Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
DIALOG_FREE_RELOADS_FROM_STARPOINTS :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක repost ද දන්නෑ, repost නම් sorry.  ඒත් මේක දන්නේනැති අය තව ගොඩක් ඉන්න නිසා මං මේ පුංචි වැඩේ කියල දෙන්න ඕන නිසයි ආවෙ.

මුලින්ම සරලව කියන්නම් කරන්නෙ මොකක්ද කියල. ඔයාගේ dialog සිම් එකේ තියන starpoints වලින් ඔයාටම reload එකක් දාගන්න විදියයි මේ කියන්න යන්නෙ. මේක කරන්න අනිවාර්යයෙන් ඔයාගෙ,

1 SIM එක dialog වෙන්න ඕනෙ.

2 අඩුමගානේ starpoints 100ක් තියෙන්න ඕනෙ.

මේ වැඩේ ඉක්මනට කරන්න, මොකද දෙසැම්බර් 31න් පස්සෙ ඔයාගේ starpoints expire වෙනව. අපරාදෙනෙ නිකන් cancel වෙන එක.

මුලින්ම ඔයා දැනට starpoints කීයක් තියනවද කියල බලන්න ඕනෙ. ඒකට #141# ඩයල් කරන්න. එතකොට පහල තියන menu එක එයි.

ඊටපස්සේ "your balance" කියන option එකට යන්න 1 type කර send කරන්න. එතකොට පහල තියන එක එයි.

ඕකෙන් "Total Points " යන්න 1 දීල අර වගේම. ඊලගට ඔයාට පෙන්නනවා starpoints balance එක.

මෙන්න මේවගේ. ඔකේ ඔයාගෙ balance එක 100 ට අඩුනම් මේක කරන්න බෑ. හැබැයි වැඩිනම් ඔයාට වැඩිපුර තියන ටික reload කරගන්න පුළුවන්. (මගේ balance එක 221.19 ක් තිබ්බ. මන් 121ක් reload කරගත්ත, දැන් එකයි ඔය 100ක් පෙන්නන්නෙ.) අපි හිතමුකෝ points ඔයාට 150ක් තිබ්බ කියල. ඔයා එතකොට "STAR(space)PAY(space)50" type කරලා 141ට message කරන්න. (පහල ඇති screen shot එක බලන්න)

දැන් ඔයාට message එකක් එයි Rs 50ක් reload උනා කියල. එච්චරයි.  100ට වැඩිය තියන ඔක්කොම reload amount එක විදියට දාගන්න. මතක තියාගන්න points expire වෙන්න කලින් වැඩේ කරන්න.

අනිත් එක තමයි මේ starpoints වලට offers තියනව,  ඔයා කැමතිනම් reload නොකර offers වලට යන්නත් පුළුවන්, (උඩ menu එකෙන්ම offers check කරගන්නත් පුළුවන් ) reload කරන්න ඕන යට විතරයි මේ ක්රමේ තියෙන්නෙ හොඳේ. මොකද reload කලාම ඔයා reload කරන amount එකෙන්ම points අඩුවෙනව.  මේවා මතක තියාගෙන නිකන් expire වෙන්න නොදී නොමිලේ සල්ලි දාගන්න.

repost නම් sorry, කැමතිනම් බම්ප් හෝ රේප් දාගෙන යන්න. මන් ගියා එහෙනම්. කරල ඉවරවෙලා කීයක් දාගත්තද කියලත් කියාගෙනම යන්න හොඳේ

[QUOTE="|||-podda-|||, post: 21056869, member: 218840"] [SIZE="5"]මේක repost ද දන්නෑ, repost නම් sorry. :sorry: ඒත් මේක දන්නේනැති අය තව ගොඩක් ඉන්න නිසා මං මේ පුංචි වැඩේ කියල දෙන්න ඕන නිසයි ආවෙ. :yes: මුලින්ම සරලව කියන්නම් කරන්නෙ මොකක්ද කියල. ඔයාගේ dialog සිම් එකේ තියන starpoints වලින් ඔයාටම reload එකක් දාගන්න විදියයි මේ කියන්න යන්නෙ. මේක කරන්න අනිවාර්යයෙන් ඔයාගෙ, 1 SIM එක dialog වෙන්න ඕනෙ. 2 අඩුමගානේ starpoints 100ක් තියෙන්න ඕනෙ. :yes: මේ වැඩේ ඉක්මනට කරන්න, මොකද දෙසැම්බර් 31න් පස්සෙ ඔයාගේ starpoints expire වෙනව. අපරාදෙනෙ නිකන් cancel වෙන එක. :shocked: මුලින්ම ඔයා දැනට starpoints කීයක් තියනවද කියල බලන්න ඕනෙ. ඒකට #141# ඩයල් කරන්න. එතකොට පහල තියන menu එක එයි. [IMG]http://i.share.pho.to/35a787c3_l.png[/IMG] ඊටපස්සේ "your balance" කියන option එකට යන්න 1 type කර send කරන්න. එතකොට පහල තියන එක එයි. [IMG]http://i.share.pho.to/fed87536_l.png[/IMG] ඕකෙන් "Total Points " යන්න 1 දීල අර වගේම. ඊලගට ඔයාට පෙන්නනවා starpoints balance එක. [IMG]http://i.share.pho.to/2dade476_l.png[/IMG] මෙන්න මේවගේ. ඔකේ ඔයාගෙ balance එක 100 ට අඩුනම් මේක කරන්න බෑ. හැබැයි වැඩිනම් ඔයාට වැඩිපුර තියන ටික reload කරගන්න පුළුවන්. (මගේ balance එක 221.19 ක් තිබ්බ. මන් 121ක් reload කරගත්ත, දැන් එකයි ඔය 100ක් පෙන්නන්නෙ.) අපි හිතමුකෝ points ඔයාට 150ක් තිබ්බ කියල. ඔයා එතකොට "STAR(space)PAY(space)50" type කරලා 141ට message කරන්න. (පහල ඇති screen shot එක බලන්න) ;) [IMG]http://i.share.pho.to/9d383676_l.png[/IMG] දැන් ඔයාට message එකක් එයි Rs 50ක් reload උනා කියල. එච්චරයි. :shocked: 100ට වැඩිය තියන ඔක්කොම reload amount එක විදියට දාගන්න. මතක තියාගන්න points expire වෙන්න කලින් වැඩේ කරන්න. අනිත් එක තමයි මේ starpoints වලට offers තියනව, :yes: ඔයා කැමතිනම් reload නොකර offers වලට යන්නත් පුළුවන්, (උඩ menu එකෙන්ම offers check කරගන්නත් පුළුවන් :yes:) reload කරන්න ඕන යට විතරයි මේ ක්රමේ තියෙන්නෙ හොඳේ. මොකද reload කලාම ඔයා reload කරන amount එකෙන්ම points අඩුවෙනව. :lol: මේවා මතක තියාගෙන නිකන් expire වෙන්න නොදී නොමිලේ සල්ලි දාගන්න. :cool: repost නම් sorry, කැමතිනම් බම්ප් හෝ රේප් දාගෙන යන්න. මන් ගියා එහෙනම්. කරල ඉවරවෙලා කීයක් දාගත්තද කියලත් කියාගෙනම යන්න හොඳේ :cool: ;);)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom