Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dialog Usersල බලාගෙනයි Part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඅඩ් එකක් . එකේනම් මම දැම්මේ එකෙක දඩයල් අපිව රවට්ටල සල්ලි කඩන සීන් එක ගැන

http://www.elakiri.lk/forum/showthread.php?t=1543999

දැන් මම කියන්නේ එක කොහොමද Dialog එක හීන් නුලෙන් අපේ සල්ලි කපා ගන්නේ කියල. මේ කලේ ඉතින් රුපියලත් අපිට වටිනා නිසා,,, Dialog පාවිච්චි කරලම මම දන්නා දේ සහ එකේ හිටය එකෙක් ගෙන් අහල දැනගත්ත දේවල්පොස්ට් කරන්න හිතුන ...

මෙන්නේ මේ සර්විස් වලට තම ගොඩක් සල්ලි කපන්නේ.

my10, coolclub , gameloft, music on demand, mytv, Ringin tone,dZONE ,,,

දැන් කියන්නම් ම්වෙට කොහොමද උඹල සම්බන්ද වෙන්නේ කියල. ගොඩක් එවුන් අතේ සතේ නැති උනත් රිඟින් ටොනේ නම් දාගන්නවා 10 ක් විතර කාලයක් යද්දී ෆෝන් එකේ සල්ලි නැති උනාම ඔකේ ටොනේ ටික ඓයින් වෙනවා පස්සේ Daily රෙන්ටල් එකක් කැපෙනවා දවසගානේ අපිට දන්නනෙත් නැහැ. තව dZONE එකට රෙගිස්ටේර් කරගෙන බර ගණන් කැපේනවා. අපේ එවුන් වැල site වලට ගිහින් කෙල්ලක් දැක්ක ගමන් එක ඔබපු ගමන් dZONE එකට සම්බන්ද වෙනවා.සමහර messages එනවා එකපාරට එකෙක සේර්විසෙස් free සතියක් පාවිච්චි කරන්න පුළුවන් කියල එක off කරේ නැත්නම් දිගටම කැපෙනවා .හිතපන් off කරගන්න දන්නේ නැති එකකට අවොත්

උම්බලත් චෙක් කරගනිල්ල ෆොනේ එකේඅ active වෙච්ච මොන හරි තියෙනවද කියල HOTLINE කතා කරලා . එකේ ඉන්න එවුන් ඕවට පාලි නැහැ. උන්ට කියල මොන හරි ACTIVE නම් DEACTIVE කරලා දෙන්න කියපන් නැත්නම් කරන විදිය අහගනින් .

PRE PAID 0777123456

POST PAID 0777678678

තෙරුවන් සරණයි !

[QUOTE="foxrulz99, post: 16721568, member: 373259"] [SIZE="6"]මේ තියෙන්නේ මගේ පරණ ත්රෙඅඩ් එකක් . එකේනම් මම දැම්මේ එකෙක දඩයල් අපිව රවට්ටල සල්ලි කඩන සීන් එක ගැන [url]http://www.elakiri.lk/forum/showthread.php?t=1543999[/url] දැන් මම කියන්නේ එක කොහොමද Dialog එක හීන් නුලෙන් අපේ සල්ලි කපා ගන්නේ කියල. මේ කලේ ඉතින් රුපියලත් අපිට වටිනා නිසා,,, Dialog පාවිච්චි කරලම මම දන්නා දේ සහ එකේ හිටය එකෙක් ගෙන් අහල දැනගත්ත දේවල්පොස්ට් කරන්න හිතුන ... මෙන්නේ මේ සර්විස් වලට තම ගොඩක් සල්ලි කපන්නේ. my10, coolclub , gameloft, music on demand, mytv, Ringin tone,dZONE ,,, දැන් කියන්නම් ම්වෙට කොහොමද උඹල සම්බන්ද වෙන්නේ කියල. ගොඩක් එවුන් අතේ සතේ නැති උනත් රිඟින් ටොනේ නම් දාගන්නවා 10 ක් විතර කාලයක් යද්දී ෆෝන් එකේ සල්ලි නැති උනාම ඔකේ ටොනේ ටික ඓයින් වෙනවා පස්සේ Daily රෙන්ටල් එකක් කැපෙනවා දවසගානේ අපිට දන්නනෙත් නැහැ. තව dZONE එකට රෙගිස්ටේර් කරගෙන බර ගණන් කැපේනවා. අපේ එවුන් වැල site වලට ගිහින් කෙල්ලක් දැක්ක ගමන් එක ඔබපු ගමන් dZONE එකට සම්බන්ද වෙනවා.සමහර messages එනවා එකපාරට එකෙක සේර්විසෙස් free සතියක් පාවිච්චි කරන්න පුළුවන් කියල එක off කරේ නැත්නම් දිගටම කැපෙනවා .හිතපන් off කරගන්න දන්නේ නැති එකකට අවොත් :angry::angry: උම්බලත් චෙක් කරගනිල්ල ෆොනේ එකේඅ active වෙච්ච මොන හරි තියෙනවද කියල HOTLINE කතා කරලා . එකේ ඉන්න එවුන් ඕවට පාලි නැහැ. උන්ට කියල මොන හරි ACTIVE නම් DEACTIVE කරලා දෙන්න කියපන් නැත්නම් කරන විදිය අහගනින් . PRE PAID 0777123456 POST PAID 0777678678 තෙරුවන් සරණයි ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom