Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 4G or SLT 4G?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ikman එකේ. මේකෙත් හිටියා අඩුවට Dialog line දෙන අය. උන්ගෙන් ගත්තොත් ගෙදරටම ඇවිත් test කරලා දීලා යනවා උඹ speed එක ගැන satisfied නම්.

Arcade එකෙන් ගත්තොත් එන්නේ නැද්ද කොහෙද. ඒත් signal නැත්තම් refund කරනවා, ඒත් එක කරදරයි.

SLT එකේ teleshop එකකින් ගත්තට පස්සේ ගෙදරට ඇවිත් බලලා දීලා යනවා.

ඔය දෙගොල්ලන්ගෙන් කාගෙන්වත් router එක නැතුව ගන්න බෑ. කව්රුත් කොහෙවත් කියලා නෑ ඒ router fee එක කියලා. මුලින් ගන්නේ connection fee එක. ඒක non-refundable. sim එකක් විතරක් දෙන්නේ නෑ. ඒ සිම් අපේ ෆෝන් වල dongle වල වැඩ කරන්නෙත් නෑ. එකට දීලා තියෙන frequency එක වෙනස්. 2300Mhz ද මොකක්ද එකක්. ඒක නිසා router එක නැතුව අරගෙන වැඩකුත් නෑ. එහෙම දෙන්නෙත් නෑ. router එක free දෙන්නේ, disconnect කරන දවසට ආයේ බාර දෙන්න ඕනේ.

බාර නොදුන්නොත් disconnect කරන්නේ නෑ. බිල් එක දිගටම එනවා surcharge එකතු වෙලා.

router එක නැති උනොත් ඒකෙ වටිනාකම ඒගොල්ලන් තක්සේරු කරලා දෙනවා ඒක ගෙව්වට පස්සේ connection එක disconnect කරන්න පුළුවන්. ඒ router එකක වටිනාකම රු.10000 ට ඉහලයි.

ඔව් ඔව් Huawei 4G router දෙන්නේ. Model නම් වෙනස් වෙනවා.

ප.ලි: මේ සියලු දේවල් එළකිරි එකේ එවුන්ගෙන්ම හොයාගත්ත දේවල්. සමහර දේවල් වෙනස් වීමට හැක.

[QUOTE="dileeshakr, post: 20035843, member: 160527"] [SIZE="5"][B]ඔය ikman එකේ. මේකෙත් හිටියා අඩුවට Dialog line දෙන අය. උන්ගෙන් ගත්තොත් ගෙදරටම ඇවිත් test කරලා දීලා යනවා උඹ speed එක ගැන satisfied නම්. Arcade එකෙන් ගත්තොත් එන්නේ නැද්ද කොහෙද. ඒත් signal නැත්තම් refund කරනවා, ඒත් එක කරදරයි. SLT එකේ teleshop එකකින් ගත්තට පස්සේ ගෙදරට ඇවිත් බලලා දීලා යනවා. ඔය දෙගොල්ලන්ගෙන් කාගෙන්වත් router එක නැතුව ගන්න බෑ. කව්රුත් කොහෙවත් කියලා නෑ ඒ router fee එක කියලා. මුලින් ගන්නේ connection fee එක. ඒක non-refundable. sim එකක් විතරක් දෙන්නේ නෑ. ඒ සිම් අපේ ෆෝන් වල dongle වල වැඩ කරන්නෙත් නෑ. එකට දීලා තියෙන frequency එක වෙනස්. 2300Mhz ද මොකක්ද එකක්. ඒක නිසා router එක නැතුව අරගෙන වැඩකුත් නෑ. එහෙම දෙන්නෙත් නෑ. router එක free දෙන්නේ, disconnect කරන දවසට ආයේ බාර දෙන්න ඕනේ. බාර නොදුන්නොත් disconnect කරන්නේ නෑ. බිල් එක දිගටම එනවා surcharge එකතු වෙලා. router එක නැති උනොත් ඒකෙ වටිනාකම ඒගොල්ලන් තක්සේරු කරලා දෙනවා ඒක ගෙව්වට පස්සේ connection එක disconnect කරන්න පුළුවන්. ඒ router එකක වටිනාකම රු.10000 ට ඉහලයි. ඔව් ඔව් Huawei 4G router දෙන්නේ. Model නම් වෙනස් වෙනවා. [/B][/SIZE] ප.ලි: මේ සියලු දේවල් එළකිරි එකේ එවුන්ගෙන්ම හොයාගත්ත දේවල්. සමහර දේවල් වෙනස් වීමට හැක. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom