Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Digital Camera Help!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

elakiri එකේ අදහස් අරන් සිරා එකක් ගත්තා.. මේ තියෙන්නේ එක..

Nikon coolpix S3100

Maxxa cam එක.. 16.1 MP , 6X optical zoom, CCD sensor එක්ක..

එක අපේ අක්ක ඉස්සුවා බන්..

ඉතින් මම තව එකක් ගන්න හොයල බැලුව..

අලුත් එකක් ගනැ්නකොට තිබ්බ එකට වඩ හොඳ එකක් ගන්න හිතුව.. කලින් එකේ නොතිබුණු Full HD recording , More optical Zoomig වගේ ඒවත් එක්ක එළකිරියේ thread එකක දාල තිබ්බ විදිහට CMOS senser එකකුත් එක්ක භාණ්ඩයක් තමා හොයන්නේ..

එත් ඉතින් එව්වත් එක්ක price eka ගැනත් හිතන්න වෙනවනේ..මෙන්න මෙව්වා තමයි ඔය ඕනෑකම් එක්ක මට ගන්න පුළුවන් ගානට සෙට් වෙන Models ..

Nikon coolpix S6300

Nikon Coolpix S6300

10X optical zoom

Cmos sensor

Full HD

ඕන කරන ජාති තිබ්බට මේක නිකන් බබා වගේ පාවිච්චි කරන්න ඕනලු බන්... අනිත් Camera වගේ නෙමෙයිලු නේද? මගේ තිබ්බ එක වගේ තමා..ඒ තරම් Look එකකුත් නැහැ..

Samsung WB150F

Samsung WB150F

18X optical Zoom

CCD sensor

720 HD

මේ භාන්ඩේ නම් පට්ට Looking.. ඒ උනාට CCD Sensor & half HD. හැබැයි 18X optical zoom & wifi ත් තියෙනවා.. පාවිච්චි කරන kenek දන්නවද photo quality එක කොහොමද කියල!

Sony cyber shot dsc h90

Sony cyber shot dsc h90

16X optical zoom

CCD

720 HD

මේක නම් අනිත් ඒවාට වඩා Rs. 10,000k විතර ගණන් වැඩියි.. ඒ වැඩි ගානට අනිත් ඒවාට වඩා මේක වටියි ද?

canon powershot a4000 is

canon powershot a4000 is

8X optical zoom

CCD

720 HD

හද්ද පරණ look එක තමා.. එත් canon නේ..

ඉතින් ඔන්න ඕව තමා ප* මැලවෙනිදා  දවස පුරාම හෙව්වේ.. ලෝකේ වටේ reviews කියෙව්වට එළකිරියේ එකෙක්ගේ බොක්ක උපදෙසක් ඊට වඩ වටිනවා. දන්න කෙනෙක් පොඩි sup එකක් දීල යන්න..තියෙන විදිහට REP uth දෙන්නම්...

මීට අමතරව උඹල දන්න වෙන Models තියෙනවනම් මගේ Criterias වලට සෙට් වෙන පොඩි comment එකක් දාපන්.. සලකනවා එව්වට..

[QUOTE="earthbender, post: 14900476, member: 325251"] [SIZE="6"][SIZE="5"] elakiri එකේ අදහස් අරන් සිරා එකක් ගත්තා.. මේ තියෙන්නේ එක..[/SIZE] [IMG]http://lh5.googleusercontent.com/-X1cZqEUVJL0/T2MRvvS3--I/AAAAAAAAACE/irdsI4JjbTY/s0/camera.jpg[/IMG] Nikon coolpix S3100 Maxxa cam එක.. 16.1 MP , 6X optical zoom, CCD sensor එක්ක.. එක අපේ අක්ක ඉස්සුවා බන්.. :( ඉතින් මම තව එකක් ගන්න හොයල බැලුව.. අලුත් එකක් ගනැ්නකොට තිබ්බ එකට වඩ හොඳ එකක් ගන්න හිතුව.. කලින් එකේ නොතිබුණු Full HD recording , More optical Zoomig වගේ ඒවත් එක්ක එළකිරියේ thread එකක දාල තිබ්බ විදිහට CMOS senser එකකුත් එක්ක භාණ්ඩයක් තමා හොයන්නේ.. එත් ඉතින් එව්වත් එක්ක price eka ගැනත් හිතන්න වෙනවනේ..මෙන්න මෙව්වා තමයි ඔය ඕනෑකම් එක්ක මට ගන්න පුළුවන් ගානට සෙට් වෙන Models .. Nikon coolpix S6300 [IMG]http://cdn.pocket-lint.com/images/DYCR/nikon-coolpix-s6300-s9200-s9300-camera-pictures-1.jpg?20120202-164711[/IMG] [B][B]Nikon Coolpix S6300[/B][/B] 10X optical zoom Cmos sensor Full HD ඕන කරන ජාති තිබ්බට මේක නිකන් බබා වගේ පාවිච්චි කරන්න ඕනලු බන්... අනිත් Camera වගේ නෙමෙයිලු නේද? මගේ තිබ්බ එක වගේ තමා..ඒ තරම් Look එකකුත් නැහැ.. Samsung WB150F [IMG]http://static.trustedreviews.com/94/000021b4f/d0c0/P1040398ed.jpg[/IMG] Samsung WB150F 18X optical Zoom CCD sensor 720 HD මේ භාන්ඩේ නම් පට්ට Looking.. ඒ උනාට CCD Sensor & half HD. හැබැයි 18X optical zoom & wifi ත් තියෙනවා.. පාවිච්චි කරන kenek දන්නවද photo quality එක කොහොමද කියල! Sony cyber shot dsc h90 [IMG]http://i.i.com.com/cnwk.1d/i/tim/2012/09/20/Sony_Cyber-shot_DSC-H90_35152815_01_620x433.jpg[/IMG] Sony cyber shot dsc h90 16X optical zoom CCD 720 HD මේක නම් අනිත් ඒවාට වඩා Rs. 10,000k විතර ගණන් වැඩියි.. ඒ වැඩි ගානට අනිත් ඒවාට වඩා මේක වටියි ද? canon powershot a4000 is [IMG]http://asset0.cbsistatic.com/cnwk.1d/i/tim/2012/02/06/A4000_IS_Pink_01_620x413.jpg[/IMG] canon powershot a4000 is 8X optical zoom CCD 720 HD හද්ද පරණ look එක තමා.. එත් canon නේ.. ඉතින් ඔන්න ඕව තමා ප* මැලවෙනිදා :P දවස පුරාම හෙව්වේ.. ලෝකේ වටේ reviews කියෙව්වට එළකිරියේ එකෙක්ගේ බොක්ක උපදෙසක් ඊට වඩ වටිනවා. දන්න කෙනෙක් පොඩි sup එකක් දීල යන්න..තියෙන විදිහට REP uth දෙන්නම්... :yes::yes: මීට අමතරව උඹල දන්න වෙන Models තියෙනවනම් මගේ Criterias වලට සෙට් වෙන පොඩි comment එකක් දාපන්.. සලකනවා එව්වට.. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom