Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog taking Your Data on your Mobile?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා

ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා.

අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා

ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා)

ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?)

ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි.

මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ.

මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්.

[QUOTE="NEMISIS, post: 30868671, member: 494668"] මහ බැංකුවෙන් Guideline එකක් දීලා තියනවා බෑංකින් ඇප් comply කරන්න ඕන විදිය කියලා. බැංකුවෙන් හරි (වෙන කම්පැනියකින් බැංකුවට) හරි හදන ඇප් එක ඒ සේරටම comply වෙන්න ඕන නැත්තං ඒ ඇප් එක/version එක ස්ටෝ එකට දාන්න බැහැ. මම හිතන්නෙ එහෙම දැම්මොතින් CB එකෙන් ඒ බැංකුවට දඩ ගහන්න හරි මොනවා හරි කේස් එකක් අදිනවා ඇප් එක හදලා Independent security assesment එකක් කරනවා 3rd party කම්පැනියකට දීලා, ඒක හරිගියොත් විතරයි ඇප් එක ස්ටෝ එකට දාගන්න පුලුවන් වෙන්නෙ. මේක ස්ටෝ එකට දාන හැම වර්ශන් එකටම කරනවා. අර CBSL Guideline එකේ තියනවා rooted/debug enabled/jailbroken වගේ ඩිවයිස් වල ඇප් එක වැඩ කරන්න දෙන්න බැහැ කියලා ඒක නිසා තමයි ඔය ලංකාවෙ සේරම පේමන්ට් රිලේඩට් ඇප් ඒවගේ ඩිවයිස් වල වැඩ කරන්නෙ නැත්තෙ. (මේක ලංකාවෙ විතරක් නෙමයි තව සමහර රටවලත් පේමන්ට්/බෑංකින් ඇප් වලත් කරනවා) ඕකට හේතුව වෙන්නෙ rooted/debug enabled/jail broken/boot-loader unlocked වගේ දේවල් යූසර් දැනුවත්ව වෙලා තියෙන්නත් පුලුවන් යූසර් දන්නෙ නැතිව වෙලා තියෙන්නත් පුලුවන් (ෆෝන් එක රෙපෙයාර් කරන්න දීපු තැනින් ඔහොම එකක් කරලා tracking software එකක් දාල තිබුනොත්?) ඕක CBSL එකෙන් රෙගියලේට් වෙන කම්පැනි වල ඇප් සේරටම අදාලයි. මම ලංකාවෙ Fintch company දෙක තුනක් එක්ක වැඩ ටිකක් කරලා තියනවා, එතකොට තමයි ඔය සීන් එක දැනගත්තෙ. මාත් ඩිවලොප් කරන නිසා මටත් ඕක වදයක්. debug enable කරපු ගමන් ඇප් වැඩ කරන්නෙ නැහැ. සමහර ඒව app එක uninstall කරලා ආයෙ දාන්න ඕන debug off කරාට පස්සෙත්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom