Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog unlimited youtube free !!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Youtube package එකේ ඇත්ත කතාව මේකයි.

Package එක දාගත්තම youtube සම්පූර්ණයෙන්ම free. හැබැයි 360p වලට ඕන කරන speed එක විතරයි දෙන්නේ. 480p 720p 1080p select කරත් data kepenne නැ. හැබැයි video එක buffer වේව් තමයි play වෙන්නෙ.

උබලට මතකනේ SLT එක Data free කරලා උන වැඬේ. ඔක්කොම එවුන් download කරන්න අරගෙන browse කරන එවුන්ට වත් පාවිචිචි කරන්න බෑරි උනානේ.

ඒවගෙ තමයි speed limit නොකර youtube free කරානම් උබලා ඔක්කොම 1080p වලින් youtube බලලා මුළු network එකම congest කරලා කාටවත් මුකුත් කරගන්න බෑරි වෙනවා.

එනිසා තමයි Dialog එවුන් 360p වලට free කියන්නේ.

උබලට තේරෙනවනේ මේ package එක කොච්චර ප්රයෝජන ද කියලා. ඉතින් ඒකෙන් උපරිම ප්රයෝජන ගනිල්ලා. උබලා පිස්සු කෙල ලා network eka congest කෙරුවොත් අනිවා උන් මේක නවත්තනවා.

3.5GB anytime, night time, 4G data දීලා තියෙන්නේ Bonus විඳියට.

Youtube එකේ play වෙන adsense add වලට නම් charge වෙනවා වගේ. මොකද ඒවා youtube නෙමෙයිනෙ. ඒක හිතලා වෙන්න ඇති 3.5GB අමතර දුන්නෙ. මටනම් youtube Video වලට charge උනේ නෑ තාම.

ජයවේවා!!!

[QUOTE="Little DJ, post: 25063882, member: 320663"] [SIZE="5"]Youtube package එකේ ඇත්ත කතාව මේකයි. Package එක දාගත්තම youtube සම්පූර්ණයෙන්ම free. හැබැයි 360p වලට ඕන කරන speed එක විතරයි දෙන්නේ. 480p 720p 1080p select කරත් data kepenne නැ. හැබැයි video එක buffer වේව් තමයි play වෙන්නෙ. උබලට මතකනේ SLT එක Data free කරලා උන වැඬේ. ඔක්කොම එවුන් download කරන්න අරගෙන browse කරන එවුන්ට වත් පාවිචිචි කරන්න බෑරි උනානේ. ඒවගෙ තමයි speed limit නොකර youtube free කරානම් උබලා ඔක්කොම 1080p වලින් youtube බලලා මුළු network එකම congest කරලා කාටවත් මුකුත් කරගන්න බෑරි වෙනවා. එනිසා තමයි Dialog එවුන් 360p වලට free කියන්නේ. උබලට තේරෙනවනේ මේ package එක කොච්චර ප්රයෝජන ද කියලා. ඉතින් ඒකෙන් උපරිම ප්රයෝජන ගනිල්ලා. උබලා පිස්සු කෙල ලා network eka congest කෙරුවොත් අනිවා උන් මේක නවත්තනවා. 3.5GB anytime, night time, 4G data දීලා තියෙන්නේ Bonus විඳියට. Youtube එකේ play වෙන adsense add වලට නම් charge වෙනවා වගේ. මොකද ඒවා youtube නෙමෙයිනෙ. ඒක හිතලා වෙන්න ඇති 3.5GB අමතර දුන්නෙ. මටනම් youtube Video වලට charge උනේ නෑ තාම. ජයවේවා!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom