DIGITAL TV HELP

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මේ දවස්වල කොළඹට, රුපවාහිනී සහ හිරු ට්වී digital ක්‍රමයට විකාශන කරනවා කියන්නේ ඇත්තද. චැනල් කීයක් දැනට දෙනවද. අනික මේවා විකාශනය කරන්නේ DVB -T2 ක්‍රමයට කියලත් ආරංචි.
එහෙමනම් මේ digital විකාශන බැලීමට උවමනා රිසීවර් ලංකාවේ ගන්නේ කොහෙන්ද.
මේ ගැන දන්නා කෙනෙක් කරුණාකර සියලු විස්තර දෙන්න. නැතහොත් bump එකක්වත් දාන්න.