Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dialog Per Day TV gaththa aya innawada??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් recommend කරන්නේ නෑ ඔය per day connection එක. මම කියන්නම් එහෙම කියන්න හේතු. තිරණය උඔ අතේ.

1. ඕක දෙන්නේ Dialog එකෙන් Unit + Connection only විදියට. Support දෙන්නේ නෑ. Unit එකට warranty නම් තිබේ.

2. ඕක ගෙනත් හයි කර ගන්න ඕන තමන් ම යි. මහ මෝඩම මෝඩ business decision එකක් ඒක. ඕක ඔය ගෙදරට ඇන්ටෙනාවක් ගෙනල්ලා හයි කර ගන්නවා තරම් ලේසි නෑ. මම දැක්කා එලකිරි එකේ යාලුවෙක් කියලා තියනවා තමන්ම හයි කර ගත්තා කියලා. එයා ම දන්නවා ඇති වැඩේ තියෙන අමාරු කම. නිකන් අටව ගන්න නම් පුළුවන්. ඒත් හරි විදියට කරන්න නම්, අර drill එකේ ඉඳන් ඔක්කොම බඩු ඕනේ. නැත්නම් dialog එකෙන්ම, වෙන කට්ටියක ගේ contacts දෙනවා. උන්ට කිව්වොත් Rs. 2000 ට ද කොහෙද ඇවිත් හයි කරලා දෙනවා.

3. පොඩ්ඩක් බලපන් තියෙන channel list එක. මුල් දවස් ටිකේ ඔක්කොම පෙන්නන නිසා ආතල්. පට්ට ලාබයි කියලා හිතෙනවා. ඒත් පස්සේ ලැබෙන channel ටික මෙලෝ රහක් නෑ. හොඳ movie එකක්, TV series එකක්, match එකක් යන channel එකක් වත් නෑ. අඩු ගානේ හොඳ cartoon channel එකක් වත් නෑ.

මේක dialog එකේ මම දැකපු charter ම project එක. අර මුලින් පෙන්නන channel ටික දාන්නේ කට්ටියට postpaid එකට මාරු වෙන්න encourage කරන්න. එතකොට වැඩි ගානක් දීලා, තමන්ම හයි කරගෙන postpaid එකට කට්ටිය සෙට් වෙනවා නේ. පට්ට ලාබයි dialog එකට.

ලංකාවේ channel ටික බලන්න නම් මේක ගොඩක් හොඳයි. එත් අර බටපොල ඇන්ටෙනාවක් ගත්තා නම් ඒ ටිකත් හොඳට බලන්න පුළුවන්. කොහොම කලත් ලංකාවේ channel ටික වත් පේන්නේ නැති පලාත් වලට ඕකේ තියෙන Rs.3 එක නම් ලාබයි.

මන්දා මම කිව්වේ මට පේන දේ. ඔයිට වඩා දහස් ගුණයක් ලාබයි postpaid එක. නැත්නම් dish TV ගනින්. අනික ඕක උඔට එපා උනා කියලා ආයිත් දෙන්නත් බෑ. postpaid නම් unit එක දීලා disconnect කර ගන්න පුළුවන්.

මම දන්න දේ කිව්වා. තිරණය උඔ අතේ.....

[QUOTE="vpsupun, post: 14283648, member: 11705"] [COLOR="DarkOrchid"][SIZE="4"]මම නම් recommend කරන්නේ නෑ ඔය per day connection එක. මම කියන්නම් එහෙම කියන්න හේතු. තිරණය උඔ අතේ. 1. ඕක දෙන්නේ Dialog එකෙන් Unit + Connection only විදියට. Support දෙන්නේ නෑ. Unit එකට warranty නම් තිබේ. 2. ඕක ගෙනත් හයි කර ගන්න ඕන තමන් ම යි. මහ මෝඩම මෝඩ business decision එකක් ඒක. ඕක ඔය ගෙදරට ඇන්ටෙනාවක් ගෙනල්ලා හයි කර ගන්නවා තරම් ලේසි නෑ. මම දැක්කා එලකිරි එකේ යාලුවෙක් කියලා තියනවා තමන්ම හයි කර ගත්තා කියලා. එයා ම දන්නවා ඇති වැඩේ තියෙන අමාරු කම. නිකන් අටව ගන්න නම් පුළුවන්. ඒත් හරි විදියට කරන්න නම්, අර drill එකේ ඉඳන් ඔක්කොම බඩු ඕනේ. නැත්නම් dialog එකෙන්ම, වෙන කට්ටියක ගේ contacts දෙනවා. උන්ට කිව්වොත් Rs. 2000 ට ද කොහෙද ඇවිත් හයි කරලා දෙනවා. 3. පොඩ්ඩක් බලපන් තියෙන channel list එක. මුල් දවස් ටිකේ ඔක්කොම පෙන්නන නිසා ආතල්. පට්ට ලාබයි කියලා හිතෙනවා. ඒත් පස්සේ ලැබෙන channel ටික මෙලෝ රහක් නෑ. හොඳ movie එකක්, TV series එකක්, match එකක් යන channel එකක් වත් නෑ. අඩු ගානේ හොඳ cartoon channel එකක් වත් නෑ. මේක dialog එකේ මම දැකපු charter ම project එක. අර මුලින් පෙන්නන channel ටික දාන්නේ කට්ටියට postpaid එකට මාරු වෙන්න encourage කරන්න. එතකොට වැඩි ගානක් දීලා, තමන්ම හයි කරගෙන postpaid එකට කට්ටිය සෙට් වෙනවා නේ. පට්ට ලාබයි dialog එකට. ලංකාවේ channel ටික බලන්න නම් මේක ගොඩක් හොඳයි. එත් අර බටපොල ඇන්ටෙනාවක් ගත්තා නම් ඒ ටිකත් හොඳට බලන්න පුළුවන්. කොහොම කලත් ලංකාවේ channel ටික වත් පේන්නේ නැති පලාත් වලට ඕකේ තියෙන Rs.3 එක නම් ලාබයි. මන්දා මම කිව්වේ මට පේන දේ. ඔයිට වඩා දහස් ගුණයක් ලාබයි postpaid එක. නැත්නම් dish TV ගනින්. අනික ඕක උඔට එපා උනා කියලා ආයිත් දෙන්නත් බෑ. postpaid නම් unit එක දීලා disconnect කර ගන්න පුළුවන්. මම දන්න දේ කිව්වා. තිරණය උඔ අතේ.....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom