Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Internet නම් සාපයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ලොකු උදව්වක් ඕන.

දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි.

මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ.

YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා.

දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්.

පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.

[QUOTE="ESL, post: 26417198, member: 556953"] [SIZE=6]මචන්ලා ලොකු උදව්වක් ඕන. දැනට මම Dialog HBB connection එකක් තමයි use කරන්නේ. දැන් සැහෙන්න කලෙක ඉඳලා මේ මගුල පට්ට slow. දැන් සතියක වගේ ඉඳලා internet connectivity එකත් drop වෙනවා. outdoor unit එකක් සෙට් කරලා තියෙන්නෙත්. Customer care කතා කලාම හැමදාම එකම බණේ කියන්නේ. Unge customer service නම් අන්තිමයි. මගේ අවශ්‍යතාවය කිව්වොත් මම YouTube and Facebook 2ක තමයි වැඩිපුරම use කරන්නේ. ඊට අමතරව film එකක් TV series එකක් වගේ torrent downloads තමයි කරන්නේ. YouTube channel එකක් කරන නිසා දවසකට 1GB වගේ upload කරනවා. දැනට use කරන්නේ Dialog 2900 4G package එක (day 80GB + night 80GB). Data තිබුනට එකෙන් ඕන කරන use එක ගන්න විදිහක් නැහැ connection අවුල් නිසා. upload එකක් කරන්න ගත්තම upload download දෙකම නැති වෙලා ටික වෙලාවකට internet connection එකත් drop වෙලා යනවා. විනාඩි 2ක් 3ක් ගියාම ආපහු restore වෙනවා. මේකෙන් upload එකක් කරනවා කියන්නේ හෙන යුද්ධයක්. පුළුවන් කෙනෙක් හොද ISP කෙනෙක් එක්ක මගේ requirement එකට ගැලපෙන package එකක් suggest කරනවද? ලොකු උදව්වක්. මගේ budget එක නම් තියෙන්නේ 1500-3000 range එකේ තමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom