Dialog tv channel ekak ada active kalot ilaga mase 23 wenakanma balanna puluwanda bn? Or bill end date eka wenakn witarada?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එහෙමත් පුලුවම් 99ට මාසයක් පුලුවන්..per day නන් දවසට විතරක් පුලුවන්..මැච් එක නිසා මාස 2ක් 150ට පුලුවන්..ඇප් එක දාගනින්කෝ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,873
    113
    126
    Hogwarts
    එහෙමත් පුලුවම් 99ට මාසයක් පුලුවන්..per day නන් දවසට විතරක් පුලුවන්..මැච් එක නිසා මාස 2ක් 150ට පුලුවන්..ඇප් එක දාගනින්කෝ
    අද චැනල් එකට ඇඩ් කරොත්, ඒක ආපහු අයින් කරන කල්ම auto renew වෙනවා
    Ado app eken , channel active karaddi, pin eka mataka natiwa eka reset karanna haduwama, tv ekata enne 6number code ekak. Eka app ekata denna gyama app eken illanne 4 numbers code ekak. Ane manda me pake dialoog

    sms active karanna heduwat fail weno
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අද චැනල් එකට ඇඩ් කරොත්, ඒක ආපහු අයින් කරන කල්ම auto renew වෙනවා

    ඇප් එකෙන් දෙන්න පුලුවන් මාසයක් ද, මාස තුනක්ද දිගටමද කියලා.