Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල ඩයලොග් 4G රවුටර් වල ඉන්ටර්නේට් ස්පීඩ් එක අඩු එක බොහොමයක් අයට තියන ගැටළුවක්.

ඒකට විසඳුමක් විදිහට ඩයලොග් එකෙන් මේ තියන Outdoor Unit එකක් නොමිලේ හයි කරලා දෙනවා 1400/- හෝ ඊට වඩා rental එකක් තියන පැකේජ් වලට.

[ATTACH=full]115912[/ATTACH]

ඉස්සර තිබුනේ ZLT P11 Model එක . අලුතෙන් එන්නේ ZLT P11X එක.

සිම් එක Outdoor unit එකටයි දාන්නේ. ඒ නිසා ගලවගන යනවා නම් Outdoor unit එකත් එක්කම ගලවගන යන්න වෙනවා.

[ATTACH=full]115913[/ATTACH]

[ATTACH=full]115914[/ATTACH]

මේ ZLT P11 රවුටර් එක 12V එකක් නෙවෙයි 15V එකක්.

මේ රවුටර් එක පරණ ඇන්ටනා දෙකේ normal router එකට වඩා වැඩි දුරක් wifi තියනවා.

[ATTACH=full]115926[/ATTACH]

මේ තමයි ZLT P11X Outdoor Unit එක

[ATTACH=full]115915[/ATTACH]

මේ External Antenna එක හයි කළාම අංශක 60ක කෝණයක් ඇතුලේ තියන ටවර් සේරම මේකට මාරුවෙන් මාරුවට Connect වෙන්න ගන්නවා.

ඒ කියන්නේ ලඟ තියන ටවර් එකේ සිග්නල් අඩු වුන ගමන් කිලෝමීටර් 5-6ක් විතර දුර එකකට වුනත් Connect වෙනවා.

ඒ විතරක් නෙවෙයි එකම Tower එකේ ඇන්ටනා දෙකටත් මාරුවෙන් මාරුවට Connect වෙනවා.

මොකද ඇන්ටනා එකෙන් අඳුරගන්නේ Speed එක වැඩි tower එක නෙවෙයි සිග්නල් වැඩි tower එකයි.

ඈත Tower වලට Connect වුනාම Speed එක අඩු නිසා ඒක වලක්වන්න Outdoor Unit එකේ angle එක පොඩ්ඩක් පාත් කලාම හරියනවා.

එහෙම නැත්නම් හයි කරන අය කරන්නේ ඇන්ටනා එක මොකකට හරි කවර් කරනවා

ඒ නිසා මේ Outdoor Unit එක හයි කරලා දවසක් දෙකක් ගියාට පස්සේ Router එක පිටිපස්සේ තියන Admin Password එකෙන් router එකට ලොග් වෙලා Mobile Network > History Network Status ගිහින් බැලුවම මේ වගේ ටවර් 4-5ක් Connect වෙලා තියනවා පෙනෙයි. එකම ටවර් එකේ ඇන්ටනා දෙකකටත් මේ රූපයේ සම්බන්ධ වෙලා තියනවා.

ඒ හැම cell එකකම Speed එක අනිකට වෙනස්.

[ATTACH=full]115916[/ATTACH]

සමහර Cell වල Upload ස්පීඩ් එක වැඩියි, තවත් එකක Download ස්පීඩ් එක වැඩියි.

මේ නිසා මම කරන්නේ ලොකු අප්ලෝඩ් එකක් යද්දී Upload එක වැඩි Cell එකට Lock කරලා දානවා, ලොකු Download එකක් යද්දී ඩවුන්ලොඩ් ස්පීඩ් එක වැඩි Cell එකට Lock කරලා දානවා.

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ .

ඒක කරන්නේ මෙහෙමයි

රවුටර් එකට එකේ පිටිපස්සේ Admin Password එකෙන් log වුනාට ඔය Cell lock කරන එක කරන්න බෑ.

ඒ නිසා 0117-100100 ට කතා කරලා Tecnical එකට කෝල් එක දාලා දෙන්න කියලා ඉල්ලන්න ඕනේ. එතනට තමන්ගේ දුක් අඳෝනාව එක්ක විස්තර ටික කියලා Operator Password එක ඉල්ලගන්න ඕනේ.

මේ Operator Password එක රවුටර් එකෙන් රවුටර් එකට වෙනස්

ඊට පස්සේ Mobile Network Status ගිහින් බලන්න ඒ වෙලේ Connect වෙලා තියන Cell එකේ EARFCN එකයි Physical Cell ID එකයි

මේ විදිහට Auto Connect වෙන Cell සේරගේම EARFCN එකයි Physical Cell ID එකයි ලියාගන්න ඕනේ

History වල පෙන්නුවට බලං ඉද්දී connect වෙන්නේ නැත්නම් hotline කතා කරලා එයාලට කියන්න අනිත් ඒවට manual connect කරලා දාන්න කියලා.

එතකොට මේ ටික බලාගන ලියාගත්තා නම් හරි

[ATTACH=full]115917[/ATTACH]

ඊට පස්සේ Device Settings > Advanced Settings ගිහින් ඔය එක එක Cell එක ගානේ Lock කරලා speedtest ඇප් එකෙන් Speed Test කරන්න

[ATTACH=full]115918[/ATTACH]

දවසක් දෙකක් මේ විදිහට රෑ දවල් monitor කළාම පෙනෙයි සමහර Cell වල Upload එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්, සමහර ඒවගේ Download speed එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්.

ඒ නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය Cell එක Lock කරගන වැඩේ කරගන්න පුළුවන්.

Cell එකක් ලොක් වුනාද කියල හෝ මොන Cell එකද Lock වෙලා තියෙන්නේ කියලා මේ විදිහට Mobile Network Status > Physical Cell Info වලින් බලාගන්න පුළුවන්

[ATTACH=full]115919[/ATTACH]

මේ තියෙන්නේ මගේ ආව upload Speed කිහිපයක්.

ඇන්ටනා දෙකේ normal router එකෙන් මට උපරිම ආවේ 1.8Mbps වගේ.

ඒත් දැන් හැම වෙලේම 3Mbps වලට වඩා අප්ලෝඩ් එනවා.

දවසට 3GB විතර මම Youtube අප්ලෝඩ් කරන නිසා outdoor unit එක මට සෑහෙන ප්‍රයෝජනයක්

[ATTACH=full]115921[/ATTACH]

Lock කරලා තියෙද්දී සමහර වෙලාවට No Internet එන්න පුළුවන් ඒ ඇන්ටනා එකේ අවුලක් ගිහාම.

එතකොට router එකේ කොල පාට සිග්නල් බල්බ් එක පත්තු වෙන්නේ නෑ

ඒ වෙලාවට Cell Lock කරපු තැනට ගිහින් Unlock කරන්න ඕනේ.

Router එක Reset කළොත් හෝ wifi password එක වෙනස් කලාම auto reboot වුනොත් Lock එක අයින් වෙනවා

සමහර වෙලාවට කලාතුරකින් රවුටර් එකේ power off වුනාමත් Unlock වෙන්න පුළුවන්

ඒ නිසා Operator Password එක හම්බ වෙන්න කලින් මම කලේ UPS එකක් ගෙනත් ගහලා Hotline කතා කරලා Lock කරගන තියාගත්ත එකයි

Operator Password එක හම්බ වුනාට පස්සේ ඒ තරම් කට්ටක් නෑ.

ඇන්ටනා දෙකේ normal Router එකට log වෙන්න පුළුවන් මේ Operator Password එකෙන්

User : Operator

Password: golaid77$

ඒත් Cell Lock කරන්න නම් බෑ.

[QUOTE="Hipapotemas, post: 26202372, member: 385626"] [SIZE=5]මේ දවස් වල ඩයලොග් 4G රවුටර් වල ඉන්ටර්නේට් ස්පීඩ් එක අඩු එක බොහොමයක් අයට තියන ගැටළුවක්. ඒකට විසඳුමක් විදිහට ඩයලොග් එකෙන් මේ තියන Outdoor Unit එකක් නොමිලේ හයි කරලා දෙනවා 1400/- හෝ ඊට වඩා rental එකක් තියන පැකේජ් වලට. [ATTACH type="full" alt="001.JPG"]115912[/ATTACH] ඉස්සර තිබුනේ ZLT P11 Model එක . අලුතෙන් එන්නේ ZLT P11[COLOR=rgb(209, 72, 65)][B]X[/B][/COLOR] එක. සිම් එක Outdoor unit එකටයි දාන්නේ. ඒ නිසා ගලවගන යනවා නම් Outdoor unit එකත් එක්කම ගලවගන යන්න වෙනවා.[/SIZE] [ATTACH type="full" alt="003.JPG"]115913[/ATTACH] [ATTACH type="full" alt="004.JPG"]115914[/ATTACH] [SIZE=5]මේ ZLT P11 රවුටර් එක 12V එකක් නෙවෙයි 15V එකක්. මේ රවුටර් එක පරණ ඇන්ටනා දෙකේ normal router එකට වඩා වැඩි දුරක් wifi තියනවා.[/SIZE] [ATTACH type="full" alt="077777.JPG"]115926[/ATTACH] [SIZE=5]මේ තමයි ZLT P11X Outdoor Unit එක[/SIZE] [ATTACH type="full" alt="005.JPG"]115915[/ATTACH] [SIZE=5]මේ External Antenna එක හයි කළාම අංශක 60ක කෝණයක් ඇතුලේ තියන ටවර් සේරම මේකට මාරුවෙන් මාරුවට Connect වෙන්න ගන්නවා. ඒ කියන්නේ ලඟ තියන ටවර් එකේ සිග්නල් අඩු වුන ගමන් කිලෝමීටර් 5-6ක් විතර දුර එකකට වුනත් Connect වෙනවා. ඒ විතරක් නෙවෙයි එකම Tower එකේ ඇන්ටනා දෙකටත් මාරුවෙන් මාරුවට Connect වෙනවා. මොකද ඇන්ටනා එකෙන් අඳුරගන්නේ Speed එක වැඩි tower එක නෙවෙයි සිග්නල් වැඩි tower එකයි[/SIZE]. [SIZE=5]ඈත Tower වලට Connect වුනාම Speed එක අඩු නිසා ඒක වලක්වන්න Outdoor Unit එකේ angle එක පොඩ්ඩක් පාත් කලාම හරියනවා. එහෙම නැත්නම් හයි කරන අය කරන්නේ ඇන්ටනා එක මොකකට හරි කවර් කරනවා ඒ නිසා මේ Outdoor Unit එක හයි කරලා දවසක් දෙකක් ගියාට පස්සේ Router එක පිටිපස්සේ තියන Admin Password එකෙන් router එකට ලොග් වෙලා Mobile Network > History Network Status ගිහින් බැලුවම මේ වගේ ටවර් 4-5ක් Connect වෙලා තියනවා පෙනෙයි. එකම ටවර් එකේ ඇන්ටනා දෙකකටත් මේ රූපයේ සම්බන්ධ වෙලා තියනවා. ඒ හැම cell එකකම Speed එක අනිකට වෙනස්. [ATTACH type="full" alt="006.JPG"]115916[/ATTACH] සමහර Cell වල Upload ස්පීඩ් එක වැඩියි, තවත් එකක Download ස්පීඩ් එක වැඩියි. මේ නිසා මම කරන්නේ ලොකු අප්ලෝඩ් එකක් යද්දී Upload එක වැඩි Cell එකට Lock කරලා දානවා, ලොකු Download එකක් යද්දී ඩවුන්ලොඩ් ස්පීඩ් එක වැඩි Cell එකට Lock කරලා දානවා. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි වගේ . ඒක කරන්නේ මෙහෙමයි රවුටර් එකට එකේ පිටිපස්සේ Admin Password එකෙන් log වුනාට ඔය Cell lock කරන එක කරන්න බෑ. ඒ නිසා 0117-100100 ට කතා කරලා Tecnical එකට කෝල් එක දාලා දෙන්න කියලා ඉල්ලන්න ඕනේ. එතනට තමන්ගේ දුක් අඳෝනාව එක්ක විස්තර ටික කියලා Operator Password එක ඉල්ලගන්න ඕනේ. මේ Operator Password එක රවුටර් එකෙන් රවුටර් එකට වෙනස් ඊට පස්සේ Mobile Network Status ගිහින් බලන්න ඒ වෙලේ Connect වෙලා තියන Cell එකේ EARFCN එකයි Physical Cell ID එකයි මේ විදිහට Auto Connect වෙන Cell සේරගේම EARFCN එකයි Physical Cell ID එකයි ලියාගන්න ඕනේ History වල පෙන්නුවට බලං ඉද්දී connect වෙන්නේ නැත්නම් hotline කතා කරලා එයාලට කියන්න අනිත් ඒවට manual connect කරලා දාන්න කියලා. එතකොට මේ ටික බලාගන ලියාගත්තා නම් හරි [ATTACH type="full" alt="007.JPG"]115917[/ATTACH] ඊට පස්සේ Device Settings > Advanced Settings ගිහින් ඔය එක එක Cell එක ගානේ Lock කරලා speedtest ඇප් එකෙන් Speed Test කරන්න [ATTACH type="full" alt="008.JPG"]115918[/ATTACH] දවසක් දෙකක් මේ විදිහට රෑ දවල් monitor කළාම පෙනෙයි සමහර Cell වල Upload එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්, සමහර ඒවගේ Download speed එක අනිත් සේරටම වඩා හැම වෙලේම වැඩි බවත්. ඒ නිසා අවශ්‍ය වෙලාවට අවශ්‍ය Cell එක Lock කරගන වැඩේ කරගන්න පුළුවන්. Cell එකක් ලොක් වුනාද කියල හෝ මොන Cell එකද Lock වෙලා තියෙන්නේ කියලා මේ විදිහට Mobile Network Status > Physical Cell Info වලින් බලාගන්න පුළුවන් [ATTACH type="full" alt="009.JPG"]115919[/ATTACH] මේ තියෙන්නේ මගේ ආව upload Speed කිහිපයක්. ඇන්ටනා දෙකේ normal router එකෙන් මට උපරිම ආවේ 1.8Mbps වගේ. ඒත් දැන් හැම වෙලේම 3Mbps වලට වඩා අප්ලෝඩ් එනවා. දවසට 3GB විතර මම Youtube අප්ලෝඩ් කරන නිසා outdoor unit එක මට සෑහෙන ප්‍රයෝජනයක් [ATTACH type="full" alt="010.jpg"]115921[/ATTACH] Lock කරලා තියෙද්දී සමහර වෙලාවට No Internet එන්න පුළුවන් ඒ ඇන්ටනා එකේ අවුලක් ගිහාම. එතකොට router එකේ කොල පාට සිග්නල් බල්බ් එක පත්තු වෙන්නේ නෑ ඒ වෙලාවට Cell Lock කරපු තැනට ගිහින් Unlock කරන්න ඕනේ. Router එක Reset කළොත් හෝ wifi password එක වෙනස් කලාම auto reboot වුනොත් Lock එක අයින් වෙනවා සමහර වෙලාවට කලාතුරකින් රවුටර් එකේ power off වුනාමත් Unlock වෙන්න පුළුවන් ඒ නිසා Operator Password එක හම්බ වෙන්න කලින් මම කලේ UPS එකක් ගෙනත් ගහලා Hotline කතා කරලා Lock කරගන තියාගත්ත එකයි Operator Password එක හම්බ වුනාට පස්සේ ඒ තරම් කට්ටක් නෑ. ඇන්ටනා දෙකේ normal Router එකට log වෙන්න පුළුවන් මේ Operator Password එකෙන් User : Operator Password: golaid77$ ඒත් Cell Lock කරන්න නම් බෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom