Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. ධර්මයෙන් ප්*රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරම යි. ලෝකයට කොයිතරම් බණ කිය කිය හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලා ගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදු රජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සළස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනත් පස්ගෝ රසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි ඒව ලැබෙන්නේ. ධර්මයේ නො හැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේ ම යි.

නමුත් ඇතැම් අය ඉන්නවා. වැඩිය කිය කිය ඉන්නේ නැහැ. දන්නා ධර්මය ටිකක් වුණත් කමක් නැහැ. එය තමන් ඉතා හොඳින් ප්*රගුණ කරනවා. ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට අනුව කල්පනා කරනවා. ධර්මය තුළට පැමිණෙනවා. ධර්මයෙන් උගන්වන්නේ කෙලෙස් දුරු කිරීම ගැන යි. ධර්මයේ හැසිරෙන කෙනා කෙලෙස් දුරු කරනවා. එනිසා ම නිකෙලෙස් සිතකින් යුතුව කිසිවෙකට නො ඇලී නිදහස් සිතින් කල් ගෙවනවා. එවැනි උතුමන් සසර දුකින් එතෙර වෙලා පිරිනිවන් පානවා.

[QUOTE="hdgpure, post: 3383180, member: 56825"] [B][SIZE="5"] පින්වත් දරුවනේ, මෙයින් හොඳට පැහැදිලි වෙනවා. [COLOR="Orange"]ධර්මයෙන් ප්*රයෝජන ලබාගන්නට පුළුවන් වන්නේ ඒ ධර්මය අනුගමනය කිරීමෙන් විතරම යි. ලෝකයට කොයිතරම් බණ කිය කිය හිටියත් තමන් ඒ ධර්මයේ හැසිරෙන්නේ නැත්නම්, එයා අනුන්ගේ ගව රැල බලා ගන්නා ගොපල්ලෙක් වගේ කියලයි බුදු රජාණන් වහන්සේ වදාළේ. ගොපල්ලා නිතර ගවයන් ගොදුරුබිම් කරා ගෙනියනවා. ගවයන්ට වතුර බොන්න සළස්වනවා. ගවයන්ව රැකබලා ගන්නවා. නමුත් ඒ ගවයන් නිසා ලබන කිරිවත්, ගිතෙල්වත්, වෙනත් පස්ගෝ රසවත් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු එයට හිමිකරුවෙක් නොවේ. ගවරැලේ අයිතිකාරයාටයි ඒව ලැබෙන්නේ. ධර්මයේ නො හැසිරෙමින් අනුන්ට ඒ ධර්මය කිය කිය හිටියොත් ඒ කෙනා ගොපල්ලෙක් වගේ ම යි.[/COLOR] නමුත් ඇතැම් අය ඉන්නවා. වැඩිය කිය කිය ඉන්නේ නැහැ. දන්නා ධර්මය ටිකක් වුණත් කමක් නැහැ. එය තමන් ඉතා හොඳින් ප්*රගුණ කරනවා. ධර්මයට අනුව ජීවත් වෙනවා. ධර්මයට අනුව කල්පනා කරනවා. ධර්මය තුළට පැමිණෙනවා. ධර්මයෙන් උගන්වන්නේ කෙලෙස් දුරු කිරීම ගැන යි. ධර්මයේ හැසිරෙන කෙනා කෙලෙස් දුරු කරනවා. එනිසා ම නිකෙලෙස් සිතකින් යුතුව කිසිවෙකට නො ඇලී නිදහස් සිතින් කල් ගෙවනවා. එවැනි උතුමන් සසර දුකින් එතෙර වෙලා පිරිනිවන් පානවා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom