Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DIJsගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4

KAL හැමදාම කිව්වත් පොඩ්ඩක් වචනයක් දාපන් කියල DIJs කවදාවත් කට හෙල්ලුවේ නෑ..KAL ගේ මුණ බලන් නොන්ඩි වෙද්දී හිනා වෙවී ඉන්න DIJs වගබලගත්තා.. 10 වසරේ මුල් ටික ඔහොම ගෙවෙද්දී DIJs තාත්තාගේ රෙසරෙන් රැවූල කපනවා,,පලවෙනි දවසේ රැවුල කපල පන්ති ගිය හේතුව නිසා එදා හොදටම විහිළුවක් උනා,,,අනිත් උන්ට රැවුල නැද්ද කියල තමන්ගෙන්ම අහගෙන DIJs නිශ්ශබ්දව හිටියා.KAL උනත් එකට හිටියට එදා ටිකක් DIJsව නොන්ඩි කරා.. ඊලග සතියේ DIJs අකමැත්තෙන් උනත් පන්ති ගියා වාර විභාගේ නිසා..එත් KAL එදත් නොන්ඩි වෙන නිසා DIJs ගේ සහය පැතුවා..යම්කිසි ප්රමානෙකට නොන්ඩියේ තරම අදුරන DIJs එදා සහයෝගේ දෙන්න තීරණේ කරා.මොකද තමන් විදපු ඒ නෝන්ඩිය තව එකෙක් විදිනවා බලන් ඉන්න බැරි නිසා. KAL සිංහයා වගේ කෙල්ලන්ට කතා කරලා දැන් මං තනියෙන් නෙමේ DIJs එක්ක ඉන්නේ දැන් මොකද කියන්නේ කියල අහපු ගමන් DIJs ඉස්සරහ ඉදපු කන්නාඩි දන කෙල්ලෙක් හැරිලා වතුර එකක් ඕනද ඇහුවා (කෙල්ලට MD කියමු)...

DIJsට වහ බොන්න හිතුනි... ඒ සමගම බිම බලාගත් DIJs නැවත ඔලුව ඉස්සුවේ පන්ති අවසානයේය...කාටත් කලින් KALට යානවා කියා DIJs පිම්මේ ඇවිදන් තාත්තගේ ලොරියට නැගල මාරු විය..ඊලග අනති දවසේ KAL සමහ එකට වාඩි උන DIJs පාඩුවේ තමාගේ ගණන් හද හද ඉද්දි KAL සුපුරුදු විදියට පොර පිටියට ආරාදනා කරා.එත් ගණන් නොගෙන DIJs වැඩ කරන්න ගත්තා..අදත් අර කෙල්ල මුගේ ඉස්සරහ ඉදන් ඉන්නව කියල ඉවෙන් වගේ DIJs ට තේරුනා,,හොරෙන් බැලුව වැඩේ ඇත්ත,,මුණ දැකල පුරුදු උනත් කව්ද කියල නොදන්නා නිසා DIJS කල්පනා කරා,,, වතුර එකක් දෙන්නද කියල අහපූ එකත් ඔය අතරේ ඔළුවට අපු නිසා 5 වසරේ විදපු නෝන්ඩිය ඔලුවට ආව,,මේ අර එදා කලන්තේ හැදුනම වතුර එක දුන්න කන්නාඩි දාන කෙල්ල නේද කියල ගොන් මොලේට මීටර්ගත උනා...කරුමෙක මහත...දැන් කොහොමද කටක් ඇරලා වචනයක් දාන්නේ..තවත් ලජ්ජාවෙන් DIJs කටවහන් හිටිය..ඒ කෙල්ල පෝලිමේ අනිත් ළමයින්ට KAL නොන්ඩි කරන්න කියල අතින් කියනවා DIJs දකිනවා..කොහොම උනත් ආපහු වචයක් කියන්න කට අරින්න DIJsට කොහොමවත් බෑ,, ඔහොම ටිකක් කල් DIJs සද්දයක් නොකර හිටියා,,ඔය ගැනු ළමයිගේ හොද යාලුවෙක් තමා DAS,,දවසක් DASට DIJsගේ නොන්ඩි අතීතේ හෙළි කරලා අර කෙල්ල,,දැන් මොනවා කොරන්නද,,කමක් නෑ මිනිස්සුන්ට කලන්තේ හැදෙනවනේ කියල හිත හදාගත්තා,ඔය අතරේ DIJsව ගෙවල් ලග english ක්ලාස් එකකට යැව්වා,,MD මේ පන්තියෙත් පරණ සාමාජිකයෙක්,,මල කරුමේ දැන් මේකේ ඔලුව බේරන් ඉන්න හැටි ගැන DIJs කල්පනා කරා. DIJs පන්තියට මද හරියෙන් ගියපු හේතුව නිසා නොට් හුගක් මගෑරිලා..ඒවා ඉල්ල ගන්න කෙනෙක් නැතුව DIJs කල්පනා කරා,,කොල්ලෝ මේකේ කිසිම වැඩක් කරන උන් නෙමේ,,උන්ගේ අකුරු කියවන්න බැරි නිසා පාඩුවේ විසදුමක් හොයන්න උනා. ඔය අතරේ ගණන් පන්තියේදී හිටි හැටියේම MD වෙසක් එකටවෙසක් කාඩ් බෙදුවා,,,පන්ති ඉවර වෙලා සෙරෙප්පු දාද්දි DIJs ගේ ලගටම ඇවිත් MD ආ මෙන්න ඔයාට කියල වෙසක් කාඩ් එකක් දුන්නා. ලජ්ජාව නිසා ගන්නත් බැරි උනත් එහෙම දෙන දෙයක් එපා කියන බැරි කමට එදා DIJs වෙසක් කාඩ් එක ගත්තා,,,කියෙව්වෙවත් නැතුව අරන් බෑග් එකේ ගෙන අඩියට දෙකට ලොරියට නැග්ගා...

[QUOTE="DIJs, post: 18152549, member: 530137"] [b]4[/b] [SIZE="5"]KAL හැමදාම කිව්වත් පොඩ්ඩක් වචනයක් දාපන් කියල DIJs කවදාවත් කට හෙල්ලුවේ නෑ..KAL ගේ මුණ බලන් නොන්ඩි වෙද්දී හිනා වෙවී ඉන්න DIJs වගබලගත්තා..:) 10 වසරේ මුල් ටික ඔහොම ගෙවෙද්දී DIJs තාත්තාගේ රෙසරෙන් රැවූල කපනවා,,පලවෙනි දවසේ රැවුල කපල පන්ති ගිය හේතුව නිසා එදා හොදටම විහිළුවක් උනා,,,අනිත් උන්ට රැවුල නැද්ද කියල තමන්ගෙන්ම අහගෙන DIJs නිශ්ශබ්දව හිටියා.KAL උනත් එකට හිටියට එදා ටිකක් DIJsව නොන්ඩි කරා..:( ඊලග සතියේ DIJs අකමැත්තