Dialog TV or Peo TV

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    dish tv හොදයි ,හැබැයි ප්‍රශ්න කීපයක් තියෙනවා.
    1. rupavahini ,itn ,swarnanahini ,පේන්නෙ නැහැ.
    2. නොදන්නවා නිතරම package එකේ තියෙන chanelles මාරුකරනවා.
    3.indian ad
    4.සල්ලි යන්නේ ඉන්දියන් කාරයන්න්ට.
    හැබැයි හොද කරුනු වැඩියි.
    1. පට්ට ලාබයි
    2.vat නැහැ
    3.super quality
    4.lot of channels
    5.ඕන කාලය තීරණය කරලා ඒ දවස් වලට පමණක් ගෙවලා බලන්න පුළුවන්. අවශ්‍ය නැති කාලවලට නොගෙවා ඔනතරන් කල් ඉදලා අවශ්‍ය උනාම නැවත activate කරගන්න පුළුවන් අමතර ගාස්තුවකින් තොරවම.

    dialog tv එකෙන් මිනිසුන් ගරකන එක නවත්හිනකන් තරගයට මේ වගේ services තියෙන්න ඕනේ.
     
    Last edited: