Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

14. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථාව - ලෝකයට බණ දෙසමින් එය තමන් නො පිළිපදින විට තමාට ඵලක් නැත. ලෝකයට වැඩිය බණ නො කියන නමුත් තමා එය පිළිපදී නම් එහි ඵල ලබන්නේ තමා ම ය

පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කිරීම නිසා බොහෝ දෙනෙකුට මහත් යහපතක් සැළසුනා. තරුණ මහළු කවුරුත් ජීවිතාවබෝධය කිරීමේ කැමැත්තෙන් බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ කාලයෙහි පැවිදි වුණ කවුරුත් පාහේ තම ආචාර්ය ස්වාමීන් වහන්සේලා යටතෙහි ධර්මය ඉගෙන ගත යුතු යි. ඒ ධර්මය ඉගෙන ගන්නා ක්*රමය ඉතාමත් පැහැදිලි ලෙස බුදු රජාණන් වහන්සේ අපට උගන්වා වදාළා. ඒ කාලයේ පළමුවෙන් ම කරන්නේ සද්ධර්ම ශ්*රවණය යි. පොත්පත්වල ලියවීමක් තිබුණේ නැහැ. ඒ කාලයේ හිටිය මිනිසුන් හොඳට අකුරු දන්නවා. ලිපි ලියනවා. වෙන පොත්පත් තියෙනවා. නමුත් ධර්ම ගෞරවය නිසා ම පුරුදු කළේ කටපාඩමින් දරාගෙන සිටීමම යි. ඒ නිසා සවන් දීමට ලොකු තැනක් තිබුණා. එය බොහෝ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, හොඳින් සවන් යොමා අසන්න. කියා දෙන්නම්” වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් ම ධර්මය අසන කෙනා ගේ සැළකිල්ල ඒ අසන දෙයට යොමු කිරීම පිණිස පවසා වදාළ තැන් හමු වෙනවා. ධර්මය ඇසීමෙන් ලත් දැනුමට කියන්නේ ‘සුත’ කියල යි. එය ධර්මය ඉගෙනීමෙහි පළමු පියවර යි. ‘සුතා’ කියලා සඳහන් වන්නේ එය යි.

දෙවෙනි කරුණ ඒ විදිහට සවන් දුන්න ධර්මය මතක තබා ගත යුතු යි. එයට කියන්නේ ධාරණය කර ගැනීම කියල යි. එය හඳූන්වන්නේ ‘ධතා’ වශයෙනුයි. ඒ කාලයේ සිටි බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර නිතර ධර්මය ඇසුවා. මතක තබා ගත්තා.

මතක තබාගත් ධර්මය අමතක නො වීමට නම් වචනයෙන් පුරුදු කළ යුතු යි. වචනයෙන් පුරුදු නො කළොත් කලක් යන විට අමතක වෙලා යනවා. ඒ නිසා ඒ උතුම් බුද්ධ දේශනා වචනයෙන් පුරුදු කිරීම ධර්මය ඉගෙන ගන්නා කවුරුත් ඉතාම කැමැත්තෙන් පුරුදු වුණා. එය හඳූන්වන්නේ ‘වචසා පරිචිතා’ කියල යි.

ඒ විදිහට වචනයෙන් පුරුදු කරන ලද ධර්මය නිතර නිතර අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු යි. එහි තේරුම විමස විමසා බැලිය යුතු යි. එය භාවනාවක් වැනි දෙයක්. බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස නුවණින් විමස විමසා බලනවා. එය හඳූන්වන්නේ ‘මනසානුපෙක්ඛිතා’ කියල යි.

තමන් ඉගෙනගත් ධර්මය හොඳට නුවණින් විමසන කොට ටිකෙන් ටික අවබෝධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒ ධර්මය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. අතරමං වෙන්නේ නැහැ. මේක මොකක් ද කිය කියා කලබල වෙන්නේ නැහැ. ඒ තේරුම තුළ එයා ඍජුව ඉන්නවා. ඒකට කියන්නේ ‘දිට්ඪියා සුප්පටිවිද්ධා’ කියල යි.

පින්වත් දරුවනේ, කට පාඩමින් දරාගත යුතු ධර්මය ඔය තරම් පැහැදිලි ලෙස උගන්වන ක්*රමයක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එතකොට ඒ රහතන් වහන්සේලා ධර්මය ප්*රගුණ කරපු ආකාරය කොතරම් ම සාර්ථක ද කියල ඔබට වැටහෙනවා ඇති. ඔය විදිහට ධර්මය උගන්වද්දී උන්වහන්සේලා ඒ ධර්මය සැදැහැවතුන්ට දේශනා කළා. උතුම් බුදු බණ ඇසූ බොහෝ දෙනෙක් මහත් සතුටට පත් වුණා. සැවැත් නුවර වාසය කළ යහළුවන් දෙදෙනෙකුට බණ අසන්ට ලැබුණා. ධර්මය ඇසීමෙන් පසු ඒ දෙදෙනා ම පැවිදි වෙන්න තීරණය කළා. පැවිදි වෙලා කලින් කිවූ ආකාරයෙන් ඒ දෙදෙනා ම ධර්මය ඉගෙන ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් තරමක් වයසයි. අනෙක් ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක්. ඉතින් අර වයසක ස්වාමීන් වහන්සේ මෙහෙම කල්පනා කළා. “මම මහණ වුණේ වයසට ගිහිල්ල යි. ඇත්තෙන් ම මට ධර්මය ඉගෙනගන්න ආසා නමුත් පාඩම් හිටිනවා අඩුයි. ඒ වුණාට මට හොඳට භාවනා කරන්න පුළුවන්. අනෙක් තරුණ ස්වාමීන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නා නිසා මං භාවනාවට වැඩිපුර කාලය ගත කිරීම ගැන ආචාර්ය ස්වාමීන් වහන්සේ අසතුටු වෙන එකක් නැහැ” කියලා මේ ස්වාමීන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන දිගට ම භාවනා කළා. රහතන් වහන්සේලාත් මේ ස්වාමීන් වහන්සේට භාවනාව දියුණු කරගන්නා ආකාරය කියල දුන්නා. වැඩිය පාඩම් නොසිටින නිසා ධර්මය ඉගෙන ගැනීම මඟහැරුනා. වැඩිය බණ කියන්නත් අමාරුයි. ගොඩක් දන්නෙත් නැහැ. නමුත් දන්නා ධර්මය ගැන පුදුමාකාර අවබෝධයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සුළුකලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

[QUOTE="hdgpure, post: 3383134, member: 56825"] [B][CENTER][SIZE="6"][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය 14. යහළු භික්ෂූන් වහන්සේලා දෙනම ගැන කථාව - ලෝකයට බණ දෙසමින් එය තමන් නො පිළිපදින විට තමාට ඵලක් නැත. ලෝකයට වැඩිය බණ නො කියන නමුත් තමා එය පිළිපදී නම් එහි ඵල ලබන්නේ තමා ම ය[/COLOR][/SIZE][/CENTER][/B] . [B][SIZE="5"]පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කිරීම නිසා බොහෝ දෙනෙකුට මහත් යහපතක් සැළසුනා. තරුණ මහළු කවුරුත් ජීවිතාවබෝධය කිරීමේ කැමැත්තෙන් බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ කාලයෙහි පැවිදි වුණ කවුරුත් පාහේ තම ආචාර්ය ස්වාමීන් වහන්සේලා යටතෙහි ධර්මය ඉගෙන ගත යුතු යි. ඒ ධර්මය ඉගෙන ගන්නා ක්*රමය ඉතාමත් පැහැදිලි ලෙස බුදු රජාණන් වහන්සේ අපට උගන්වා වදාළා. ඒ කාලයේ පළමුවෙන් ම කරන්නේ සද්ධර්ම ශ්*රවණය යි. පොත්පත්වල ලියවීමක් තිබුණේ නැහැ. ඒ කාලයේ හිටිය මිනිසුන් හොඳට අකුරු දන්නවා. ලිපි ලියනවා. වෙන පොත්පත් තියෙනවා. නමුත් ධර්ම ගෞරවය නිසා ම පුරුදු කළේ කටපාඩමින් දරාගෙන සිටීමම යි. ඒ නිසා සවන් දීමට ලොකු තැනක් තිබුණා. එය බොහෝ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, හොඳින් සවන් යොමා අසන්න. කියා දෙන්නම්” වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් ම ධර්මය අසන කෙනා ගේ සැළකිල්ල ඒ අසන දෙයට යොමු කිරීම පිණිස පවසා වදාළ තැන් හමු වෙනවා. ධර්මය ඇසීමෙන් ලත් දැනුමට කියන්නේ ‘සුත’ කියල යි. එය ධර්මය ඉගෙනීමෙහි පළමු පියවර යි. ‘සුතා’ කියලා සඳහන් වන්නේ එය යි. දෙවෙනි කරුණ ඒ විදිහට සවන් දුන්න ධර්මය මතක තබා ගත යුතු යි. එයට කියන්නේ ධාරණය කර ගැනීම කියල යි. එය හඳූන්වන්නේ ‘ධතා’ වශයෙනුයි. ඒ කාලයේ සිටි බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර නිතර ධර්මය ඇසුවා. මතක තබා ගත්තා. මතක තබාගත් ධර්මය අමතක නො වීමට නම් වචනයෙන් පුරුදු කළ යුතු යි. වචනයෙන් පුරුදු නො කළොත් කලක් යන විට අමතක වෙලා යනවා. ඒ නිසා ඒ උතුම් බුද්ධ දේශනා වචනයෙන් පුරුදු කිරීම ධර්මය ඉගෙන ගන්නා කවුරුත් ඉතාම කැමැත්තෙන් පුරුදු වුණා. එය හඳූන්වන්නේ ‘වචසා පරිචිතා’ කියල යි. ඒ විදිහට වචනයෙන් පුරුදු කරන ලද ධර්මය නිතර නිතර අර්ථ වශයෙන් නුවණින් මෙනෙහි කළ යුතු යි. එහි තේරුම විමස විමසා බැලිය යුතු යි. එය භාවනාවක් වැනි දෙයක්. බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස නුවණින් විමස විමසා බලනවා. එය හඳූන්වන්නේ ‘මනසානුපෙක්ඛිතා’ කියල යි. තමන් ඉගෙනගත් ධර්මය හොඳට නුවණින් විමසන කොට ටිකෙන් ටික අවබෝධ වෙනවා. එතකොට ඒ කෙනාට ඒ ධර්මය ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. අතරමං වෙන්නේ නැහැ. මේක මොකක් ද කිය කියා කලබල වෙන්නේ නැහැ. ඒ තේරුම තුළ එයා ඍජුව ඉන්නවා. ඒකට කියන්නේ ‘දිට්ඪියා සුප්පටිවිද්ධා’ කියල යි. පින්වත් දරුවනේ, කට පාඩමින් දරාගත යුතු ධර්මය ඔය තරම් පැහැදිලි ලෙස උගන්වන ක්*රමයක් ලෝකයේ තවමත් බිහි වෙලා නැහැ. එතකොට ඒ රහතන් වහන්සේලා ධර්මය ප්*රගුණ කරපු ආකාරය කොතරම් ම සාර්ථක ද කියල ඔබට වැටහෙනවා ඇති. ඔය විදිහට ධර්මය උගන්වද්දී උන්වහන්සේලා ඒ ධර්මය සැදැහැවතුන්ට දේශනා කළා. උතුම් බුදු බණ ඇසූ බොහෝ දෙනෙක් මහත් සතුටට පත් වුණා. සැවැත් නුවර වාසය කළ යහළුවන් දෙදෙනෙකුට බණ අසන්ට ලැබුණා. ධර්මය ඇසීමෙන් පසු ඒ දෙදෙනා ම පැවිදි වෙන්න තීරණය කළා. පැවිදි වෙලා කලින් කිවූ ආකාරයෙන් ඒ දෙදෙනා ම ධර්මය ඉගෙන ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් තරමක් වයසයි. අනෙක් ස්වාමීන් වහන්සේ තරුණ කෙනෙක්. ඉතින් අර වයසක ස්වාමීන් වහන්සේ මෙහෙම කල්පනා කළා. “මම මහණ වුණේ වයසට ගිහිල්ල යි. ඇත්තෙන් ම මට ධර්මය ඉගෙනගන්න ආසා නමුත් පාඩම් හිටිනවා අඩුයි. ඒ වුණාට මට හොඳට භාවනා කරන්න පුළුවන්. අනෙක් තරුණ ස්වාමීන් වහන්සේලා ධර්මය ඉගෙන ගන්නා නිසා මං භාවනාවට වැඩිපුර කාලය ගත කිරීම ගැන ආචාර්ය ස්වාමීන් වහන්සේ අසතුටු වෙන එකක් නැහැ” කියලා මේ ස්වාමීන් වහන්සේ තම ආචාර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන දිගට ම භාවනා කළා. රහතන් වහන්සේලාත් මේ ස්වාමීන් වහන්සේට භාවනාව දියුණු කරගන්නා ආකාරය කියල දුන්නා. වැඩිය පාඩම් නොසිටින නිසා ධර්මය ඉගෙන ගැනීම මඟහැරුනා. වැඩිය බණ කියන්නත් අමාරුයි. ගොඩක් දන්නෙත් නැහැ. නමුත් දන්නා ධර්මය ගැන පුදුමාකාර අවබෝධයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සුළුකලකින් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom