Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?

මෙන්න මේකයි මචන්ල කතාව.

මම පාවිච්චි කරන android phone එකේ මෙච්චර කල් net connect වෙන්න නම් dialog broadband package එකක් activate කරන්නම ඕනා. එහෙම නැතුව normal විදිහට මගෙ phone එක net එකට connect වුනේ නැහැ. Dialog එකට ගිහිල්ල ඇහුවත් උන්ටත් හිතා ගන්න බැරි වුනා මොකක්ද case එක කියල.

දවස් 3කට විතර කලින් මම නිකමට වගේ mobitel sim එකක් දාල try කරද්දි කිසිම අවුලක් නැතිව net එකට connect වුනා. (mobitel package එකක් activate කරල තිබ්බෙ නැහැ. android වලින් sim එකට අදාළව auto settings ගන්න නිසා මම settings වෙනස් කලෙත් නැහැ.)

ඉතින් මම ආපහු dialog sim එක දාල connect කරල බැලුවා. මෙන්න එතකොට package නැතුව net වැඩ.

පුදුමෙ කියන්නෙ මේ දවස් 3ට මම 100mb ටත් වඩා බාන්න ඇති. ඒවුනාට dialog එකෙන් එක සතයක් වත් මගෙ account එකෙන් තාම අඩු කලේ නැහැ. මේවැඩේ වුනේ කොහොම කියලද උඔල හිතන්නේ.

(බැරි වෙලා package එකක් activate වුනා කියලා හිතන්න බැහැ. මගෙ balance එක තිබ්බේ රැ.21 යි.)

[QUOTE="nadeejalm, post: 12777567, member: 387413"] [b]Dialog ලගෙත් වයර් මාරැ වෙලාද?[/b] [IMG]http://lk.duinvest.com/mubasherFileServer/File.Story_File/dial.png[/IMG] [SIZE="5"]මෙන්න මේකයි මචන්ල කතාව. මම පාවිච්චි කරන android phone එකේ මෙච්චර කල් net connect වෙන්න නම් dialog broadband package එකක් activate කරන්නම ඕනා. එහෙම නැතුව normal විදිහට මගෙ phone එක net එකට connect වුනේ නැහැ. Dialog එකට ගිහිල්ල ඇහුවත් උන්ටත් හිතා ගන්න බැරි වුනා මොකක්ද case එක කියල.:angry: දවස් 3කට විතර කලින් මම නිකමට වගේ mobitel sim එකක් දාල try කරද්දි කිසිම අවුලක් නැතිව net එකට connect වුනා. (mobitel package එකක් activate කරල තිබ්බෙ නැහැ. android වලින් sim එකට අදාළව auto settings ගන්න නිසා මම settings වෙනස් කලෙත් නැහැ.) ඉතින් මම ආපහු dialog sim එක දාල connect කරල බැලුවා. මෙන්න එතකොට package නැතුව net වැඩ.:D පුදුමෙ කියන්නෙ මේ දවස් 3ට මම 100mb ටත් වඩා බාන්න ඇති.:yes: ඒවුනාට dialog එකෙන් එක සතයක් වත් මගෙ account එකෙන් තාම අඩු කලේ නැහැ.:confused: මේවැඩේ වුනේ කොහොම කියලද උඔල හිතන්නේ. (බැරි වෙලා package එකක් activate වුනා කියලා හිතන්න බැහැ. මගෙ balance එක තිබ්බේ රැ.21 යි.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom