Digital Gold Investment ගැන ? 🧈

thomian

Well-known member
  • May 20, 2011
    12,365
    17,370
    113
    Screenshot-2025-09-10-082323.png


    මේ වගේ ලංකාවේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද ?

    ලංකාවේ බැංකු වල මෙහෙම ක්‍රම තියනවද ?

    ලංකාවේ නැත්නම් ලංකාවේ ඉඳගෙන කරන්න පුළුවන් ක්‍රම මොනවද ?

    මොනවද වාසි ආවසි ?
     
    Last edited: