Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Outdoor Unit එකට Speed Cell එකක් හොයාගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට තියෙන්නේ ඩයලොග් අව්ට්ඩෝ යුනිට් එකක් නම්, එක එක අඩු කුලෙ සෙල් වලට මාරු වෙන එක නවත්තල උසස් කුලේ සෙල් එකකට දාලා ලොක් කරමු

Step 01 - මේකට ඔනෙ කලු කැත ක්රොම් එක්ස්ටෙන්ශන් එකක්.. මේ දන්න අයත් ඇති දන්න පඩියෝ මෙහෙට වෙලා නොදන්න උන් මෙක ඉස්සෙල්ලා දාගමු

https://chrome.google.com/webstore/detail/donuthome-for-zlt-s10/hinnghaoldgikiknkglnepdhjlcljbjl

දාගෙන ඉවර වෙලා රව්ටර් ඇඩ්රස් එකට යමු.

මගෙ නම් මේක 192.168.8.1

ගිහින් රවුටර් එකට ලොග් උනාම මේ වගෙ කලු කැත අනාත අඩු කුලෙ බාර් එකක් යටින් ඒවි

Step 02 - දැන් ස්පිඩ් ටෙස්ට් එකක් දාලා ස්පිඩ් එක මැනගන්න. ඉටපස්සෙ එක නොට් එකක් දාගන්න.

Step 03 - මන් නම් ස්ක්රිස්න්ශොට් එකක් ගත්තා

Step 04 -හරි දැන් රව්ටර් එකට ලොග් වෙන්න. දැන් අර බාර් එක පෙනෙවි එකෙ තියෙනවා Cell ID Locking කියලා ටැබ් එකක්.. ඒක ක්ලික් කරාම මෙහෙම එකක් එවි

Step 05 -ඒකෙ මෙන්න මේ තිරුව නෝට් එකක් දාගන්න - Current Register Cell Id 38798/388

Step 06 - දැන් රවුටර් එකෙන් ලොග් අවුට් උනාම මේ පේජ් එකේ details වල ඔයාට පෙන්වා මෙන්න මෙ ටික..

ඒකේ ,

PhysCellId

388

Cell Id

0004898-000

Step 07 -මෙන්න මේකත් නෝට් එකක් දාගනින්. මතක තියාගන්න පුලුවන් නම් අව්ලක් නැ

Step 08 - දැන් රවුටර් එක රීස්ටාට් කරන්න

Step 09 - රීස්ටාට් කරලා රවුටර් පෙජ් එකට ගියාම

මෙන්න මේ තිරු දෙකෙ තියෙන්නෙ කලින් එවා නෙමෙයි නම් එ කියන්නෙ සෙල් එක මාරු වෙලා. කලින් සෙල් එකම නම් තියෙන්නෙ අයෙ රීස්ටාට් කරන්න.. එතකොට වෙන එකක් ඒවි

සෙල් එක මාරු වෙලා කියලා පෙනවා නම්, Step 02 එකෙ ඉදන් Step 09 වෙනකම් 5ස් පාරක් වගේ කරලා බලන්න..

Step 10 - දැන් ඔයා ගාව තියෙනවා 5ස් පාරක් ස්පිඩ් ටෙස්ට් 5ක්.. ඊට අදාල වෙනස් සෙල් 5ක්.. ඔකෙන් වැඩිම ස්පිඩ් සෙල් එක ගන්න.. ඒ කියන්නෙ මෙක කියමු..

මෙකට අදාල රෙකෝඩ් එක නෝට් එකක් දාගත්තනේ. ඒක අරගෙන ආයෙ මෙ Cell ID Locking ටැබ් එකට ගිහින් Enabled ක්ලික් කරන්න.

ක්ලික් කරාම මෙහෙම එකක් පෙනෙවි

ඒකට ඔයා නෝට් කරගත්ත වැඩිම සෙල් එක දාගන්න මෙන්න මේ විදියට..

දැන් ඇප්ලයි කරලා සේව් කරන්න.. ඊටපස්සෙ පොපප් අප් මැසෙජ් එකක් ඇවිත් රවුටර් එක රීස්ටට් කරන්නද අහයි.. යස් කරලා රීස්ටාට් කරන්න. එහෙම ආවෙ නැත්නම් මැනුවලි රීස්ටට් කරන්න..

Step 12- දැන් ආයේ රවුටර් පෙජ් එකට ලොග් වෙලා Cell ID Locking එකට දාගත්තු ඒවා හරියට වැටිලද කියලා..

Step 11- දැන් හරි. දැන් ආයෙත් ස්පිට් ටෙස්ට් එකක් දාමු

අහ්. ස්පිඩ් එක නම් වැඩි වෙලා කුකුලොහ්.. අපි ඩවුලොඩ් එකකුත් දාලා බලමු

අව්ලක් නැ වගෙ නෙහ්?

මේ ස්පිඩ් එක ඔයා කරන වෙලාව අනුව වෙනස් වෙන්න පුලුවන් ඔයා රා 12ට බැලුවොත් යූසෙජ් එක අඩු නිසා ලොකු ඩව්ලොඩ් ස්පිස් එකක් එක්ක හොද සෙල් එකක් හම්බෙයි.. ඒක දවල් කාලෙට ඇවරෙජ් ස්පිඩ් එකකුත් එවි එක නිසා.

ඔව් මන් දන්නවා රවුටර් රීස්ටාට් කර කර උස් කුලේ සෙල් බලන එක අඩු කුලේ සිස්ටම් එකක් කියලා. මෙයිට වඩා හොද ස්පිඩ් සෙල් හොයාගන්න ප්ලුවන් විදියක් තියෙන්වා නම් කියන්න. ඇන්ඩ්රොයිඩ් ඇප් තියෙනවා එත් B40 Frequency ඉතින් චෙක් කරන්න බැ නෙ එවයින්.

[QUOTE="JohnSnow, post: 28964182, member: 561961"] [CENTER][SIZE=7]ඔයාට තියෙන්නේ ඩයලොග් අව්ට්ඩෝ යුනිට් එකක් නම්, එක එක අඩු කුලෙ සෙල් වලට මාරු වෙන එක නවත්තල උසස් කුලේ සෙල් එකකට දාලා ලොක් කරමු Step 01 - මේකට ඔනෙ කලු කැත ක්රොම් එක්ස්ටෙන්ශන් එකක්.. මේ දන්න අයත් ඇති දන්න පඩියෝ මෙහෙට වෙලා නොදන්න උන් මෙක ඉස්සෙල්ලා දාගමු [URL]https://chrome.google.com/webstore/detail/donuthome-for-zlt-s10/hinnghaoldgikiknkglnepdhjlcljbjl[/URL] දාගෙන ඉවර වෙලා රව්ටර් ඇඩ්රස් එකට යමු. මගෙ නම් මේක 192.168.8.1 ගිහින් රවුටර් එකට ලොග් උනාම මේ වගෙ කලු කැත අනාත අඩු කුලෙ බාර් එකක් යටින් ඒවි [img]https://i.imgur.com/wu7E81s.png[/img] Step 02 - දැන් ස්පිඩ් ටෙස්ට් එකක් දාලා ස්පිඩ් එක මැනගන්න. ඉටපස්සෙ එක නොට් එකක් දාගන්න. Step 03 - මන් නම් ස්ක්රිස්න්ශොට් එකක් ගත්තා [img]https://i.imgur.com/e9LUCDC.png[/img][/SIZE][/CENTER] [HEADING=2][CENTER][SIZE=7][B]Step 04 -හරි දැන් රව්ටර් එකට ලොග් වෙන්න. දැන් අර බාර් එක පෙනෙවි එකෙ තියෙනවා Cell ID Locking කියලා ටැබ් එකක්.. ඒක ක්ලික් කරාම මෙහෙම එකක් එවි[/B][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=7][img]https://i.imgur.com/gZgdHwG.png[/img] Step 05 -ඒකෙ මෙන්න මේ තිරුව නෝට් එකක් දාගන්න - Current Register Cell Id 38798/388 Step 06 - දැන් රවුටර් එකෙන් ලොග් අවුට් උනාම මේ පේජ් එකේ details වල ඔයාට පෙන්වා මෙන්න මෙ ටික.. [SIZE=7][img]https://i.imgur.com/GtfxYkx.png[/img][/SIZE] ඒකේ ,[/SIZE][/CENTER] [TABLE] [TR] [TH]PhysCellId[/TH] [TD]388[/TD] [/TR] [TR] [TH]Cell Id[/TH] [TD]0004898-000[/TD] [/TR] [/TABLE] [CENTER] [SIZE=7]Step 07 -මෙන්න මේකත් නෝට් එකක් දාගනින්. මතක තියාගන්න පුලුවන් නම් අව්ලක් නැ Step 08 - දැන් රවුටර් එක රීස්ටාට් කරන්න Step 09 - රීස්ටාට් කරලා රවුටර් පෙජ් එකට ගියාම මෙන්න මේ තිරු දෙකෙ තියෙන්නෙ කලින් එවා නෙමෙයි නම් එ කියන්නෙ සෙල් එක මාරු වෙලා. කලින් සෙල් එකම නම් තියෙන්නෙ අයෙ රීස්ටාට් කරන්න.. එතකොට වෙන එකක් ඒවි[/SIZE] [img]https://i.imgur.com/kTiydy8.png[/img] [SIZE=7]සෙල් එක මාරු වෙලා කියලා පෙනවා නම්, Step 02 එකෙ ඉදන් Step 09 වෙනකම් 5ස් පාරක් වගේ කරලා බලන්න.. Step 10 - දැන් ඔයා ගාව තියෙනවා 5ස් පාරක් ස්පිඩ් ටෙස්ට් 5ක්.. ඊට අදාල වෙනස් සෙල් 5ක්.. ඔකෙන් වැඩිම ස්පිඩ් සෙල් එක ගන්න.. ඒ කියන්නෙ මෙක කියමු.. [img]https://i.imgur.com/gZgdHwG.png[/img] මෙකට අදාල රෙකෝඩ් එක නෝට් එකක් දාගත්තනේ. ඒක අරගෙන ආයෙ මෙ Cell ID Locking ටැබ් එකට ගිහින් Enabled ක්ලික් කරන්න. ක්ලික් කරාම මෙහෙම එකක් පෙනෙවි ඒකට ඔයා නෝට් කරගත්ත වැඩිම සෙල් එක දාගන්න මෙන්න මේ විදියට.. [img]https://i.imgur.com/e1kquMp.png[/img] දැන් ඇප්ලයි කරලා සේව් කරන්න.. ඊටපස්සෙ පොපප් අප් මැසෙජ් එකක් ඇවිත් රවුටර් එක රීස්ටට් කරන්නද අහයි.. යස් කරලා රීස්ටාට් කරන්න. එහෙම ආවෙ නැත්නම් මැනුවලි රීස්ටට් කරන්න.. Step 12- දැන් ආයේ රවුටර් පෙජ් එකට ලොග් වෙලා Cell ID Locking එකට දාගත්තු ඒවා හරියට වැටිලද කියලා..[/SIZE] [img]https://i.imgur.com/UEdzB80.png[/img] [SIZE=7]Step 11- දැන් හරි. දැන් ආයෙත් ස්පිට් ටෙස්ට් එකක් දාමු [img]https://i.imgur.com/I7qXIyo.png[/img] අහ්. ස්පිඩ් එක නම් වැඩි වෙලා කුකුලොහ්.. අපි ඩවුලොඩ් එකකුත් දාලා බලමු [img]https://i.imgur.com/8d2ouBR.png[/img] අව්ලක් නැ වගෙ නෙහ්?[/SIZE]:P:P [SIZE=7]මේ ස්පිඩ් එක ඔයා කරන වෙලාව අනුව වෙනස් වෙන්න පුලුවන් ඔයා රා 12ට බැලුවොත් යූසෙජ් එක අඩු නිසා ලොකු ඩව්ලොඩ් ස්පිස් එකක් එක්ක හොද සෙල් එකක් හම්බෙයි.. ඒක දවල් කාලෙට ඇවරෙජ් ස්පිඩ් එකකුත් එවි එක නිසා. ඔව් මන් දන්නවා රවුටර් රීස්ටාට් කර කර උස් කුලේ සෙල් බලන එක අඩු කුලේ සිස්ටම් එකක් කියලා. මෙයිට වඩා හොද ස්පිඩ් සෙල් හොයාගන්න ප්ලුවන් විදියක් තියෙන්වා නම් කියන්න. ඇන්ඩ්රොයිඩ් ඇප් තියෙනවා එත් B40 Frequency ඉතින් චෙක් කරන්න බැ නෙ එවයින්. :P [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom