Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 4G postpaid and Prepaid Packages Comparison
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම කරන්නෙ anytime package එක්ක මට සෙට් වෙච්ච comparison එක 100GB වෙනකන්.

Dialog postpaid connection එකේ anytime 40GB වෙනව 1440ක්.

හැබැයි prepaid connection එකේ ANYTIME 20GB වෙන්නෙ Rs 540යි. එතකොට Prepaid එකේ 20GB package දෙකක් active කලොත් යන්නෙ Rs 1080යි 40GB කටම.

[ATTACH=full]213886[/ATTACH] [ATTACH=full]213888[/ATTACH]

එතකොට සාමන්යෙන් මම test කලා ටිකක් internet daily ටිකක් medium hard වගේ use කරන කෙනෙක්ට. ඒ කියන්නෙ lap එකක දවසම වැඩ කරල videos බලල Phone එකෙත් පැය 6 - 7ක් වගේ ඉදල social media බලල මාසෙටම 100GB ANYTIME එකක් දාගෙන. මට ඒක ගානට වගේ ඇති වුනා extra ගන්න ඕන උනේ නෑ 30 days වලටම

දැන් 100GB ANYTIME postpaid එකක් ගන්න ගියොත් ඒත් 90GB තියෙන්නෙ ඒක Rs 2840 යි. ඊට වඩා 125GB තියනව ඒක 3940යි. ඒ නිසා 100GB වලට ආසන්නම Package එක 90GB එක්ක compare කරනව. මේකට tax add වෙනවද කියල postpaid connection තියෙන අය පොඩ්ඩක් කියන්න. මම prepaid එකක් test කළේ. ඒකෙ tax all inclusive price එක තමා 540.

දැන් postpaid anytime 90GB Rs 2840යි.

Prepaid connection එකෙන් 100GB ANYTIME ගත්තොත් 20GB 540 packages 5 යි ඒ කියන්නෙ 2700යි. Postpaid package එකට වඩා 140ක් අඩුවෙන් තව 10GB වැඩියෙනුත් ගන්න පුළුවන් prepaid connection එකේදි.

ඒක විතරක් නෙමේ දැන් ඔය 100GB ඇතුලෙ අපි youtube facebook use වෙනවනෙ. එතකොට ඒවට මාසෙකට 40GB අයින් කලොත් අපිට පුළුවන් prepaid connection එකේදි social media pack එකක් ගන්න 40GB 575කට.

එතකොට ANYTIME 20GB Packages 3යි. 40GB Social media pack එකයි ඔක්කොටම Prepaid connection එකේදි 100GB වලට යන්නෙ 2195යි. එතකොට එහෙම බැලුවහම Prepaid connection එක වාසි. මාසෙට 100GB යන කෙනෙක්ට.

මම මේක 100GB වෙනකන් විතරයි Test කලේ. Speed නං මට අවුලක් නෑ මට මෙහෙට. 20Mbps වගේ එනව average. හැබැයි upload speed නං 7 8 වගේ තමා.

උබලගෙ අදහස් මොනවද මේ ගැන dialog use කරන උන්ගෙ.

[QUOTE="emoboy, post: 29173207, member: 550399"] මේක මම කරන්නෙ anytime package එක්ක මට සෙට් වෙච්ච comparison එක 100GB වෙනකන්. Dialog postpaid connection එකේ anytime 40GB වෙනව 1440ක්. හැබැයි prepaid connection එකේ ANYTIME 20GB වෙන්නෙ Rs 540යි. එතකොට Prepaid එකේ 20GB package දෙකක් active කලොත් යන්නෙ Rs 1080යි 40GB කටම. [ATTACH type="full" width="307px"]213886[/ATTACH] [ATTACH type="full" width="281px"]213888[/ATTACH] එතකොට සාමන්යෙන් මම test කලා ටිකක් internet daily ටිකක් medium hard වගේ use කරන කෙනෙක්ට. ඒ කියන්නෙ lap එකක දවසම වැඩ කරල videos බලල Phone එකෙත් පැය 6 - 7ක් වගේ ඉදල social media බලල මාසෙටම 100GB ANYTIME එකක් දාගෙන. මට ඒක ගානට වගේ ඇති වුනා extra ගන්න ඕන උනේ නෑ 30 days වලටම දැන් 100GB ANYTIME postpaid එකක් ගන්න ගියොත් ඒත් 90GB තියෙන්නෙ ඒක Rs 2840 යි. ඊට වඩා 125GB තියනව ඒක 3940යි. ඒ නිසා 100GB වලට ආසන්නම Package එක 90GB එක්ක compare කරනව. මේකට tax add වෙනවද කියල postpaid connection තියෙන අය පොඩ්ඩක් කියන්න. මම prepaid එකක් test කළේ. ඒකෙ tax all inclusive price එක තමා 540. දැන් postpaid anytime 90GB Rs 2840යි. Prepaid connection එකෙන් 100GB ANYTIME ගත්තොත් 20GB 540 packages 5 යි ඒ කියන්නෙ 2700යි. Postpaid package එකට වඩා 140ක් අඩුවෙන් තව 10GB වැඩියෙනුත් ගන්න පුළුවන් prepaid connection එකේදි. ඒක විතරක් නෙමේ දැන් ඔය 100GB ඇතුලෙ අපි youtube facebook use වෙනවනෙ. එතකොට ඒවට මාසෙකට 40GB අයින් කලොත් අපිට පුළුවන් prepaid connection එකේදි social media pack එකක් ගන්න 40GB 575කට. එතකොට ANYTIME 20GB Packages 3යි. 40GB Social media pack එකයි ඔක්කොටම Prepaid connection එකේදි 100GB වලට යන්නෙ 2195යි. එතකොට එහෙම බැලුවහම Prepaid connection එක වාසි. මාසෙට 100GB යන කෙනෙක්ට. මම මේක 100GB වෙනකන් විතරයි Test කලේ. Speed නං මට අවුලක් නෑ මට මෙහෙට. 20Mbps වගේ එනව average. හැබැයි upload speed නං 7 8 වගේ තමා. උබලගෙ අදහස් මොනවද මේ ගැන dialog use කරන උන්ගෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom