Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog 4G usersලා එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙකයි මගෙ ඉන්ටනෙට් ඉක්මනට ඉවර වෙන නිසා සෑහෙන අවුල්.

Dialog 5GB unlimited dongle connection එකක් තමා තියෙන්නෙ දැනට.මට movies,games,songs etc ඉක්මනට download කරන්න ඕනෙ ඉස්සරහට.මට හරියට බලුවොත් 18GB වගේ ඕනෙ මාසෙකට මගේ 2MB speed 3G dongle connection එකෙනුත්.දැනට extra GB අරන් ගැට ගහගෙන යන්නෙ.

මට මෙහෙම කරන්න අදහස.

1. 25GB fixed 4G connection එකයි

2. 16GB postpaid mobile 4G connection එකයි

3. 4G Prepaid sim එකකුත් අරන් ඕන වෙලාවට night time package එක active කරගන්න.

හැබයි 3400 විතර යනවා මාසෙට

ඔහොම කරන්න හේතු

1. ඔය ලැබෙන 4G speed එකට 25GB මට මදි වීම.

2. මගෙ ලැප් එකක් තියෙන නිසා dongle connection එකක් use කිරීම අත්වශ්ය වීම.

3. ඔතනින් ලැබෙන total 41GB high downloading කරන්න මදි නිසා night time package එක active කරගන්නවා.

එතකොට මට තියෙන ප්‍රශ්න මේවා.

1. මේ system එකේ වාසි අවාසි මොනාද?මෙහෙම කරන එක හොදයිද?

2. මට සමහර විට ඉස්සරහට 4G mobile postpaid connection එකයි 4G Prepaid connection එකයි deactivate කරන්න වෙයි.කලින් 3G mobile connection එක deactivate කරලා නේ මේ අලුත් ටික ගන්නේ.මට දැනගන්න ඕනේ එහෙම deactivate කරන එක අවුල්ද ගොඩක්?customer කෙනෙක් හැටියට මගේ නමට අවුල්ද?

3. මීට වඩා හොද system එකක් තියෙනවද මගේ අවශ්‍යතාවලට ගැලපෙන? [

bump එකක් වත් දාමු.හෙල්ප් කරන්නකො ඉක්මනට ගන්න ඕනේ

[QUOTE="NewCastle, post: 17076470, member: 499461"] [SIZE="4"][SIZE="3"]මෙකයි මගෙ ඉන්ටනෙට් ඉක්මනට ඉවර වෙන නිසා සෑහෙන අවුල්. Dialog 5GB unlimited dongle connection එකක් තමා තියෙන්නෙ දැනට.මට movies,games,songs etc ඉක්මනට download කරන්න ඕනෙ ඉස්සරහට.මට හරියට බලුවොත් 18GB වගේ ඕනෙ මාසෙකට මගේ 2MB speed 3G dongle connection එකෙනුත්.දැනට extra GB අරන් ගැට ගහගෙන යන්නෙ. [LIST] [*]මට මෙහෙම කරන්න අදහස. [/LIST] 1. 25GB fixed 4G connection එකයි 2. 16GB postpaid mobile 4G connection එකයි 3. 4G Prepaid sim එකකුත් අරන් ඕන වෙලාවට night time package එක active කරගන්න. හැබයි 3400 විතර යනවා මාසෙට :oo: [LIST] [*]ඔහොම කරන්න හේතු [/LIST] 1. ඔය ලැබෙන 4G speed එකට 25GB මට මදි වීම. 2. මගෙ ලැප් එකක් තියෙන නිසා dongle connection එකක් use කිරීම අත්වශ්ය වීම. 3. ඔතනින් ලැබෙන total 41GB high downloading කරන්න මදි නිසා night time package එක active කරගන්නවා. එතකොට මට තියෙන ප්‍රශ්න මේවා. 1. මේ system එකේ වාසි අවාසි මොනාද?මෙහෙම කරන එක හොදයිද? :confused: 2. මට සමහර විට ඉස්සරහට 4G mobile postpaid connection එකයි 4G Prepaid connection එකයි deactivate කරන්න වෙයි.කලින් 3G mobile connection එක deactivate කරලා නේ මේ අලුත් ටික ගන්නේ.මට දැනගන්න ඕනේ එහෙම deactivate කරන එක අවුල්ද ගොඩක්?customer කෙනෙක් හැටියට මගේ නමට අවුල්ද? 3. මීට වඩා හොද system එකක් තියෙනවද මගේ අවශ්‍යතාවලට ගැලපෙන? :dull:[ bump එකක් වත් දාමු.හෙල්ප් කරන්නකො ඉක්මනට ගන්න ඕනේ [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom