Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ

Source http://www.lankagossipgirl.com/2014/11/sri-lankan-mobile-telecommunication.html

එටිසලාට් ලංකා හි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඩයලොග් හි ප්‍රධාන විධායක හාන්ස් විජේසුරිය මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සංචාරයක නිරතවෙමින් අදාල ගනුදෙනුවට පසුගියදා මුලපුරා තිබිනි.

මෙසේ ඩයලොග් ආයතන එම සමාගම ද මිලදී ගතහොත් ලංකාවේ ජංගම දුරකථන කේෂත්රය දැඩි අවදානමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මතය වේ.

ඒ ජංගම දුරකථන කේෂත්ර යේ ඒකාධිකාරිය ඩයලොග් සතුවන බැවිනි.

මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ මුදලකට එටිසලාට් ලංකා සමාගම විකුණා දැමීමට අදාල ඩුබායි හිමිකාර පාර්ශව ලංසු ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

මේ වන විට මෙරට ජංගම දුරකතන වෙළෙ පොලේ සියයට 40 ක පංගුවක් ඩයලොග් සතුවද තවත් සියයට 20 ක් එටිසලාට් සතුවත් තිබේ.

මේ ගණුදෙණුව පෙන්වා දෙමින් තවත් කොටසක් හච් හා මොබිටෙල් එක් කිරීමේ වෑයමක නිරතව සිටින බවද වාර්තා වේ.

එයද විශාල අතයට ගිවිසුම්ක් බවට මේවන විට තොරතුරු හෙලිවෙමින් තිබෙන අතර අප ඉදිරියේදි ඒ සම්බන්ධ තතු හෙළි කරන්නෙමු.

සන්ටෙල් සමාගම් හිමිකාරිත්වය පැවරී ඇත්තේද ඩයලොග් ආසියාටා හටය.

[QUOTE="Dilshankgc, post: 17395176, member: 458219"] [b]Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ[/b] Source [URL="http://www.lankagossipgirl.com/2014/11/sri-lankan-mobile-telecommunication.html"]http://www.lankagossipgirl.com/2014/11/sri-lankan-mobile-telecommunication.html[/URL] [SIZE="4"]එටිසලාට් ලංකා හි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ. ඩයලොග් හි ප්‍රධාන විධායක හාන්ස් විජේසුරිය මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සංචාරයක නිරතවෙමින් අදාල ගනුදෙනුවට පසුගියදා මුලපුරා තිබිනි. මෙසේ ඩයලොග් ආයතන එම සමාගම ද මිලදී ගතහොත් ලංකාවේ ජංගම දුරකථන කේෂත්රය දැඩි අවදානමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මතය වේ. ඒ ජංගම දුරකථන කේෂත්ර යේ ඒකාධිකාරිය ඩයලොග් සතුවන බැවිනි. මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ මුදලකට එටිසලාට් ලංකා සමාගම විකුණා දැමීමට අදාල ඩුබායි හිමිකාර පාර්ශව ලංසු ඉදිරිපත් කර ඇති බවද පැවසේ. මේ වන විට මෙරට ජංගම දුරකතන වෙළෙ පොලේ සියයට 40 ක පංගුවක් ඩයලොග් සතුවද තවත් සියයට 20 ක් එටිසලාට් සතුවත් තිබේ. මේ ගණුදෙණුව පෙන්වා දෙමින් තවත් කොටසක් හච් හා මොබිටෙල් එක් කිරීමේ වෑයමක නිරතව සිටින බවද වාර්තා වේ. එයද විශාල අතයට ගිවිසුම්ක් බවට මේවන විට තොරතුරු හෙලිවෙමින් තිබෙන අතර අප ඉදිරියේදි ඒ සම්බන්ධ තතු හෙළි කරන්නෙමු. සන්ටෙල් සමාගම් හිමිකාරිත්වය පැවරී ඇත්තේද ඩයලොග් ආසියාටා හටය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom