Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dhammika Perera joins battle against COVID-19
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇනවුම් කල උපකරණ වලින් කොටසක් රෝහලට

වාර්තා වන අන්දමට මේ මොහොතේ වෙන්ටිලේටර්ස් වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබා ගැනීමට නිෂ්පාදකයන්ගෙන් මාස 3 කට වඩා ඉන්න සිද්ධ වනවා,

කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික

ධනයෙන් හදිසි අවශ්‍යතාවය අනුව ගුවනින් ඇනවුම් කල වෙන්ටිලේටර්ස් 6 ක් සහ විශේෂ ඇද 6 ක් IDH රෝහලේ අද ස්ථාපිත කර තිබෙන්වා.

දැනට එම රෝහලේ ස්ථාපිත කල හැක්කේ වෙන්ටිලේටර්ස් 6 ක් පමණයි .

කොවිඩ් - 19 කොරෝනා වල තිබෙන ප්රශ්නය ශ්වසන ක්‍රියාවලිය බිද වැටී පෙනහළු අක්‍රියා වීම.

අපේ ඇගට ඔක්සිජන් පෙනහළු වලින් ලබා දෙන අතර

ඔබට විනාඩි කිහිපයකට වඩා ජීවත් වෙන්න බැහැ,

නොකඩවා ඔක්සිජන් ලැබුණෙ නැත්නම්.

අක්‍රීය පෙනහළු වෙත අවයව සහාය ලබා දෙන්නේ යාන්ත්‍රික සංවාතනය ( වාතාශ්‍රය යන්ත්‍රයක් මඟින් ලබා දීම )හරහායි නැතිනම්. Ecmo ප්‍රතිකාර ක්‍රමයෙන්,

ඒ අනුව රෝගීන් සංඛ්‍යාව ඉහල යන විට මේ යාන්ත්‍රික සංවාතන හෙවත් වෙන්ටිලේටර්ස් ඉතා වැදගත්.

දැනට තිබෙන් තොරතුරු අනුව කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 10% කට වගේ තමයි මෙසේ ශ්වසන ක්‍රියාවලිය ඇණහිටීම නිසා යාන්ත්‍රික සහාය උවමනාව ඇති කරන බව වාර්තා වන්නේ.

දියුනු රට වලත් මේ වන විට රෝගීන්ට ප්‍රමාණයවත් තරම් ventilators නෑ.

කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් උපකරණ ලබා දී තිබෙනවා.

Chatura Alwis

24/03/2020

[QUOTE="Los pollos hermanos, post: 25247677, member: 566577"] [IMG]https://img.techpowerup.org/200324/fb-img-1585064431660.jpg[/IMG] [IMG]https://img.techpowerup.org/200324/fb-img-1585064434101.jpg[/IMG] [SIZE="3"]ව්‍යාපාරික ධම්මික පෙරේරා ඇනවුම් කල උපකරණ වලින් කොටසක් රෝහලට වාර්තා වන අන්දමට මේ මොහොතේ වෙන්ටිලේටර්ස් වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබා ගැනීමට නිෂ්පාදකයන්ගෙන් මාස 3 කට වඩා ඉන්න සිද්ධ වනවා, කෙසේ වෙතත් ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් හදිසි අවශ්‍යතාවය අනුව ගුවනින් ඇනවුම් කල වෙන්ටිලේටර්ස් 6 ක් සහ විශේෂ ඇද 6 ක් IDH රෝහලේ අද ස්ථාපිත කර තිබෙන්වා. දැනට එම රෝහලේ ස්ථාපිත කල හැක්කේ වෙන්ටිලේටර්ස් 6 ක් පමණයි . කොවිඩ් - 19 කොරෝනා වල තිබෙන ප්රශ්නය ශ්වසන ක්‍රියාවලිය බිද වැටී පෙනහළු අක්‍රියා වීම. අපේ ඇගට ඔක්සිජන් පෙනහළු වලින් ලබා දෙන අතර ඔබට විනාඩි කිහිපයකට වඩා ජීවත් වෙන්න බැහැ, නොකඩවා ඔක්සිජන් ලැබුණෙ නැත්නම්. අක්‍රීය පෙනහළු වෙත අවයව සහාය ලබා දෙන්නේ යාන්ත්‍රික සංවාතනය ( වාතාශ්‍රය යන්ත්‍රයක් මඟින් ලබා දීම )හරහායි නැතිනම්. Ecmo ප්‍රතිකාර ක්‍රමයෙන්, ඒ අනුව රෝගීන් සංඛ්‍යාව ඉහල යන විට මේ යාන්ත්‍රික සංවාතන හෙවත් වෙන්ටිලේටර්ස් ඉතා වැදගත්. දැනට තිබෙන් තොරතුරු අනුව කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 10% කට වගේ තමයි මෙසේ ශ්වසන ක්‍රියාවලිය ඇණහිටීම නිසා යාන්ත්‍රික සහාය උවමනාව ඇති කරන බව වාර්තා වන්නේ. දියුනු රට වලත් මේ වන විට රෝගීන්ට ප්‍රමාණයවත් තරම් ventilators නෑ. කෙසේ වෙතත් ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් උපකරණ ලබා දී තිබෙනවා. Chatura Alwis 24/03/2020[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom