Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Difference Between Software Engineer and Doctors
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ

ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව

ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව

ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං

බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය

ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්රයික් ඉස්ම ට්රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං

ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව!

අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!!

මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක!

උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ,

අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා

[QUOTE="Tramadol, post: 17010542, member: 512033"] [SIZE="4"][COLOR="Purple"]හික් හික් ඩෝකාල දන්නේ ඉතින් ගිරව් වගේ පාඩම් කරලා වැඩියෙන්ම ගිරවා වගේ පාඩම් කරන්න පුළුවන් එකා ගොඩ යන එකනේ :lol: ඊටපස්සේ ඉස්ට්‍රයික් කොරන්ඩත් දන්නව ආ තව කැම්පස් වල ඉඳන් ප්‍රයිවට් කැම්පස් වලින් ඉගෙනගන්න එවුන්ට ජෙලස් කර කර ඉන්ඩත් දන්නව ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන්ට නං රෙස්පෙක්ට් කරන්ඩ තවම හිත දෙනවා, නමුත් දැන් ඉන්න දොස්තරලා බේත් තුන්ඩු ලියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් වලින්නේ නේ බං :D බෙහෙත් විකුණන එවුන් ඇවිල්ල දොස්තරලගේ ගෙවල් වලට ටයිල් දාල දෙනවා, වැඩ පල කරලා දෙනවා. ඊටපස්සේ ඩොකාට කියනවා අපේ බ්‍රෑන්ඩ් එකෙන් බෙහෙත ලියන්ඩ ඔයා කියල, එතකොට SPC වලින් ගන්ඩ තියෙන බෙහෙත එක ඊට වඩා දහ ගුණයක් විතර වැඩියෙන් ගෙවල එකම බෙහෙත පිටරට බ්‍රෑන්ඩ් එකෙන් ලියල දොස්තරයි බෙහෙත් කාරයය් බඩ පුරවගන්නවා අහිංසක මිනිස්සුන්ගේ බඩේ පහර තමයි වදින්නේ. අනේද කියන්නේ පාමසි කාරයොත් උන්ටම කියාපු ජාතිය ඒ මදිවට රජයේ රෝහල් වලත් වැඩ කොර කොර ඉඳල දවල් වුනගමන් එලියට පයිනවා. ගිහින් ප්‍රයිවට් එකේ ලගිනවා. ඒ කොච්චර උනත් පොඩි හරි මිස්ස් එකක් උනොත් අම්මේ ඉස්ම ට්රයික් ඉස්ම ට්රයික්! ලෙඩ්ඩු මියයනවා වේදනාවෙන්.. දොස්තරලා හිතක් පපුවක් නැතුව ඉස්ම ට්රයික්! ඇයි ඉතින් උන්ට කන්ද බොන්ඩ නැතුව හරි අමාරුවෙන් ජිවත් වෙන කොටසක්නේ නේ බං :rolleyes: ඉස්සර කාලේ හිටපු වෙද මහත්තුරුන් කොච්චර වටිනවද මේ කාලකණ්නි හැතිකර ජාතිය අපේ රටේ නිදහස් අධ්‍යාපනයම ලබල අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපිටම කෙලවන හැටි දැක්කම කෙලෙහි ගුණයක් නැතිව! අනේ ඉතින් අපේ ගෑනු ළමයින්ගේ අම්මල තාත්තල නං රෙද්ද උස්සල දෙනවා තමන්ගේ දුවට අරින්ඩ දොස්තර නං!! :lol: මටනං ජීවිතේට ඔය දොස්තරට වඩා වටිනව බං අර නගරසබාවේ කුණු ලොරිය අරගෙන යනගමන් කුණු අස් කරන සෙට් එක! උන් නං අනේ මොනා නැතත් උන්ට ලැබෙන පඩියට වැඩ කරනව. උන් කරන ජොබ් එකත් හරියට කරනව. එහෙම නැත්තන් අද පාරවල් ගඳ ගහන්නේ නැතුව හොඳට තියෙනවනේ, අනේ අනිච්චං මෙහෙමත් දොස්තරලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom