ඔය chipset එකයි S905X3 chipset එකයි basically එකමයි. HDMI 2.1 එන්නෙ 4K60 out කරන්න පුලුවන්. VP9/H.265/AVS2 codecs වලට 4K 75fps hardware decoding තියෙනවා, H.264 නම් 30fps වලට යනකම් විතරයි.
කලින් එකේ Hisilicon Hi3796MV200 එකට වඩානම් දැනෙන performance වෙනසක් තියෙන්න ඕනෙ මොකද කලින් එකේ තියෙන cpu/gpu වලට වඩා මේක advanced. කලින් එකේ තියෙන්නෙ A53 processor cores @ 1.2GHz, මේකෙ තියෙන්නෙ A55 cores @ 1.9Ghz (generational jump එකත් එක්ක කොහොමත් 15%-20% performance boost එකක් එනවා, ඊට අමතරව සියට පනහක විතර clock speed bump එකකුත් තියෙනවා). Mali-G31MP2 එකේ ඕන්නම් පොඩි එවුන්ට pubg ගහන්නත් පුලුවන් වෙයි