Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඕක කිව්වනේ බ්රෝ. මං කිව්වෙ ඉන්ටනෙට් නැති එක.

ඒක හරි. ඒක තමයි මමත් කියන්නෙ. 10000 කියන එක මෙහෙට සාපේක්ෂව බැලුවමත් සාධාරණ ගානක් නෙවෙයි.

ඕක තමයි වෙන්න ඕන. ඉතින් ඕක උනේ නෑනෙ මෙච්චර කල්. ඒකනෙ මම කියන්නෙ සමාගම් කරන්නෙ නැත්තං ආණ්ඩුවෙන් හරි දෙයක් කරන්න ඕන කියලා.

කස්ටමර් කෙනෙක් හැටියට ලංකාවෙ ඉන්ටනෙට් හරි නෑ මට.

ඒක මම ප්රායෝගිකව අත්විඳින දෙයක්. මං කතා කරන්නෙ ඒක.

ඒ ගැන කතා කරලා වැඩක් නෑ බ්රෝ. මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් පැයකට වඩා නාස්ති කරලා කතා කරලා ඔය පැකේජ් එක ගත්තෙත්. ලංකාවෙ ඒව සතපහකට ෂුවර් නැති නිසා මම ගිහින් අහපු පළවෙනි ප්රශ්නෙ තමයි “මේ unlimited එකෙන් මට මේ වගේ සිග්නල් තියෙන තැනක 4k videos ඕන තරමක් බලන්න පුලුවන්ද? “ කියන එක. උන්ගෙ උත්තරේ “ඔව්” කියන එක. මට ඒත් ෂුවර් නැති නිසා දෙපාරක් ඇහුවා. උන් කියන්නෙ ඔව් කියලා. හැබැයි ඒක අරන් ආවට පස්සෙ එක video එකක් බලාගන්නත් බෑ හරියට. ඉතින් මූණට මූණ කතා කරලත් හරි දෙයක් වෙන්නෙ නැති බොරුව තියෙන තැනක කස්ටමර් කෙයාර් මොනවද.

මට තියෙන්නෙ Mobitel. Broadband නෙවෙයි මේ නම් කිව්වෙ mobile data ගැන. Dialog ගන්න කියන්න එපා ඒකෙත් අවුල් තියෙනවා. මම සිම් එකක් අරන් ටෙස්ට් කරලත් බැලුවා. වැඩක් නෑ වෙනසක් නෑ ඒකෙ තව අතුරු කතාත් තියෙනවා.එකක් සට දීල තියෙන්නෙ ළඟදි කලින් කෙනෙක් පාවිච්චි කරපු සිම් එකක්. ඒකට google account එකක් වත් හදන්න දුන්නෙ නෑ limit එක පැනල හරි ඒ වගේ එකක් ආවා. ඒ අස්සෙ තව දෙමළ මනුස්සයෙකුගෙ වතුර බිලක් එනවා හැම මාසෙම. ඉතින් හිතන්න ලංකාවෙ කෙරුවාව. ගිය මාසෙ ඩිස්කනෙක්ට් කරපුවා මේ මාසෙ මට දීලද කොහෙද. කවදාවත් මට Ausi වලදි ඔහොම වෙලා නෑ. මගේ අවුරුදු තුනකට විතර කලින් ඩිස්කනෙක්ට් වෙච්ච number එකක් තියෙනවා අදටත් කාටවත් දීල නෑ.

සමහර තැන්වල Dialog වලටත් සිග්නල් මදි. මම මේ ඉන්න අවුරුදු ගානටම මගේ පරණ connection එක තියන් ඉන්නෙ number එක වෙනස් නොකර. ඔය මුලු කාලෙම number portability කයිය දිදී හිටියා රට බංකොළොත් කරන එක ඇර ඒකත් කරවන්න බැරි උනා. ඔය කිසි ප්රශ්නයක් මට මෙහෙදි වෙලා නෑ. ඔන්න මගේ අත්දැකීම.

ලංකාවෙ කස්ටමර් කෙයා කතා කරාම ස්පීඩ් නැති එක, ඩෙිට අන්ලිමිටඩ් කියල තිබිලත් වීඩ්යෝ එකක් බලාගන්න බැරි එක හදන්නෙ නෑනෙ.

[QUOTE="shenat, post: 30911149, member: 30790"] මමත් ඕක කිව්වනේ බ්රෝ. මං කිව්වෙ ඉන්ටනෙට් නැති එක. ඒක හරි. ඒක තමයි මමත් කියන්නෙ. 10000 කියන එක මෙහෙට සාපේක්ෂව බැලුවමත් සාධාරණ ගානක් නෙවෙයි. ඕක තමයි වෙන්න ඕන. ඉතින් ඕක උනේ නෑනෙ මෙච්චර කල්. ඒකනෙ මම කියන්නෙ සමාගම් කරන්නෙ නැත්තං ආණ්ඩුවෙන් හරි දෙයක් කරන්න ඕන කියලා. කස්ටමර් කෙනෙක් හැටියට ලංකාවෙ ඉන්ටනෙට් හරි නෑ මට. ඒක මම ප්රායෝගිකව අත්විඳින දෙයක්. මං කතා කරන්නෙ ඒක. ඒ ගැන කතා කරලා වැඩක් නෑ බ්රෝ. මං උන්ගෙ ඔෆිස් එකට ගිහින් පැයකට වඩා නාස්ති කරලා කතා කරලා ඔය පැකේජ් එක ගත්තෙත්. ලංකාවෙ ඒව සතපහකට ෂුවර් නැති නිසා මම ගිහින් අහපු පළවෙනි ප්රශ්නෙ තමයි “මේ unlimited එකෙන් මට මේ වගේ සිග්නල් තියෙන තැනක 4k videos ඕන තරමක් බලන්න පුලුවන්ද? “ කියන එක. උන්ගෙ උත්තරේ “ඔව්” කියන එක. මට ඒත් ෂුවර් නැති නිසා දෙපාරක් ඇහුවා. උන් කියන්නෙ ඔව් කියලා. හැබැයි ඒක අරන් ආවට පස්සෙ එක video එකක් බලාගන්නත් බෑ හරියට. ඉතින් මූණට මූණ කතා කරලත් හරි දෙයක් වෙන්නෙ නැති බොරුව තියෙන තැනක කස්ටමර් කෙයාර් මොනවද. මට තියෙන්නෙ Mobitel. Broadband නෙවෙයි මේ නම් කිව්වෙ mobile data ගැන. Dialog ගන්න කියන්න එපා ඒකෙත් අවුල් තියෙනවා. මම සිම් එකක් අරන් ටෙස්ට් කරලත් බැලුවා. වැඩක් නෑ වෙනසක් නෑ ඒකෙ තව අතුරු කතාත් තියෙනවා.එකක් සට දීල තියෙන්නෙ ළඟදි කලින් කෙනෙක් පාවිච්චි කරපු සිම් එකක්. ඒකට google account එකක් වත් හදන්න දුන්නෙ නෑ limit එක පැනල හරි ඒ වගේ එකක් ආවා. ඒ අස්සෙ තව දෙමළ මනුස්සයෙකුගෙ වතුර බිලක් එනවා හැම මාසෙම. ඉතින් හිතන්න ලංකාවෙ කෙරුවාව. ගිය මාසෙ ඩිස්කනෙක්ට් කරපුවා මේ මාසෙ මට දීලද කොහෙද. කවදාවත් මට Ausi වලදි ඔහොම වෙලා නෑ. මගේ අවුරුදු තුනකට විතර කලින් ඩිස්කනෙක්ට් වෙච්ච number එකක් තියෙනවා අදටත් කාටවත් දීල නෑ. සමහර තැන්වල Dialog වලටත් සිග්නල් මදි. මම මේ ඉන්න අවුරුදු ගානටම මගේ පරණ connection එක තියන් ඉන්නෙ number එක වෙනස් නොකර. ඔය මුලු කාලෙම number portability කයිය දිදී හිටියා රට බංකොළොත් කරන එක ඇර ඒකත් කරවන්න බැරි උනා. ඔය කිසි ප්රශ්නයක් මට මෙහෙදි වෙලා නෑ. ඔන්න මගේ අත්දැකීම. ලංකාවෙ කස්ටමර් කෙයා කතා කරාම ස්පීඩ් නැති එක, ඩෙිට අන්ලිමිටඩ් කියල තිබිලත් වීඩ්යෝ එකක් බලාගන්න බැරි එක හදන්නෙ නෑනෙ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom