Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DIJsගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලිම්ම කියන්න ඕන මං මට මේකට වරෙන් කිවේ මගේ යාලුවෙක්,,හොදම යාලුවෙක්,එයත් මේකේ පරණ සාමාජිකයෙක්..

පොඩි කාලේ ඉදම්ම DIJs ගේ කතාව..

DIJs ඉපදුනේ බෙන්තර ගගෙන් එහාපැත්තෙ මාතර රජයේ රෝහලේ.. බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරිච්ච පූස්පැටියෙක් වත් ගේන්නඑපා කියන කතාව DIJs දැනගත්තේ හුගක් කල් ගිහිං...DIJs පොඩි කාලේ මාතර හිටිය යන්තං අම්මේ කියද්දී සේරම කුදලන් දෙමව්පියෝ කොලබ අව..ඊටපස්සේ මෑත කාලේ වෙනකම්ම DIJs ඉන්නේ හිබුටාන පැත්තේ අංගොඩ කිට්ටුව,, (නොන්ඩි දානවා නෙවේ ඕන් කිව). DIJs ඉස්කෝලේ ගියේ හව්ලොක් පැත්තේ තියන ඉස්කොලෙකට..1 වසරේ ඉදම්ම DIJs හෙන ලජ්ජකාරයා...කිසි කෙනෙක්ගේ මුණ බලන් නෑ..ඇතුලේ ඔක්කොම පුරවන් ගල් ගිලලවගේ පාඩුවේ ඉන්න චරිතයක් උනා,,2 වසරේ ඉදන් මේ කොල්ලව ඉස්කෝලේ ඇරිලා එක්කන් එන්නේ ආච්චිඅම්මා තමා... ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙලා 5 වසරට එනකන් ආව කියමුකෝ. ශිෂ්‍යත්ව මේනියාව DIJsගේ අම්මගේ ඔලුවටත් ආව ඉතිං..මොනවා කොරන්නද අම්ම හැමදාම මුව එක්කං ශිෂ්‍යත්ව පංති ගියා..DIJs ට මාර අපහසුයි මේ පන්තියේ ඉගෙනගන්න..මොකද ගෑනු ළමයි බලන් ඉන්නවනේ මුණ දිහා..ටික දවසක් ඔහොම ගියා,,දවසක් පන්තියට යන්න පරක්කු වෙලා ගිහින් සර් ඉස්සරහ පෝලිමට ගත්තා,,,දන්නවනේ ඉතිං ඉස්සරහ පෝලිමේ ඉන්නේ කව්ද කියල,,එදා ඉදගත්තා ඉදගත්තාමයි ඉස්සරහ බලන් ගල් පිළිමේ වගේ..දවසටම කාල නැති නිසා DIJs ගේ කරුමෙට එදාම පන්තියේදී කලන්තේ හැදෙනවා...කලන්තේ හැදෙද්දීම DIJs ඔලුව තියගතත ඩේස් එකෙන්,,ලග හිටපු කන්නඩි දාන ගෑනු ළමය DIJs ට වතුර බෝතලේ දීල බොන්න කිව..කලන්තේ තිබ්බට ලැජ්ජාව නම් ගිහින් තිබුනේ නෑ එදා.අමාරුවෙන් අරන් වතුර උගුරක් බිල ඉක්මනට බොතලේ දෙන්න DIJs පියවර ගත්ත,,ටිකක් ඔහොම ශේප් උන මුගෙන් අර කෙල්ල නම ඇහුව,,DIJs නම කියල ශේප් උනා,,,එදා ගෙදර ආවේ ආපහු ඔය පන්තියට යන්නේ නෑ කියන තීරණේ අරන්..ගෙදර ආපු වෙලේ ඉදන් අඩන්නේ නැතුව විතරයි පන්ති යන්න බැහැ කියල,තාත්ත අහගෙන ඉදල ඉදල බැරිමතැන කිව්වා එහෙනම් ගෙදරට ටීචර් කෙනෙක් ගෙන්නම් කියල,,අම්මෝ DIJs නිවන් දැක්ක වගේ..ඔහොම ගෙදරට ගෙනත් උගන්නලත් DIJs ශිෂ්‍යත්වේ පාස් උනේ නම් නෑ,,ඉස්කෝලේ පන්තියේ කිකරුම ළමය උනත්..කොච්චර වැඩ පුළුවන් උනත් එක පාස් වෙන්න DIJs ට පුළුවන් උනේ නෑ..ලකුණු 8ක් මදි උනා පාස් මාර්ක් එකට.. ඔහොම කාලේ ගෙවිල ගියා,, DIJs 10 වසරට එනකන් පන්ති නොයා ඉගෙනගත්තා..

