ufo218

Member
Oct 29, 2010
1,435
48
0
hamathanama innawa anywhere
මේක මේ කෙල්ලෙක් හා කොල්ලෙක් අතර දෙබසක්.
පොඩි රංඩුවක් අතරමඟ
කෙල්ල : මහලොකුවට කියවනවා… අඟල් 6ක් දිගනෑ… හුහ්..
කොල්ලා : ඈ බොළ ගෑණියේ … දිගනෑ කීවේ මගේද..
කෙල්ල : නැතුව ඉතින් අල්ලපුගෙදර මිනිහගේ යෑ?
කොල්ලා : හුහ් දන්න තරම තමා.. මේ හලෝ අපේ ගමේ තමා දිගම ඒවා තියෙන එවුන් ඉන්නේ..
කෙල්ල : හහ්.. හිතාගෙන ඇති..
කොල්ලා : නෑ බබා සිරාවට.. අපේ පැත්තේ සීයා කෙනෙක් උන්නා එයාගේ අඩියක් දිගයි..
කෙල්ල : අනේ යන්න බොරු නොකියා.. එච්චර දිග කොහේද තියෙන්නේ..?
කොල්ලා : නෑ සත්තයි.. මුළු ගමම ඒක දන්නවා?
කෙල්ල : ඒ කොහොමද..?
කොල්ලා : මිනිහා මළේ වැස්ස වෙලාවක, නාන ගෑණු දිහා හොරෙන් බලන් ඉන්නකොට, *** ට හෙණයක් ගහලා..

Source:http://lahirucc.wordpress.com/2011/12
 
  • Like
Reactions: amilanuwanamara

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ''කෙල්ල : අනේ යන්න බොරු නොකියා.. එච්චර දිග කොහේද තියෙන්නේ..?
    කොල්ලා : නෑ සත්තයි.. මුළු ගමම ඒක දන්නවා''
    lol ban
    lol46383yx6.jpg