DIALOG LOGO බොරුවක් නෙවෙයි !

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
DIALOG LOGO බොරුවක් නෙවෙයි !

ඩයලොග්ලාගෙ අලුත් ලාංජනෙ Axiata එකෙ කොපියක් කිය‍ලා කට්ටිය කථා වුනානෙ. මං ‍පොඩ්ඩක් සිද්ධිය ගැන හොයලා බැලුවා. ඇත්තම සිද්ධිය තමයි ඩයලොග් දැන් Axiata එක්ක කනෙක්ෂන් එකක් තියෙනව. ඩයලොග් Director Board එකෙ Chairman Axiata එකෙ Datuk Azzat Kamaludin කියන එක්කෙනා.
dialog_logo.jpg

dialog-logo.jpg