(ඉතුරු හරිය අදහස් අනුව දාන්නං නේ?? ප්‍රතිචාර අනුව)

[QUOTE="DIJs, post: 18151816, member: 530137"] [SIZE=5]මුලිම්ම කියන්න ඕන මං මට මේකට වරෙන් කිවේ මගේ යාලුවෙක්,,හොදම යාලුවෙක්;),එයත් මේකේ පරණ සාමාජිකයෙක්[/SIZE].. [SIZE=5]පොඩි කාලේ ඉදම්ම DIJs ගේ කතාව.. DIJs ඉපදුනේ බෙන්තර ගගෙන් එහාපැත්තෙ මාතර රජයේ රෝහලේ..:) බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරිච්ච පූස්පැටියෙක් වත් ගේන්නඑපා කියන කතාව DIJs දැනගත්තේ හුගක් කල් ගිහිං...DIJs පොඩි කාලේ මාතර හිටිය යන්තං අම්මේ කියද්දී සේරම කුදලන් දෙමව්පියෝ කොලබ අව..ඊටපස්සේ මෑත කාලේ වෙනකම්ම DIJs ඉන්නේ හිබුටාන පැත්තේ අංගොඩ කිට්ටුව,, (නොන්ඩි දානවා නෙවේ ඕන් කිව:no:). DIJs ඉස්කෝලේ ගියේ හව්ලොක් පැත්තේ තියන ඉස්කොලෙකට..1 වසරේ ඉදම්ම DIJs හෙන ලජ්ජකාරයා...කිසි කෙනෙක්ගේ මුණ බලන් නෑ..ඇතුලේ ඔක්කොම පුරවන් ගල් ගිලලවගේ පාඩුවේ ඉන්න චරිතයක් උනා,,2 වසරේ ඉදන් මේ කොල්ලව ඉස්කෝලේ ඇරිලා එක්කන් එන්නේ ආච්චිඅම්මා තමා... ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙලා 5 වසරට එනකන් ආව කියමුකෝ.:lol::lol: ශිෂ්‍යත්ව මේනියාව DIJsගේ අම්මගේ ඔලුවටත් ආව ඉතිං..මොනවා කොරන්නද අම්ම හැමදාම මුව එක්කං ශිෂ්‍යත්ව පංති ගියා..DIJs ට මාර අපහසුයි මේ පන්තියේ ඉගෙනගන්න..මොකද ගෑනු ළමයි බලන් ඉන්නවනේ මුණ දිහා..ටික දවසක් ඔහොම ගියා,,දවසක් පන්තියට යන්න පරක්කු වෙලා ගිහින් සර් ඉස්සරහ පෝලිමට ගත්තා,,,දන්නවනේ ඉතිං ඉස්සරහ පෝලිමේ ඉන්නේ කව්ද කියල,,එදා ඉදගත්තා ඉදගත්තාමයි ඉස්සරහ බලන් ගල් පිළිමේ වගේ..දවසටම කාල නැති නිසා DIJs ගේ කරුමෙට එදාම පන්තියේදී කලන්තේ හැදෙනවා...කලන්තේ හැදෙද්දීම DIJs ඔලුව තියගතත ඩේස් එකෙන්,,ලග හිටපු කන්නඩි දාන ගෑනු ළමය DIJs ට වතුර බෝතලේ දීල බොන්න කිව..කලන්තේ තිබ්බට ලැජ්ජාව නම් ගිහින් තිබුනේ නෑ එදා.අමාරුවෙන් අරන් වතුර උගුරක් බිල ඉක්මනට බොතලේ දෙන්න DIJs පියවර ගත්ත,,ටිකක් ඔහොම ශේප් උන මුගෙන් අර කෙල්ල නම ඇහුව,,DIJs නම කියල ශේප් උනා,,,එදා ගෙදර ආවේ ආපහු ඔය පන්තියට යන්නේ නෑ කියන තීරණේ අරන්..ගෙදර ආපු වෙලේ ඉදන් අඩන්නේ නැතුව විතරයි පන්ති යන්න බැහැ කියල,තාත්ත අහගෙන ඉදල ඉදල බැරිමතැන කිව්වා එහෙනම් ගෙදරට ටීචර් කෙනෙක් ගෙන්නම් කියල,,අම්මෝ DIJs නිවන් දැක්ක වගේ..ඔහොම ගෙදරට ගෙනත් උගන්නලත් DIJs ශිෂ්‍යත්වේ පාස් උනේ නම් නෑ,,ඉස්කෝලේ පන්තියේ කිකරුම ළමය උනත්..කොච්චර වැඩ පුළුවන් උනත් එක පාස් වෙන්න DIJs ට පුළුවන් උනේ නෑ..ලකුණු 8ක් මදි උනා පාස් මාර්ක් එකට..:(:(:( ඔහොම කාලේ ගෙවිල ගියා,, DIJs 10 වසරට එනකන් පන්ති නොයා ඉගෙනගත්තා.. (ඉතුරු හරිය අදහස් අනුව දාන්නං නේ??;);) ප්‍රතිචාර අනුව:confused:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom