Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Difference between Axio & Yaris/Belta
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුගක් අය දීලා තියෙන උත්තරේ වැරදී

අහන්නත් දෙයක්ද බන්

1.යාරිස්/බෙල්ටා කියන්නේ සබ්කම්පැක්ට් සෙඩෑන් ජරාව. හිගන අනාතයන්ට හදන එක. පවරුත් නෑ. ඔප්ශනුත් නෑ. සැපත් නෑ. මොකුත් නෑ.. හැබැයි තෙල් වැඩ. ඕකෙන් බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් එක(ජේඩීඑම් ) යාරිස් කියන්නේ එක්ස්පෝර්ට් මාකට් වියොස් කියන්නේ තායිලන්ඩ් ගහන එක

2.ඇක්සියෝ/141 කියන්නේ කම්පැක්ට් සෙඩෑන් එක.. යාන්තම් ජාමේ බේරගන්න උන්ට හදන එක.

3.කැම්රි කියන්නේ මිඩ් සයිස් සෙඩෑන් එක... යමක් කමක් තියෙන මැද පන්තියට හදන එක

4.ඇවලොන් කියන්නේ ෆුල් සයිස් සෙඩෑන් එක.. සල්ලි තියෙන උන්ට ගන්න හදන එක...

ටීශර්ට් කියලා හිතමු. සයිස් අනුව කිව්වොත් මෙහෙමයි.yaris/belta XS

axio/141 S

camry M

avalon L

බජාජ් මෝටර් සයිකල් වලට සමාන කරමු

yaris/belta = CT100

axio/141 = DISCOVER 135

camry L = PULSAR 150

avalon XL = PULSAR 200

ටොයොටා නිසාන් මැස්ඩා මිට්සුබිශි හැම එකේම සම්බම්පැක්ට් කම්පැක්ට් මිස් සයිස් ෆුල් සයිස් කියන 4ම එනවා. සමහර ඒවගේ සබ්කම්පැක්ට් නැතුව පටන් ගන්නවා. බීඑම්ඩබ්ලිව් එහෙම ත්රී සීරීස් ෆයු සීරීස් සෙවන් සීරීස්. මර්ක් නම් සී ක්ලාස් ඊ ක්ලාස් එස් ක්ලාස්

ඇලියොන් ප්රෙමියෝ කියන්නේ ජපනට මෝල් වෙලා හදපුවා . ඒක ඇත්තටම බැලුවොත් මිඩ් සයිස් සහ කම්පැක්ට් අතර.. ඇක්සියෝ සහ කැම්රිය අතර

නිසාන් නම් 2016 මොඩල් ගත්තහම

සබ් කම්පැක්ට් - සනිය (අමු ජරාවක් අලුත් සනිය )

කම්පැක්ට් - බ්ලූ බර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්රා

මිඩ් සයිස් - නිසාන් ටිආනා නොහොත් අල්ටිමා

ෆුල් සයිස් - නිසාන් මැක්සිමා

මැස්ඩා ගත්තහම

සබ් කම්පැක්ට් - mazda 2 sedan

කම්පැක්ට් - mazda 3

මිඩ් සයිස් - mazda 6

ෆුල් සයිස් - not available

Mitsubishi ගත්තහම

සබ් කම්පැක්ට් - mirage

කම්පැක්ට් - lancer EX

මිඩ් සයිස් - galant

ෆුල් සයිස් - not available

ඉහලට යන්න යන්න අලුතෙන් මිල වැඩී. ඒ උනාට අනාත සිංහලු කැම්රියට වඩා ගාන දීලා ඇක්සියෝ ඇලියොන් ගන්නවා. මොකද මුන්ට කාර් ගන්න කෝටි ගනන් සල්ලි තියෙනවා. තෙල් ගහන්න වැඩිපුර රුපියල් 1000ක් නෑ

[QUOTE="රත්තරං, post: 20852970, member: 391748"] [B][SIZE=3]හුගක් අය දීලා තියෙන උත්තරේ වැරදී:sorry::sorry::sorry:[/SIZE][/B] [B][SIZE=3] අහන්නත් දෙයක්ද බන් 1.යාරිස්/බෙල්ටා කියන්නේ සබ්කම්පැක්ට් සෙඩෑන් ජරාව. හිගන අනාතයන්ට හදන එක. පවරුත් නෑ. ඔප්ශනුත් නෑ. සැපත් නෑ. මොකුත් නෑ.. හැබැයි තෙල් වැඩ. ඕකෙන් බෙල්ටා කියන්නේ ඩොමෙස්ටික් එක(ජේඩීඑම් ) යාරිස් කියන්නේ එක්ස්පෝර්ට් මාකට් වියොස් කියන්නේ තායිලන්ඩ් ගහන එක 2.ඇක්සියෝ/141 කියන්නේ [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]කම්පැක්ට් සෙඩෑන්[/SIZE][/B] එක.. යාන්තම් ජාමේ බේරගන්න උන්ට හදන එක. 3.කැම්රි කියන්නේ මිඩ් සයිස් සෙඩෑන් එක... යමක් කමක් තියෙන මැද පන්තියට හදන එක 4.ඇවලොන් කියන්නේ ෆුල් සයිස් සෙඩෑන් එක.. සල්ලි තියෙන උන්ට ගන්න හදන එක... ටීශර්ට් කියලා හිතමු. [/SIZE][/B][B][SIZE=3][B][SIZE=3]සයිස් අනුව කිව්වොත් මෙහෙමයි.[/SIZE][/B]yaris/belta XS axio/141 S camry M avalon L බජාජ් මෝටර් සයිකල් වලට සමාන කරමු [/SIZE][/B] [B][SIZE=3][B][SIZE=3]yaris/belta = CT100 axio/141 = DISCOVER 135 camry L = PULSAR 150 avalon XL = PULSAR 200 ටොයොටා නිසාන් මැස්ඩා මිට්සුබිශි හැම එකේම සම්බම්පැක්ට් කම්පැක්ට් මිස් සයිස් ෆුල් සයිස් කියන 4ම එනවා. සමහර ඒවගේ සබ්කම්පැක්ට් නැතුව පටන් ගන්නවා. බීඑම්ඩබ්ලිව් එහෙම ත්රී සීරීස් ෆයු සීරීස් සෙවන් සීරීස්. මර්ක් නම් සී ක්ලාස් ඊ ක්ලාස් එස් ක්ලාස් ඇලියොන් ප්රෙමියෝ කියන්නේ ජපනට මෝල් වෙලා හදපුවා . ඒක ඇත්තටම බැලුවොත් මිඩ් සයිස් සහ කම්පැක්ට් අතර.. ඇක්සියෝ සහ කැම්රිය අතර නිසාන් නම් 2016 මොඩල් ගත්තහම සබ් කම්පැක්ට් - සනිය (අමු ජරාවක් අලුත් සනිය ) කම්පැක්ට් - බ්ලූ බර්ඩ් සිල්ෆි නොහොත් සෙන්ට්රා මිඩ් සයිස් - නිසාන් ටිආනා නොහොත් අල්ටිමා ෆුල් සයිස් - නිසාන් මැක්සිමා මැස්ඩා ගත්තහම [/SIZE][/B][/SIZE][/B] [B][SIZE=3][B][SIZE=3]සබ් කම්පැක්ට් - mazda 2 sedan කම්පැක්ට් - mazda 3 මිඩ් සයිස් - mazda 6 ෆුල් සයිස් - not available [/SIZE][/B][/SIZE][/B] [B][SIZE=3][B][SIZE=3]Mitsubishi ගත්තහම [/SIZE][/B][/SIZE][/B] [B][SIZE=3][B][SIZE=3]සබ් කම්පැක්ට් - mirage:eek::eek: කම්පැක්ට් - lancer EX මිඩ් සයිස් - galant ෆුල් සයිස් - not available ඉහලට යන්න යන්න අලුතෙන් මිල වැඩී. ඒ උනාට අනාත සිංහලු කැම්රියට වඩා ගාන දීලා ඇක්සියෝ ඇලියොන් ගන්නවා:rofl::rofl::rofl:. මොකද මුන්ට කාර් ගන්න කෝටි ගනන් සල්ලි තියෙනවා. තෙල් ගහන්න වැඩිපුර රුපියල් 1000ක් නෑ:rofl::rofl::rofl::rofl: [/SIZE][/B][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom