Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog I35 Unlocked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මගේ පලවෙනි නූල ලු. ටොපික් එක දැකල අන්ලොක් කරගන්න කියල ආවනම් මේ post එක කියවන්න.

මෙහෙමයි, දන්නවනේ dialog එකේ වැඩ ගැන. වැඩක් කලොත් වාසියක්මයි හොයන්නේ. මේ dialog ස්මර්ට්ෆොන් වලිනුත් එකම තමා කරන්නේ. මෙයාල මේ ෆෝන් වල dialog සිම් එකට විතරයි 3G දෙන්නේ මොකද එතකොට උන්ගේ data පැකේජ් ටික විකුනන්න පුළුවන්නේ.

මුන් ෆෝන් එකේ settings වල "Use only 2G networks" කියන එකට හරියක් දාල ඒ හරිය අයින් කරන්න බැරිවෙන්න ඒ checkbox එක ලොක් කරලා. හෙන සිගිති ලොක් එකක්. නමුත් ගොඩක් අයට මේක තාම හරියට හදාගන්න බැ. ඒ අයටයි මේ post එක. ඔය පහල තියන පියවර ටික කරන්නකෝ. ඒ හොඳටම ඇති.

1 - ගූගල් ඇප් ස්ටෝර් එකෙන් "Dialer One" කියන ඇප් එක බාල ඉන්ස්ටෝල් කරන්න.

2 - එක ඕපන් කරලා මේ කෝඩ් එක dial කරන්න. *#*#4636#*#* ( මේක ඔය අප් එකෙන්ම dial කරන්න )

3 - දැන් එන මෙනු එකේ phone information වලට යන්න. එතනින් SLOT2 තෝරන්න.

4 - දැන් පහලටම ගිහිල්ල බලන්න ඇති Set preferred network type කියල

5 - එකෙන් WCDMA only , GSM/CDMA auto (PRL) වගේ කැමති එකක් දෙන්න. ඔය දෙක අනිවා වැඩ.

6 - දැන් බලන්නකෝ පොඩ්ඩක් නෙට් ගිහිල්ල වැඩේ කොහොමද කියල.

හැබැයි මේකෙන් අන්ලොක් එකක් වෙන්නේ නැ. 3G භාවිතා කරන්න දෙනවා ඕන සිම් එකකට. එක හින්ද අනිවාර්යෙන්ම ඩයලොග් සිම් එකකුත් දාලම තියෙන්න ඕනේ. ඩයලොග් එක එපානම් එක dual sim settings වලින් ඩයලොග් සිම් එක disable කරන්න.

මේක මගේ පලවෙනි පොස්ට් එක.

හොදයි කියල හිතෙන අය අර rep ද මොනාද ඒවා මටත් දෙන්න

(මන් එව්වා ගැන දන්නේ නෑලු ඈ)

[QUOTE="awawmaxporak, post: 15079541, member: 466020"] මේක මගේ පලවෙනි නූල ලු. ටොපික් එක දැකල අන්ලොක් කරගන්න කියල ආවනම් මේ post එක කියවන්න. :confused::confused::confused: මෙහෙමයි, දන්නවනේ dialog එකේ වැඩ ගැන. වැඩක් කලොත් වාසියක්මයි හොයන්නේ. මේ dialog ස්මර්ට්ෆොන් වලිනුත් එකම තමා කරන්නේ. මෙයාල මේ ෆෝන් වල dialog සිම් එකට විතරයි 3G දෙන්නේ මොකද එතකොට උන්ගේ data පැකේජ් ටික විකුනන්න පුළුවන්නේ. :angry::angry::angry: මුන් ෆෝන් එකේ settings වල "Use only 2G networks" කියන එකට හරියක් දාල ඒ හරිය අයින් කරන්න බැරිවෙන්න ඒ checkbox එක ලොක් කරලා. හෙන සිගිති ලොක් එකක්. නමුත් ගොඩක් අයට මේක තාම හරියට හදාගන්න බැ. ඒ අයටයි මේ post එක. ඔය පහල තියන පියවර ටික කරන්නකෝ. ඒ හොඳටම ඇති. ;););) 1 - ගූගල් ඇප් ස්ටෝර් එකෙන් "Dialer One" කියන ඇප් එක බාල ඉන්ස්ටෝල් කරන්න. 2 - එක ඕපන් කරලා මේ කෝඩ් එක dial කරන්න. *#*#4636#*#* ( මේක ඔය අප් එකෙන්ම dial කරන්න ) 3 - දැන් එන මෙනු එකේ phone information වලට යන්න. එතනින් SLOT2 තෝරන්න. 4 - දැන් පහලටම ගිහිල්ල බලන්න ඇති Set preferred network type කියල 5 - එකෙන් WCDMA only , GSM/CDMA auto (PRL) වගේ කැමති එකක් දෙන්න. ඔය දෙක අනිවා වැඩ. 6 - දැන් බලන්නකෝ පොඩ්ඩක් නෙට් ගිහිල්ල වැඩේ කොහොමද කියල. හැබැයි මේකෙන් අන්ලොක් එකක් වෙන්නේ නැ. 3G භාවිතා කරන්න දෙනවා ඕන සිම් එකකට. එක හින්ද අනිවාර්යෙන්ම ඩයලොග් සිම් එකකුත් දාලම තියෙන්න ඕනේ. ඩයලොග් එක එපානම් එක dual sim settings වලින් ඩයලොග් සිම් එක disable කරන්න. මේක මගේ පලවෙනි පොස්ට් එක. හොදයි කියල හිතෙන අය අර rep ද මොනාද ඒවා මටත් දෙන්න :yes::yes::yes::confused: (මන් එව්වා ගැන දන්නේ නෑලු ඈ) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom