිකොඬොල් අභරණවලින් - යුතු කතුන් දහසකුත් ලැබුණ ද උතුම් සම්බුදු සමිඳූන් - බැහැදකින්නට තබන පියවර සොළොස් කලාවෙන් බෙදා බැළුව ද - එක් කලාවක් ගත්ත ද එය වටිනවා හැම විට - අර සියළු දෙයටත් වඩා මේ හඬ ඇසෙනවාත් සමඟ ම සුදත්ත සිටුතුමාට ආයෙමත් බුදු ගුණ මතක් වෙන්න පටන් ගත්තා. භය නැතුව ගියා. කළුවර නැතුව ගියා. පාරතොට පැහැදිලි ව පෙනෙන්න ගත්තා. ඔය විදිහට තුන් වතාවක් ම කළුවර වුණා. තුන් වතාවක් ම ඔය ගාථාව ඇසුණා. වේළුවනාරාමය දෙසට යද්දී බුදු රජාණන් වහන්සේ රුක් සෙවණක වැඩ සිටියා. “පින්වත් සුදත්ත, මෙහි එන්න” කියලා කරුණාවෙන් කථා කළා. සුදත්ත සිටුතුමාට හරි සතුටුයි. බුදු රජාණන් වහන්සේ තමා ගේ නමින් ම අමතා කථා කළා කියලා. උන්වහන්සේ ළඟට ගිහින් බිම දිගා වෙලා වන්දනා කළා. බුදු රජාණන් වහන්සේගෙන් ධර්මය ඇසුවා. සෝවාන්ඵලයට පත් ශ්*රාවකයෙක් බවට පත් වුණා. ආපසු සැවැත් නුවර බලා පිටත් වුණ සුදත්ත සිටුතුමා සැවැත් නුවරට වඩින බුදු රජාණන් වහන්සේ ප්*රධාන ශ්*රාවක සංඝරත්නයට නිරතුරුව දන්පැන් පිදුවා. දුගී මගී අසරණ අයටත් දන්සැල් දුන්නා. මේ නිසාම මේ සුදත්ත සිටුතුමා අනේපිඬු සිටුතුමා නමින් ප්*රසිද්ධ වුණා. පස්සෙ කාලෙක අනේපිඬු සිටුතුමා තමා පදිංචිව සිටි සැවැත්නුවරින් බුදු රජාණන් වහන්සේ උදෙසා ආරාමයක් තනවා පූජා කරන්න කල්පනා කළා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom