Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Dialog 4G WIFI හොරකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dialog 4G රෝවුටර් එක පාවිචිචි කරන අය ඔනිතරම් ඇති කිරියේ. මමත් මේකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. සාමාන්‍යයෙන් මාසේ පලවනිදට අලුතෙන් GB ටික තියනව. නිකං යුසර් මීටර් එකට උදේ ගිහිං බැලුවහම මෙන්න මෙහෙමයි.

[/IMG]

කවුරු හරි කෙනෙක් මගේ wifi එකෙන් ඉන්ටර්නෙට් හොරකං කරලා (මං රෝවුටර් 1 off කරන්නේ නෑ CCTV ලින්ක් කරලා නිසා / සමහර දවසට wifi off කරලා යන්න අමතක වෙනවා )

මොනවා කරන්නද ? උදේම ගත්ත කසටමර් කෙයාර් එකට.

0117100100

1, 2, 2, ඔබල 011******* # ගැහුවට පස්සේ ගෑනු ළමයෙක් කතා කරා

මං එයාට මගේ විස්තරේ සහ මාව හොරකං කරපු විත්තිය එයාට කිව්වා.

එයා මට දීපු උපදෙස් සහ ක්‍රියා මාලාව තමයි මං මේ ඔයාලටත් දැනගන්න කිරියේ දාන්නේ.

මුලුන්ම මගේ රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 එකේ තියන වෙබ් adress 1 යන්න කිව්වා.

http:// homerouter.cpe

එකට ගියහම මෙහෙම page 1 lod උනා.

[/IMG]

එකට දෙන්න කිව්වා රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 තියන user name යි පාස්වර්ඩ් 1

එහෙම දීල රෝවුටර් 1 ට ලොග් උනා.

එකේ wifi 1 සිලෙක්ට් කරලා ගිහයහම මේ වගේ page 1 ලෝඩ් වෙනවා.

ඔන්න ඔකේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ

Max number of Device කියන එකට දුන්නේ 2 (ලැප් 1 phone 1 විතරක් නිසා )

Hide SSID broadcast කියන එක Enable කරන්න ටික් එක දාලා

Security kiyna eka WPA2 තෝරන්න කිවා

WPA-PSK අලුත් පාස්වර්ඩ් 1 දුන්නා

ඊට පස්සේ ලොග් අවුට් උනා.

දැන් කිසිම ඩිවයිස් එකකට wifi රෙන්ජ් 1 ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ.

අපිම name 1 පාස්වර්ඩ් 1 මැනුවලි දුන්නහම විතරයි wifi 1 කනෙක්ට් වෙන්නේ. මේක දන්නා අය ඇති. නොදන්නා කෙනෙකුට බලන්න UP කරන්න. ජය වේවා

VK

[QUOTE="virajkavn, post: 21202245, member: 48463"] [COLOR="Blue"][SIZE="5"][COLOR="Blue"][SIZE="5"]Dialog 4G රෝවුටර් එක පාවිචිචි කරන අය ඔනිතරම් ඇති කිරියේ. මමත් මේකකින් තමයි ඉන්ටර්නෙට් යන්නේ. සාමාන්‍යයෙන් මාසේ පලවනිදට අලුතෙන් GB ටික තියනව. නිකං යුසර් මීටර් එකට උදේ ගිහිං බැලුවහම මෙන්න මෙහෙමයි.[/SIZE][/COLOR] [IMG][IMG]http://i65.tinypic.com/f3f813.jpg[/IMG][/IMG] කවුරු හරි කෙනෙක් මගේ wifi එකෙන් ඉන්ටර්නෙට් හොරකං කරලා (මං රෝවුටර් 1 off කරන්නේ නෑ CCTV ලින්ක් කරලා නිසා / සමහර දවසට wifi off කරලා යන්න අමතක වෙනවා ) මොනවා කරන්නද ? උදේම ගත්ත කසටමර් කෙයාර් එකට. 0117100100 1, 2, 2, ඔබල 011******* # ගැහුවට පස්සේ ගෑනු ළමයෙක් කතා කරා මං එයාට මගේ විස්තරේ සහ මාව හොරකං කරපු විත්තිය එයාට කිව්වා. එයා මට දීපු උපදෙස් සහ ක්‍රියා මාලාව තමයි මං මේ ඔයාලටත් දැනගන්න කිරියේ දාන්නේ. මුලුන්ම මගේ රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 එකේ තියන වෙබ් adress 1 යන්න කිව්වා. http:// homerouter.cpe එකට ගියහම මෙහෙම page 1 lod උනා. [IMG][IMG]http://i65.tinypic.com/11bhr4m.jpg[/IMG][/IMG] එකට දෙන්න කිව්වා රෝවුටර් 1 යට ඇති පොඩි ස්ටිකර් 1 තියන user name යි පාස්වර්ඩ් 1 එහෙම දීල රෝවුටර් 1 ට ලොග් උනා. [IMG]http://i66.tinypic.com/2sao3kl.jpg[/IMG] එකේ wifi 1 සිලෙක්ට් කරලා ගිහයහම මේ වගේ page 1 ලෝඩ් වෙනවා. [IMG]http://i64.tinypic.com/o9r4gk.jpg[/IMG] ඔන්න ඔකේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ Max number of Device කියන එකට දුන්නේ 2 (ලැප් 1 phone 1 විතරක් නිසා ) Hide SSID broadcast කියන එක Enable කරන්න ටික් එක දාලා Security kiyna eka WPA2 තෝරන්න කිවා WPA-PSK අලුත් පාස්වර්ඩ් 1 දුන්නා ඊට පස්සේ ලොග් අවුට් උනා. දැන් කිසිම ඩිවයිස් එකකට wifi රෙන්ජ් 1 ඉන්නවා කියලා පෙන්වන්නේ නෑ. අපිම name 1 පාස්වර්ඩ් 1 මැනුවලි දුන්නහම විතරයි wifi 1 කනෙක්ට් වෙන්නේ. මේක දන්නා අය ඇති. නොදන්නා කෙනෙකුට බලන්න UP කරන්න. ජය වේවා VK[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom