Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා

මාස 2ට විතර කලින් මගේ sim eke credit එක පාරටම වාෂ්ප වෙන්න ගත්ත.පස්සේ මචන් balance එක දිගටම check කරලා බලනකොට දවස ගානේ 12.78ක් කපනවා. Customer care කතා කරහම උන් කියනවා Idea mart කියල service එකක් active කරලා තියනවලු. මම මචන් කවදාවත් උන්ගේ ඔය (අහවල්) ඒවා active කරන්නේ නෑ . එක කැන්සල් කරන්න SMS එකක් ගහන්න ලු. SMS 50ක් විතර ගහලත් එක කැන්සල් වුනේ නෑ . මුන් මේ ගාන කපාගන්නෙත් දවල් 12න් පස්සේ.

ඒක නිසා ලේසියෙන් මේක මාට්ටු වෙන්නෙත් නෑ . තාමත් මට මේක වෙනවා. CS එකේ උන්ට 50සැරයක් විතර කතා කරලා තියනවා. complain 3කුත් එක්ක. තවමත් උත්තර නැ. අන්තිමට SIM එක disconnect කරපල්ලා කියල customer care එකේ උන් 2-3 දෙනෙකුගේ අම්මලටත් දීර්ගායු පැතුවා.

මාස 2ක් තිස්සේ අදටත් සල්ලි කපනවා. මේ SIM එක මම අවුරුදු 12ක් තිස්සේ පාවිච්චි කරපු එකක් .මට මේක අයින් කරහම ලොකු පාඩුවක් වෙනවා. කොහොමටත් මම Dialog අයින් කරනවා. මුන් ඔයවගේ දවසකට කී දෙනෙකුගෙන් නොදනුවත්ව හොරකන් කරනවා ඇත්ද ?.

උබලත් Balance එක ගැන අවදානයෙන් ඉදපල්ලා.

හවස 1න් පස්සේ තමයි හරියටම හොයන්න පුළුවන්. මුන් වැදගත් හොරු.

[QUOTE="nilangalk1, post: 17200249, member: 34791"] [b]Dialog බල්ලෝ පරිස්සම් වෙයල්ලා[/b] [SIZE="4"]මාස 2ට විතර කලින් මගේ sim eke credit එක පාරටම වාෂ්ප වෙන්න ගත්ත.පස්සේ මචන් balance එක දිගටම check කරලා බලනකොට දවස ගානේ 12.78ක් කපනවා. Customer care කතා කරහම උන් කියනවා Idea mart කියල service එකක් active කරලා තියනවලු. මම මචන් කවදාවත් උන්ගේ ඔය (අහවල්) ඒවා active කරන්නේ නෑ . එක කැන්සල් කරන්න SMS එකක් ගහන්න ලු. SMS 50ක් විතර ගහලත් එක කැන්සල් වුනේ නෑ . මුන් මේ ගාන කපාගන්නෙත් දවල් 12න් පස්සේ. ඒක නිසා ලේසියෙන් මේක මාට්ටු වෙන්නෙත් නෑ . තාමත් මට මේක වෙනවා. CS එකේ උන්ට 50සැරයක් විතර කතා කරලා තියනවා. complain 3කුත් එක්ක. තවමත් උත්තර නැ. අන්තිමට SIM එක disconnect කරපල්ලා කියල customer care එකේ උන් 2-3 දෙනෙකුගේ අම්මලටත් දීර්ගායු පැතුවා. මාස 2ක් තිස්සේ අදටත් සල්ලි කපනවා. මේ SIM එක මම අවුරුදු 12ක් තිස්සේ පාවිච්චි කරපු එකක් .මට මේක අයින් කරහම ලොකු පාඩුවක් වෙනවා. කොහොමටත් මම Dialog අයින් කරනවා. මුන් ඔයවගේ දවසකට කී දෙනෙකුගෙන් නොදනුවත්ව හොරකන් කරනවා ඇත්ද ?. උබලත් Balance එක ගැන අවදානයෙන් ඉදපල්ලා. හවස 1න් පස්සේ තමයි හරියටම හොයන්න පුළුවන්. මුන් වැදගත් හොරු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom