Dialog 4G ගන්න

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    4g-unit.jpg

    Dialog 4G offer thiyena ,Samahara pethi wala Router & connection eka free denawa neda.
    mage yaluwek aran thiyenawa. dan unge peththe denne nethilu.
    ubala danna peththaka denawa nam mata kiyapan.
    bump dala hari yanna.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Free දෙන්නේ නැ..
    Connection එක ගන්නකොට සල්ලී දෙන්න ඕනි නැ.
    මාස 3ක් ඇතුලත Connection fee එක ගෙවන්න ඕනි. 2900.
    එහෙමයි Promotion එක යන්නේ.

    එක්කෝ Branch එකට ගෙවන්න ඕනි. නැත්තම් එකට​ Add වෙලා එනවා.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    Free දෙන්නේ නැ..
    Connection එක ගන්නකොට සල්ලී දෙන්න ඕනි නැ.
    මාස 3ක් ඇතුලත Connection fee එක ගෙවන්න ඕනි. 2900.
    එහෙමයි Promotion එක යන්නේ.

    එක්කෝ Branch එකට ගෙවන්න ඕනි. නැත්තම් එකට​ Add වෙලා එනවා.
    :shocked:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    4g-unit.jpg

    Dialog 4G offer thiyena ,Samahara pethi wala Router & connection eka free denawa neda.
    mage yaluwek aran thiyenawa. dan unge peththe denne nethilu.
    ubala danna peththaka denawa nam mata kiyapan.
    bump dala hari yanna.

    40Mbps:rofl::rofl::lol::lol: