Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

13.ධමිමික උපාසක මහතාගේ කථා වස්තුව

පින් කළ විට මෙලොවන් පරලොවත් සතුටක් ම යි ලැබෙන්නේ

පින්වතුනේ,පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්*ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි.ඵ් චතුරාර්ය සත්*ය ධර්මය කවුරැත් කථාබස් කරනවා නමි,ඵ් ධර්මය අනුගමනය කිරිමට වෙහෙස මහන්සි වෙනවා නමි,ඵ් බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා.අන්න ඵවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා.හොදට පින් රැස් කරගන්න පුළුවන්කම ලැ*බෙනවා.බොහෝ **දෙනෙක් පින් ගැන කථා කළත්, පින්කරන හැටි දන්නෙ නැහැ.නමුන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයෙන් පින් ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරගන්න පුළුවනි.නරක තැන් වල උපත නොලබා,දෙවිලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් ඵතර වන්නට පුළුවනි.හැබැයි ඵ් හැම සැපක් ම ලබන්නට පුළුවන් වන්නේ පින් කරන කෙනාට විතරයි.

[/SIZE][/B]

පින්වතුනේ,පින්වත් දරුවනේ,ඔයාල අහල ඇති සැවැත් නුවර කියන නගරය ගැන.ඵ් කාලේ කොසොල් ජනපදයේ අගනුවර සැවැත් නුවරයි. සැවැත් නුවර හත් කෝටියක ජනකායක් ජීවත් වෙලා තිබෙනවා.ඵයින් පන් කෝටියක්ම බුදුරජාණන් වහන්සේ ගේ මගඵල ලාභී ශ්*රාවක පිරිසයි.කොයිතරමි යහපතක් ද! ඉතින් ඵ් කෝටි ගණනක් සිටිය පින්වත් ශ්*රාවක පිරිසෙන් කෙනෙක් ගැනයි දැන් ඔබට කියා දෙන්නේ.මෙ පින්වත් උපාසක මහතාගේ නම ධමිමික.ඵයාගේ ජීවිතය ඵ් නමටම ගැලපෙන ඵකක්.මෙයා ඉතාමත් ම ධාර්මික යි.මෙ පින්වත් උපාසක මහතාගේ බිරිදත් ඉතාම සීලවන්ත වූ ගුණවන්ත වූ උපාසිකාවක්.මෙයාලට දරැවන් දාහතර දෙනෙක් සිටියා.සෑහෙන්න ලොකු පවුලක් වුනත් හැමොම සීලවන්තයි.පුතුන් හත් දෙනෙකුත්,ගැහැණු දරැවන් හත් දෙනෙකුත් සිටියා.

මෙ පවු*ලේ සියලු දෙනා නිතර නිතර සිල් රකිනවා.දන් පුදනවා.භාවනා කරනවා.ධර්ම සාකචිඡා කරනවා.බුද්ධෝපස්ථාන සං*ඝෝපස්ථාන කරනවා.කාටත් උදවි කරනවා. මෙ උපාසක මහත්මයා දිනපතා භාවනා කරන කෙනෙක්.හොදට හිත දියුණු කරන කෙනෙක්.මෙ විදියට පින් දහමි කරමින් සතුටින් ජීවත් වෙනවා.අන්තිමෙ දී මෙයා වයසට ගිහින් මරණාසන්න වෙනවා.දැන් මෙයා ඇදට වැටිලයි ඉන්නේ.

මෙ උපාසක මහත්මයට ස්වාමීන් වහන්සේලා දැකීමටත්, උතුමි බණ ඇසීමටත් මහත් ආශාවක් ඇති වුණා. “අනේ මගේ දරැවනේ...මට මෙ හුස්ම ටික යන්න කලියෙන් උතුමි නිවන් මගෙහි වඩින පින්වත් ස්වාමීන් වහන්සේලාව දැක බලා ගන්න ඇත්නමි *කොයි තරමි අගේ ද, උන්වහන්සේලාගෙන් බණ පදයක් අසන්නට ඇත්න*මි *කොයි තරමි අගේ ද”කියලා කිවිවා. දරැ පිරිස දෙවිරමි වෙහෙරට ගිහින් ස්වාමීන් වහන්සේලාට *මෙ කරැණ දන්වා සිටියා. ස්වාමීන් වහන්සේලාව ධමිමික උපාසක මහතා දකින්නට බොහෝ ම සතුටු වුණා. “පින්වත් දරුවනේ, බොහෝ ම හොදයි...ඔය ධමිමික උපාසක මහත්මයා අපි දන්න කාලයේ ඉදලාම සීලවන්තයි.නිතර දන් පැන් දෙනවා. හොදට භාවනාත් කරනවා. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීමට මෙ උපාසක මහත්මයා ගේ සිතේ තිබුණේ පුදුමාකාර කැමැත්තක්. බුදුරජාණන් වහන්සේ ගැනත්,ශ්*රී සද්ධර්මය ගැනත්,ආර්යන් වහන්සේලා ගැනත්, ඵ් උපාසක මහත්තයා ගේ සිතේ මහා ශ්*රද්ධාවක් තිබුණා.ඵ් නිසා ඵබදු කෙනෙක් බලන්න යන ඵකට අපි හරි කැමැත්තියි”කියලා ස්වාමීන් වහන්සේලා දහසය නමක් කැමැත්*තෙන්ම පිටත් වුණා.

[QUOTE="hdgpure, post: 3362816, member: 56825"] [B][COLOR="Orange"][SIZE="6"][CENTER]ධම්ම පදය-යමක වර්ගය 13.ධමිමික උපාසක මහතාගේ කථා වස්තුව පින් කළ විට මෙලොවන් පරලොවත් සතුටක් ම යි ලැබෙන්නේ[/CENTER][/SIZE][/COLOR][/B] [B][SIZE="5"]පින්වතුනේ,පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී චතුරාර්ය සත්*ය ධර්මය දේශනා කරන කාලය බුද්ධ කාලයයි.ඵ් චතුරාර්ය සත්*ය ධර්මය කවුරැත් කථාබස් කරනවා නමි,ඵ් ධර්මය අනුගමනය කිරිමට වෙහෙස මහන්සි වෙනවා නමි,ඵ් බුද්ධ කාලය ධර්මයෙන් බබලනවා.අන්න ඵවැනි කාලයක නුවණැති අයට සියලු වාසනාව ලබා දෙනවා.හොදට පින් රැස් කරගන්න පුළුවන්කම ලැ*බෙනවා.බොහෝ **දෙනෙක් පින් ගැන කථා කළත්, පින්කරන හැටි දන්නෙ නැහැ.නමුන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මයෙන් පින් ගැන ඉගෙන ගන්න කෙනාට බොහෝ පින් රැස් කරගන්න පුළුවනි.නරක තැන් වල උපත නොලබා,දෙවිලොව උපත ලබා සැප සේ වාසය කරමින් සංසාරයෙනුත් ඵතර වන්නට පුළුවනි.හැබැයි ඵ් හැම සැපක් ම ලබන්නට පුළුවන් වන්නේ පින් කරන කෙනාට විතරයි.[/SIZE][/B] [/SIZE][/B] [CENTER][img]http://www.fileden.com/files/2008/5/9/1903512/16.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වතුනේ,පින්වත් දරුවනේ,ඔයාල අහල ඇති සැවැත් නුවර කියන නගරය ගැන.ඵ් කාලේ කොසොල් ජනපදයේ අගනුවර සැවැත් නුවරයි. සැවැත් නුවර හත් කෝටියක ජනකායක් ජීවත් වෙලා තිබෙනවා.ඵයින් පන් කෝටියක්ම බුදුරජාණන් වහන්සේ ගේ මගඵල ලාභී ශ්*රාවක පිරිසයි.කොයිතරමි යහපතක් ද! ඉතින් ඵ් කෝටි ගණනක් සිටිය පින්වත් ශ්*රාවක පිරිසෙන් කෙනෙක් ගැනයි දැන් ඔබට කියා දෙන්නේ.මෙ පින්වත් උපාසක මහතාගේ නම ධමිමික.ඵයාගේ ජීවිතය ඵ් නමටම ගැලපෙන ඵකක්.මෙයා ඉතාමත් ම ධාර්මික යි.මෙ පින්වත් උපාසක මහතාගේ බිරිදත් ඉතාම සීලවන්ත වූ ගුණවන්ත වූ උපාසිකාවක්.මෙයාලට දරැවන් දාහතර දෙනෙක් සිටියා.සෑහෙන්න ලොකු පවුලක් වුනත් හැමොම සීලවන්තයි.පුතුන් හත් දෙනෙකුත්,ගැහැණු දරැවන් හත් දෙනෙකුත් සිටියා.[/SIZE][/B] [B][SIZE="5"]මෙ පවු*ලේ සියලු දෙනා නිතර නිතර සිල් රකිනවා.දන් පුදනවා.භාවනා කරනවා.ධර්ම සාකචිඡා කරනවා.බුද්ධෝපස්ථාන සං*ඝෝපස්ථාන කරනවා.කාටත් උදවි කරනවා. මෙ උපාසක මහත්මයා දිනපතා භාවනා කරන කෙනෙක්.හොදට හිත දියුණු කරන කෙනෙක්.මෙ විදියට පින් දහමි කරමින් සතුටින් ජීවත් වෙනවා.අන්තිමෙ දී මෙයා වයසට ගිහින් මරණාසන්න වෙනවා.දැන් මෙයා ඇදට වැටිලයි ඉන්නේ. මෙ උපාසක මහත්මයට ස්වාමීන් වහන්සේලා දැකීමටත්, උතුමි බණ ඇසීමටත් මහත් ආශාවක් ඇති වුණා. “අනේ මගේ දරැවනේ...මට මෙ හුස්ම ටික යන්න කලියෙන් උතුමි නිවන් මගෙහි වඩින පින්වත් ස්වාමීන් වහන්සේලාව දැක බලා ගන්න ඇත්නමි *කොයි තරමි අගේ ද, උන්වහන්සේලාගෙන් බණ පදයක් අසන්නට ඇත්න*මි *කොයි තරමි අගේ ද”කියලා කිවිවා. දරැ පිරිස දෙවිරමි වෙහෙරට ගිහින් ස්වාමීන් වහන්සේලාට *මෙ කරැණ දන්වා සිටියා. ස්වාමීන් වහන්සේලාව ධමිමික උපාසක මහතා දකින්නට බොහෝ ම සතුටු වුණා. “පින්වත් දරුවනේ, බොහෝ ම හොදයි...ඔය ධමිමික උපාසක මහත්මයා අපි දන්න කාලයේ ඉදලාම සීලවන්තයි.නිතර දන් පැන් දෙනවා. හොදට භාවනාත් කරනවා. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීමට මෙ උපාසක මහත්මයා ගේ සිතේ තිබුණේ පුදුමාකාර කැමැත්තක්. බුදුරජාණන් වහන්සේ ගැනත්,ශ්*රී සද්ධර්මය ගැනත්,ආර්යන් වහන්සේලා ගැනත්, ඵ් උපාසක මහත්තයා ගේ සිතේ මහා ශ්*රද්ධාවක් තිබුණා.ඵ් නිසා ඵබදු කෙනෙක් බලන්න යන ඵකට අපි හරි කැමැත්තියි”කියලා ස්වාමීන් වහන්සේලා දහසය නමක් කැමැත්*තෙන්ම පිටත් වුණා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom