අමීර්+කත්රිනා+දීපිකා = DHOOM 3
2004 වසරේ බොලිවුඩ් තිරයට පැමිණි DHOOM චිත්‍රපටය ඔබට මතක ඇති..එම චිත්‍රපටයට රංගනයෙන් දායක වූයේ අභිෂේක් බච්චන්,උදය චෝප්රා,ජෝන් එබ්‍රහම්,ඊෂා ඩියෝල් සමග රිමි සෙන්.
මෙම චිත්‍රපටය ලැබූ ජනප්‍රියතාව නිසාම යෂ්රාජ් චිත්‍රපට සමාගම මෙහි දෙවැනි කොටසක් නිර්මාණය කළා.
2006 වසරේ එළිදැක්වුණු DHOOM 2 චිත්‍රපටයද ආදායම් වාර්තා තබමින් තිරගත වුණා.
රිතික් රෝෂන්,ඓෂ්වර්යා රායි,බිපාෂා බාසු,අභිෂේක් බච්චන් සහ උදය චෝප්රා වැනි තරු එම චිත්‍රපටයේ පිරී තිබුණා.
දැන් බොලිවුඩ් රසිකයන්ගේ අපේකෂාව .....???? DHOOM -3