Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 4g signal kathandare
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට කියන්න මම කෙනෙක්ෂන් දෙකක් ගන්න හිටියේ. එකක් ගත්ත ඊයෙ බන්. අරන් ගෙදර ගියා නෝ සිග්නල් ගේ ඇතුලට. මොනා කරන්නද ඉතින්. මහන්සිත් එක්ක ඒ ගමන් දමල ගහල කාල හවස මල්ටියක් ජනේලෙන් දාගෙන ගේ වටේ ට අල්ල අල්ල බැලුව. හිටපු ගමන් සිග්නල් කනු 3න් 1ක් ආව ඒක 2 වෙනව ආයි 1 වෙනව හිටපු ගමන් සිග්නල් නැති වෙලා රතු වෙනව.

මම සිග්ලන් අල්ලන්න කරපුව කියන්න ලැජ්ජයි බන්.

කොහොම කොහොම හරි මම ජනේලයක එලියෙන් ජෙනේලේ ග්රිල් එකට හේත්තු වෙන්න ජෙනල් පට්ටම උඩින් තිබ්බ. යකෝ තිබ්බ විතරයි මෙන්න බන් සිග්නල් කනු 3නම ආව. මම සෑහෙන්න මානසික වැටිල හිටියෙ බන් දවසක් කට්ට කෑව මේක ගන්නයි ගේ වටේ දුවන්නයි. සමහර විට දෙයියන්ට මාව පෙනිල දුක හිතුනද මංද බන්.  හැබැයි මචං රවුටරේ 3නම පෙන්නුවට රවුටර් කන්ෆික් කරන වෙබ් සොෆ්ට් වෙයා එකේ කනු 5න් 3යි පෙන්නන්නේ.  ඒත් බන් දැන් ස්ටේබල් කලින් වගේ එනු යන අඩු වැඩි වීම් නෑ.

උබලට සිග්නල් හොරනම් සහ අල්ල ගන්න මම වගේ ගේ වටේ ගස් උඩ මල්ටි අටවන් සෙල්ලන් දානවනම්. මේක කරල බලපන්.

ටවර් එක පැත්තට තියෙන ජනේලයක් ෆුල් ඇරල ජනේලෙන් පිට ජෙනෙල් රාමුව උඩ ග්රිල් එකට ගෑවී නොගෑවී තියපන්. උබේ ජනේලේ ග්රීල් එක කිරිබත් කැට හෝ ලඟින් යන ඩිසයින් එකක් නම් වඩා හොදයි.

මම නම් කියන්නේ මොකක් හරි ඉෆෙක්ට් එකක් මේ ග්රිල් වලින් ආව බන්. මොකද සිංගන් හොදටම අඩු වෙලා එක පාරටම හෙන ගහන්න වගේ එන්න විදියක් නෑනේ.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 21969155, member: 493001"] [SIZE="4"]උබලට කියන්න මම කෙනෙක්ෂන් දෙකක් ගන්න හිටියේ. එකක් ගත්ත ඊයෙ බන්. අරන් ගෙදර ගියා නෝ සිග්නල් ගේ ඇතුලට. මොනා කරන්නද ඉතින්. මහන්සිත් එක්ක ඒ ගමන් දමල ගහල කාල හවස මල්ටියක් ජනේලෙන් දාගෙන ගේ වටේ ට අල්ල අල්ල බැලුව. හිටපු ගමන් සිග්නල් කනු 3න් 1ක් ආව ඒක 2 වෙනව ආයි 1 වෙනව හිටපු ගමන් සිග්නල් නැති වෙලා රතු වෙනව. :( මම සිග්ලන් අල්ලන්න කරපුව කියන්න ලැජ්ජයි බන්. කොහොම කොහොම හරි මම ජනේලයක එලියෙන් ජෙනේලේ ග්රිල් එකට හේත්තු වෙන්න ජෙනල් පට්ටම උඩින් තිබ්බ. යකෝ තිබ්බ විතරයි මෙන්න බන් සිග්නල් කනු 3නම ආව. මම සෑහෙන්න මානසික වැටිල හිටියෙ බන් දවසක් කට්ට කෑව මේක ගන්නයි ගේ වටේ දුවන්නයි. සමහර විට දෙයියන්ට මාව පෙනිල දුක හිතුනද මංද බන්. :rofl: හැබැයි මචං රවුටරේ 3නම පෙන්නුවට රවුටර් කන්ෆික් කරන වෙබ් සොෆ්ට් වෙයා එකේ කනු 5න් 3යි පෙන්නන්නේ. :( ඒත් බන් දැන් ස්ටේබල් කලින් වගේ එනු යන අඩු වැඩි වීම් නෑ. :love: උබලට සිග්නල් හොරනම් සහ අල්ල ගන්න මම වගේ ගේ වටේ ගස් උඩ මල්ටි අටවන් සෙල්ලන් දානවනම්. මේක කරල බලපන්. ටවර් එක පැත්තට තියෙන ජනේලයක් ෆුල් ඇරල ජනේලෙන් පිට ජෙනෙල් රාමුව උඩ ග්රිල් එකට ගෑවී නොගෑවී තියපන්. උබේ ජනේලේ ග්රීල් එක කිරිබත් කැට හෝ ලඟින් යන ඩිසයින් එකක් නම් වඩා හොදයි. මම නම් කියන්නේ මොකක් හරි ඉෆෙක්ට් එකක් මේ ග්රිල් වලින් ආව බන්. මොකද සිංගන් හොදටම අඩු වෙලා එක පාරටම හෙන ගහන්න වගේ එන්න විදියක් නෑනේ. :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom