Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog මතක් උනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

-Issue එකයි competition එකයි කියන්නේ දෙකක් බන්.

-SLT 4G හොඳට හදලා තිබ්බේ නෑ බන්. අඩුම තරමේ මහරගමට වත් පටන් ගත්ත කාලේ speed තියා page එකක් load වෙන්නෑ. එතකොට අලුතෙන් customer base එකක් එන්න තියා ගත්ත වුන්ට connection එක disconnect කරන්නත් බෑ අපි sign කරන කොලේ 12 months agreement එකක් තියනවා කියලා අයින් කරන්න ඕනෙනම් 12 months complete වෙනකම් මුලින්ම දැම්ම package එකට අදාලව bill එකක් pay කරන්න කියනවා.

-Competition වැඩි mobile network එකක් කොහෙද බන් ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තිබ්බේ network 5යි. ඒකෙනුත් දැන් තියෙන්නේ 4යි. ඒ කාලේ ඉදලා landphone තිබ්බ හින්දා, දැන් වෙනකොට personal fiber packages දෙන හින්දා, මේක ලංකාවට විතරක් අයිතියි අපි මේක රැකගමු වෙන රටවලට සල්ලි යන එක වලක්වමු වගේ දේවල් (ඉස්සර ඉදාලා celltel -> tigo -> etisalat තිබ්බ පස්සේ dialog වලට තිබ්බ racism) හින්දා තමයි SLTට මෙහෙම customer base එකක් තියෙන්නේ.

-හැමෝම e-sim දෙන්නැති හින්දා සහ හැමෝම e-sim online දුන්නනම් SLT online e-sim දෙයි. අන්න ඒවට සහ වෙනත් ගොඩක් දේවල් වලට තමයි competition ඕන වෙන්නේ, වැදගත් වෙන්නේ සහ ප්රතිලාභ ලැබෙන්නේ. අනික e-sim වලට තාම ලංකාවේ තාම ලොකු ඉල්ලුමක් නෑ.

-m-Cash ගැනනම් කතාකරන්න එපා. මෙලෝම රහක් නැතුව හදපු application වලින් එකක්. වැඩිය මුකුත් කියන්න ඕන්නෑ අළුතෙන් දාලා තියන password එක active කලොත් ආයේ disable කරන්න බෑ ඕන වෙලාවට active කරගන්න. PIN එකයි password එකයි දෙකම active. දෙකෙන් එකක් එක වෙලාවට දාගන්න බෑ. අඩුම කලින් වගේ (normal finance app වල තියන විදිහට) PIN එක විතරක් use කරන්නත් බෑ. ඔය එකක් විතරයි කිව්වේ.

-හොඳ management එකක් නැත්තේ කොහෙද SLT එකට (උදා: Dialog එකෙන් හොඳ package එකක් දැම්ම ගමන් බලපන්කො ඒකම copy කරලා ඒකට package එකක් ගහන විදිහ. ලඟදි Dialog එකෙන් රු.165ට වගේ anynet voice package එකක් දාලා තිබ්බා දැන් SLT Mobitel එකෙත් ඒ ගනටම වගේ ඒ ගානම විනාඩි තියන package එකක් දාලා තියනවා. කලින් කිව්ව competition එකටම වෙන දේවල් තමයි). හොඳ management එකක් හිටිහට උඩම ඉන්න සෙට් එක හොරා කනවා අනිත් ටික government එකේ වෙන වෙන පාඩු පියවන්න යොදවනවා.

[QUOTE="LOyalnIMa, post: 29350482, member: 579056"] [SIZE=4]-Issue එකයි competition එකයි කියන්නේ දෙකක් බන්. -SLT 4G හොඳට හදලා තිබ්බේ නෑ බන්. අඩුම තරමේ මහරගමට වත් පටන් ගත්ත කාලේ speed තියා page එකක් load වෙන්නෑ. එතකොට අලුතෙන් customer base එකක් එන්න තියා ගත්ත වුන්ට connection එක disconnect කරන්නත් බෑ අපි sign කරන කොලේ 12 months agreement එකක් තියනවා කියලා අයින් කරන්න ඕනෙනම් 12 months complete වෙනකම් මුලින්ම දැම්ම package එකට අදාලව bill එකක් pay කරන්න කියනවා. -Competition වැඩි mobile network එකක් කොහෙද බන් ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තිබ්බේ network 5යි. ඒකෙනුත් දැන් තියෙන්නේ 4යි. ඒ කාලේ ඉදලා landphone තිබ්බ හින්දා, දැන් වෙනකොට personal fiber packages දෙන හින්දා, මේක ලංකාවට විතරක් අයිතියි අපි මේක රැකගමු වෙන රටවලට සල්ලි යන එක වලක්වමු වගේ දේවල් (ඉස්සර ඉදාලා celltel -> tigo -> etisalat තිබ්බ පස්සේ dialog වලට තිබ්බ racism) හින්දා තමයි SLTට මෙහෙම customer base එකක් තියෙන්නේ. -හැමෝම e-sim දෙන්නැති හින්දා සහ හැමෝම e-sim online දුන්නනම් SLT online e-sim දෙයි. අන්න ඒවට සහ වෙනත් ගොඩක් දේවල් වලට තමයි competition ඕන වෙන්නේ, වැදගත් වෙන්නේ සහ ප්රතිලාභ ලැබෙන්නේ. අනික e-sim වලට තාම ලංකාවේ තාම ලොකු ඉල්ලුමක් නෑ. -m-Cash ගැනනම් කතාකරන්න එපා. මෙලෝම රහක් නැතුව හදපු application වලින් එකක්. වැඩිය මුකුත් කියන්න ඕන්නෑ අළුතෙන් දාලා තියන password එක active කලොත් ආයේ disable කරන්න බෑ ඕන වෙලාවට active කරගන්න. PIN එකයි password එකයි දෙකම active. දෙකෙන් එකක් එක වෙලාවට දාගන්න බෑ. අඩුම කලින් වගේ (normal finance app වල තියන විදිහට) PIN එක විතරක් use කරන්නත් බෑ. ඔය එකක් විතරයි කිව්වේ. -හොඳ management එකක් නැත්තේ කොහෙද SLT එකට (උදා: Dialog එකෙන් හොඳ package එකක් දැම්ම ගමන් බලපන්කො ඒකම copy කරලා ඒකට package එකක් ගහන විදිහ. ලඟදි Dialog එකෙන් රු.165ට වගේ anynet voice package එකක් දාලා තිබ්බා දැන් SLT Mobitel එකෙත් ඒ ගනටම වගේ ඒ ගානම විනාඩි තියන package එකක් දාලා තියනවා. කලින් කිව්ව competition එකටම වෙන දේවල් තමයි). හොඳ management එකක් හිටිහට උඩම ඉන්න සෙට් එක හොරා කනවා අනිත් ටික government එකේ වෙන වෙන පාඩු පියවන්න යොදවනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom