Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Digital Geologic Mapping ගැන විස්තරයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Digital Geologic Mapping ගැන විස්තරයක්

සරලව Digital Geologic Mapping යනු ගූගෝලීය ව්‍යූහ නිරීක්ශණය, අධ්‍යනය සහ තැම්පත් කිරීමේ මූලික අරමුණු කරගෙන පරිගනයකයක හෝ තාක්ශනික උපකරණයක නිර්මාණය කරන්නාවූ ක්‍රියාවලියකි.

මූලික අරමුන ලෙස පරිගනක ආශිත සිතියම් නිර්මාණය කිරීම සහ එය නැවත නැවතත් යාවත්කාලීන කිරීම යන ක්රියාදාමයේ අවසන් ප්‍රතිපලය ලෙස වඩා නිවැරදි සහ විස්තරාත්මක ද්විමාන සහ ත්‍රිමාන සිතියම් ලබාගැනීම සහ ඒවා පලදායී ලෙස field work සඳහා යොදා ගැනීමයි.

Traditional Geologic Mapping | සාම්ප්‍රදායික භූවිද්‍යා සිතියම්ගත කිරීම්

සාම්ප්‍රදායික ලෙස සාමාන්‍ය Notebook සහ සිතියම් නිර්මාණය කිරීම සා සටහන් ගතකිරීම සිදු විය.

Mapping in Digital Era | Digital යුගයේ සිතියම්ගත කිරීම්

අන් සෑම ශේශ්ත්රයක්ම වාගේ Geology ශේශ්ත්රයද 21වන සියවසෙන් පසු තාක්ශනික වශයෙන් සන්නද්ධ විය. ප්‍රතිපලයක් ලෙස GPS මගින් සිතියමක නිවැරදි පිහිටුම් සහිත සිතියම්, Multiple image (Satellite Image, Arial photography, etc.), Plotting site සහ dip symbols, color coding සහිත දියුනු සිතියම් ගත කිරීමක් ප්‍රතිපල විය.

Digital Geologic Mapping හි වාසි

දත්ත ලබා ගැනීම මෙන්ම දත්ත පරිගනක ගත කිරීම සිදුවන්නේත් භූ විද්‍යා_යන් වන නිසා දත්ත නිරවද්‍යතාව ඉහලයි.

දත්ත ඇතුලත් කරනු ලබන්නේ එම පරීක්ශන කලාපයේම බැවින් දත්ත නැවත සැකසීම සහ ද්විත්ව ඇතුලත් කිරීමෙන් වැයවන කාලය අඩු වීම මගින් සම්පූර්න සිතියම් ගතකිරීමේ කාලය සාපේක්ශව අඩු අගයක් ගැනීම.

සත්‍ය භොතික ලක්ශන ඒ අකාරයෙන්ම GIS මගින් සිතියම් ගත කිරීමේ හැකියාව.

විවිධ ලක්ශන සහිත සිතියම් (Multiple maps), එකම රාමුවකට ගෙන විශ්ලේශනය කිරීමේ හැකියාව. (Geophysical, orthophotos, satellite images, etc.)

Real time map updating facility by multiple sources.

Database, field එකෙහිදීම සැකසෙන බැවින් field works අවසන් කල වහාම analyzing ආරම්භකල හැකිවීම.

Systematic data collecting facility.

Systems can add wireless and wired connections between other digital equipment. (Cameras, sensors, webs, etc.)

Digital Geologic Mapping හි අවාසි

පරිගනක ආශිත කටයුතු බැවින් අමතර විදුලිජනක යන්ත්‍ර, බැටරි, අධි තාක්ශනික උපකරන field එකට රැගෙන යාමට සිදුවීම.

අධ්‍යාපනික සහ විද්‍යාත්මක භාවිත | Educational and Scientific Uses

සමහර විශ්වවිද්‍යාල සහ ද්විතියික විද්‍යාර්ථයින් විසින් digital geologic mapping තම අධ්‍යන ක්ශේත්‍ර ලෙස කටයුතු කරයි. උදාහරණ ලෙස The GeoPad project එක මගින් කෙරෙන්නාවූ,

තාක්ශනික භාවිත

භූ විද්‍යා ඉගැන්වුම් ක්‍රියාවලි

භූ විද්‍යා සිතියම් ගතකිරීම් භාවිත

දැක්විය හැක.

[QUOTE="misty9051, post: 16256466, member: 366929"] [b]Digital Geologic Mapping ගැන විස්තරයක්[/b] සරලව Digital Geologic Mapping යනු ගූගෝලීය ව්‍යූහ නිරීක්ශණය, අධ්‍යනය සහ තැම්පත් කිරීමේ මූලික අරමුණු කරගෙන පරිගනයකයක හෝ තාක්ශනික උපකරණයක නිර්මාණය කරන්නාවූ ක්‍රියාවලියකි. මූලික අරමුන ලෙස පරිගනක ආශිත සිතියම් නිර්මාණය කිරීම සහ එය නැවත නැවතත් යාවත්කාලීන කිරීම යන ක්රියාදාමයේ අවසන් ප්‍රතිපලය ලෙස වඩා නිවැරදි සහ විස්තරාත්මක ද්විමාන සහ ත්‍රිමාන සිතියම් ලබාගැනීම සහ ඒවා පලදායී ලෙස field work සඳහා යොදා ගැනීමයි. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/a/a0/PDA_Mapping.jpg[/IMG] Traditional Geologic Mapping | සාම්ප්‍රදායික භූවිද්‍යා සිතියම්ගත කිරීම් සාම්ප්‍රදායික ලෙස සාමාන්‍ය Notebook සහ සිතියම් නිර්මාණය කිරීම සා සටහන් ගතකිරීම සිදු විය. Mapping in Digital Era | Digital යුගයේ සිතියම්ගත කිරීම් අන් සෑම ශේශ්ත්රයක්ම වාගේ Geology ශේශ්ත්රයද 21වන සියවසෙන් පසු තාක්ශනික වශයෙන් සන්නද්ධ විය. ප්‍රතිපලයක් ලෙස GPS මගින් සිතියමක නිවැරදි පිහිටුම් සහිත සිතියම්, Multiple image (Satellite Image, Arial photography, etc.), Plotting site සහ dip symbols, color coding සහිත දියුනු සිතියම් ගත කිරීමක් ප්‍රතිපල විය. Digital Geologic Mapping හි වාසි දත්ත ලබා ගැනීම මෙන්ම දත්ත පරිගනක ගත කිරීම සිදුවන්නේත් භූ විද්‍යා_යන් වන නිසා දත්ත නිරවද්‍යතාව ඉහලයි. දත්ත ඇතුලත් කරනු ලබන්නේ එම පරීක්ශන කලාපයේම බැවින් දත්ත නැවත සැකසීම සහ ද්විත්ව ඇතුලත් කිරීමෙන් වැයවන කාලය අඩු වීම මගින් සම්පූර්න සිතියම් ගතකිරීමේ කාලය සාපේක්ශව අඩු අගයක් ගැනීම. සත්‍ය භොතික ලක්ශන ඒ අකාරයෙන්ම GIS මගින් සිතියම් ගත කිරීමේ හැකියාව. විවිධ ලක්ශන සහිත සිතියම් (Multiple maps), එකම රාමුවකට ගෙන විශ්ලේශනය කිරීමේ හැකියාව. (Geophysical, orthophotos, satellite images, etc.) Real time map updating facility by multiple sources. Database, field එකෙහිදීම සැකසෙන බැවින් field works අවසන් කල වහාම analyzing ආරම්භකල හැකිවීම. Systematic data collecting facility. Systems can add wireless and wired connections between other digital equipment. (Cameras, sensors, webs, etc.) Digital Geologic Mapping හි අවාසි පරිගනක ආශිත කටයුතු බැවින් අමතර විදුලිජනක යන්ත්‍ර, බැටරි, අධි තාක්ශනික උපකරන field එකට රැගෙන යාමට සිදුවීම. අධ්‍යාපනික සහ විද්‍යාත්මක භාවිත | Educational and Scientific Uses සමහර විශ්වවිද්‍යාල සහ ද්විතියික විද්‍යාර්ථයින් විසින් digital geologic mapping තම අධ්‍යන ක්ශේත්‍ර ලෙස කටයුතු කරයි. උදාහරණ ලෙස The GeoPad project එක මගින් කෙරෙන්නාවූ, තාක්ශනික භාවිත භූ විද්‍යා ඉගැන්වුම් ක්‍රියාවලි භූ විද්‍යා සිතියම් ගතකිරීම් භාවිත දැක්විය හැක. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom