Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dialog Night Time Package Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය පැකේජ් එක දාන්න නම් Monthly 299 Rental package එක activate කරගන්න ඕනෙ. ඒක දැන්මාම Rs.336 විතර කැපෙනව. අලුත් tax එක්ක ගන්න වෙනස් වෙලා ඇති. ඊට පස්සෙ ඔය Night time packages දාන්න පුලුවන්. 20,50,100 තියෙනව.

#IMPORTANT

packages එක දාගන්නව නම්,

1.දැනට time based packages හෝ වෙන packages දාල තියෙනව නම් ඒ ඔක්කොම deactivate කරගන්න. මේක අත්‍යවශ්‍යයි. මොකද dialog system එක bugs සෑහෙන්න වැඩී. packages හරියට ඇක්ටිව් වෙන්නෙ නැති වෙනව.

2.DBB 299 කියල 678 sms එකක් යවන්න. මතක ඇතුව DBB 299 කියල දාන්න. INT 299 කියලත් package එකක් තියෙනව. ඕක දැන්මොත් අනාතයි.

3.package එකට 1GB ලැබෙනව. එ data ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මාසයයි. මාසෙන් හරියටම ආයිත් 336 කැපෙනව. Monthly rental package එකක් නිසා Auto renew වෙනව. සල්ලි තිබ්බෙ නැත්නම් renew වෙන්නෙ නෑ. ඒත් deactivate වෙන්නෙ නෑ. Manual deactivate කලේ නැත්නම්, කවද හරි ආයිත් 336 වඩා reload කලොත් හුටුස් ගාල සල්ලි කැපිල ඔය package එක ආයිත් active වෙනව. renew උනාට පස්සෙ අලුත් 1GB ලැබෙනව. මාසෙන් renew උනත් නැතත් package එක auto deactivate වෙන්නෙ නැති නිසා 1GB data expire උනාට night time packages දිගටම දාන්න පුලුවන්. ඒකියන්නෙ එක පාරක් 336 දාල package එක activate කලාම ආයිත් renew කරන්න ඕනෙ නෑ. හැමදාම night time packages දාන්න පුලුවන්. ඒක expire වෙන්නෙ නෑ. ඒත් මතක අතුව 336 වඩා අඩුවෙන් හැම වෙලාවෙම balance maintain කරන්න.

4.Separate packages activate කරගන්න බෑ. ඕක දැන්මොත් ආයිත් time based packages දාන්න බෑ. ඕකට අදාල Night time packages ටික දාන්න පුලුවන්.

5.රෑට speed එක නම් හොදටම හොදයි. 10GB ගේමක් නැතුව ගන්න පුලුවන් හොද speed එකක් තියෙනව නම්.

6.night tie packages දාද්දි අඩුම රෑ 8 වත් දාන්න ඕනෙ. 1රෑ1 පස්සෙ දැන්මොත් සමහර වෙලාවට activate වෙන්නෙ පාන්දර 2 ට විතර. රෑ 12 පස්සෙ නම් දාන්න බෑ. උන්ගෙ system down ගොඩක් දවස් වලට..

[QUOTE="MihiCherub, post: 18729957, member: 238676"] [SIZE=3]ඔය පැකේජ් එක දාන්න නම් Monthly 299 Rental package එක activate කරගන්න ඕනෙ. ඒක දැන්මාම Rs.336 විතර කැපෙනව. අලුත් tax එක්ක ගන්න වෙනස් වෙලා ඇති. ඊට පස්සෙ ඔය Night time packages දාන්න පුලුවන්. 20,50,100 තියෙනව. [U][COLOR=Red][B]#IMPORTANT[/B][/COLOR][/U] packages එක දාගන්නව නම්, 1.දැනට time based packages හෝ වෙන packages දාල තියෙනව නම් ඒ ඔක්කොම deactivate කරගන්න. මේක අත්‍යවශ්‍යයි. මොකද dialog system එක bugs සෑහෙන්න වැඩී. packages හරියට ඇක්ටිව් වෙන්නෙ නැති වෙනව. 2.[U][B]DBB 299[/B][/U] කියල 678 sms එකක් යවන්න. මතක ඇතුව [U][B]DBB 299[/B][/U] කියල දාන්න. [COLOR=SlateGray][I]INT 299[/I][/COLOR] කියලත් package එකක් තියෙනව. ඕක දැන්මොත් අනාතයි. 3.package එකට 1GB ලැබෙනව. එ data ඕන වෙලාවක පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි මාසයයි. මාසෙන් හරියටම ආයිත් 336 කැපෙනව. Monthly rental package එකක් නිසා Auto renew වෙනව. [COLOR=Red][U]සල්ලි තිබ්බෙ නැත්නම් renew වෙන්නෙ නෑ[/U][/COLOR]. ඒත් deactivate වෙන්නෙ නෑ. [U][COLOR=Red]Manual deactivate කලේ නැත්නම්, කවද හරි ආයිත් 336 වඩා reload කලොත් හුටුස් ගාල සල්ලි කැපිල ඔය package එක ආයිත් active වෙනව.[/COLOR][/U] renew උනාට පස්සෙ අලුත් 1GB ලැබෙනව. මාසෙන් renew උනත් නැතත් package එක auto deactivate වෙන්නෙ නැති නිසා 1GB data expire උනාට night time packages දිගටම දාන්න පුලුවන්. ඒකියන්නෙ එක පාරක් 336 දාල package එක activate කලාම ආයිත් renew කරන්න ඕනෙ නෑ. හැමදාම night time packages දාන්න පුලුවන්. ඒක expire වෙන්නෙ නෑ. ඒත් මතක අතුව 336 වඩා අඩුවෙන් හැම වෙලාවෙම balance maintain කරන්න. 4.Separate packages activate කරගන්න බෑ. ඕක දැන්මොත් ආයිත් time based packages දාන්න බෑ. ඕකට අදාල Night time packages ටික දාන්න පුලුවන්. 5.රෑට speed එක නම් හොදටම හොදයි. 10GB ගේමක් නැතුව ගන්න පුලුවන් හොද speed එකක් තියෙනව නම්. 6.night tie packages දාද්දි අඩුම රෑ 8 වත් දාන්න ඕනෙ. 1රෑ1 පස්සෙ දැන්මොත් සමහර වෙලාවට activate වෙන්නෙ පාන්දර 2 ට විතර. රෑ 12 පස්සෙ නම් දාන්න බෑ. උන්ගෙ system down ගොඩක් දවස් වලට.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom