Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog broadband speed kohomada? SLT athi una!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං වෙලා තියෙන්නේ මේකයි. මහින්ද කැමති නෑ අන්තර්ජාලය ලංකාවේ තියෙනවට.මොකද ඒක තුලින් එයාගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා මිනිහා ටිකක් බයයි.

නමුත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ගේ සෑහෙන්න බලපෑම නිසා ටෙලිකොම් එක ADSL පටන්ගත්තා.

ඒ වුනාට මහින්ද වීරෝධී වෙබ් අඩවි හුඟක් අඩාල කරන්න නියෝග ආවා. Facebook වගේ වෙබ් අඩවි හරහා මහින්දට අවාසී ප්‍රචාර යන නිසා මිනිහා හොඳටම බයෙන් ඉන්නේ.

මේක නිසා මේ ක්ෂෙත්රයේ දියුණුවකට මේ ආණ්ඩුවෙන් කිසිම උදව්වක් නෑ. අද හැමෝම ටෙලිකොම් එකෙන් අරන් තමයි ඉන්ටර්නෙට් දෙන්නේ.නමුත් ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ පුලුවන් තරම් මේ අන්තර්ජාලය රටපුරා පැතීරීම වලක්වන්නයි.මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් විතර ඉන්න නිසා අපේ රටේ අන්තර්ජාල වේගාය වැඩි වෙන්නෙත් නෑ.මේක පැතිරීමට බාධකත් එනවා. ගමේ, නගරේ තියෙන තාප්පවලට බය මිනිහා, සයිබර් තාප්පෙට හරිම බයයි. එක්සත් ජාතික පක්ෂය වගේ එකක් ආවොත් මේකට සෑහෙන්න උදව්වක් හම්බවෙයි.මොකද මේ රටේ ව්‍යාපාරික අංශයට ඒ ගොල්ලන්ගේ ලොකු තල්ලුවක් ලැබෙනවා.නමුත් තව අවුරුදු 10ක් වත් ලංකාවේ අන්තර්ජාලය දියුණු වෙන්නේ නම් කියන එක මට ඒකාන්තයි.දැන එලකිරි එකටම තියෙන බාධක පෙනවා නේද?

[QUOTE="humanoid, post: 8742686, member: 301119"] [B][SIZE=5][COLOR=black]මචං වෙලා තියෙන්නේ මේකයි. මහින්ද කැමති නෑ අන්තර්ජාලය ලංකාවේ තියෙනවට.මොකද ඒක තුලින් එයාගේ ජනප්‍රියත්වය අඩු වෙයි කියලා මිනිහා ටිකක් බයයි. නමුත් නිලධාරීන් සහ ව්‍යාපාරිකයින්ගේ සෑහෙන්න බලපෑම නිසා ටෙලිකොම් එක ADSL පටන්ගත්තා. ඒ වුනාට මහින්ද වීරෝධී වෙබ් අඩවි හුඟක් අඩාල කරන්න නියෝග ආවා. Facebook වගේ වෙබ් අඩවි හරහා මහින්දට අවාසී ප්‍රචාර යන නිසා මිනිහා හොඳටම බයෙන් ඉන්නේ. මේක නිසා මේ ක්ෂෙත්රයේ දියුණුවකට මේ ආණ්ඩුවෙන් කිසිම උදව්වක් නෑ. අද හැමෝම ටෙලිකොම් එකෙන් අරන් තමයි ඉන්ටර්නෙට් දෙන්නේ.නමුත් ඉහලින් උපදෙස් දීලා තියෙන්නේ පුලුවන් තරම් මේ අන්තර්ජාලය රටපුරා පැතීරීම වලක්වන්නයි.මේ ආණ්ඩුව තව අවුරුදු 10ක් විතර ඉන්න නිසා අපේ රටේ අන්තර්ජාල වේගාය වැඩි වෙන්නෙත් නෑ.මේක පැතිරීමට බාධකත් එනවා. ගමේ, නගරේ තියෙන තාප්පවලට බය මිනිහා, සයිබර් තාප්පෙට හරිම බයයි. එක්සත් ජාතික පක්ෂය වගේ එකක් ආවොත් මේකට සෑහෙන්න උදව්වක් හම්බවෙයි.මොකද මේ රටේ ව්‍යාපාරික අංශයට ඒ ගොල්ලන්ගේ ලොකු තල්ලුවක් ලැබෙනවා.නමුත් තව අවුරුදු 10ක් වත් ලංකාවේ අන්තර්ජාලය දියුණු වෙන්නේ නම් කියන එක මට ඒකාන්තයි.දැන එලකිරි එකටම තියෙන බාධක පෙනවා නේද?[/COLOR][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom