Dialog HTTP la

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    den sathiykt parak signal down wenw. Router eke nama thiyenne thaththage nama munta call klama bill no ekai ID no ekai illnw:mad: Api bill neme gewanne Reload moda http. man customer care aran broadband ekata illuwa eeta passe paya bagayak withr gihin ekekk answer kl. muu kiynw prashnayak thiyenawalu raa 12ta kalin hadala dennam lu. mee sathiyata 2 parak signal down una:growl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    උසස් කුල වල උන් පාවිච්චි කරන නෙට්වර් ක් නේ ඕවා..නැද්ද
     
    • Like
    Reactions: hecker_thama

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    ගොඩක් tower overload සිග්නල් තිබ්බත් data speed නෑ , මගේ complain එක handle කරපු engineer කිව්වේ. පස්සේ router එක තියෙන තැන වෙනස් කරන්න කිව්වා වෙන tower එකක් set වෙන්න එකෙන් යන්තම් ගොඩ ගියා cell lock කරා load අඩු tower එකක

    ඔය මගුල් හරියන්නේ නැති නිසා SLT Fiber ගත්තා දැන් නම් කරදරයක් නෑ
     
    • Wow
    Reactions: hecker_thama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    අන්න එකනේ ඉතින්. තොපේ තමයි වැරැද්ද. අච්චර හොඳ slt fiber තියාගන 4G නෙට්වර්ක් එකටම එනවනේ මගුලක් කරන්න. වයර් ලයින් එකක් හරි ෆයිබර් ලයින් එකක් හරි ගේ ඉස්සරහින් යනවා නම් ගනින් යකෝ ඒක දෙපාරක් හිතන්නේ නැතුව.

    අන්න එතකොට වයරුත් නැති , ෆයිබර්ත් නැති අපිට පුළුවන් නිදහසේ 4g පාවිච්චි කරන්න. උඹලත් එක්කනේ ඉතින් බැරි මේක කරන්න. :lol:
     
    • Haha
    Reactions: Ulti

    එකත් මගේ වැරැද්ද
     
    • Like
    Reactions: hecker_thama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එකත් මගේ වැරැද්ද
    වැරදී කියන්නේ සහ මුලින්ම වැරදි වැඩක්නේ කරලා තියෙන්නේ! :frown:

    ගේ ඉස්සරහින් හයිවේ එකක් දාල දීල තියෙද්දී බොරළු පාරේ යනවා ට්‍රැෆික් කිය කිය! උල තියන්ඩ ඕනේ උල! :lol: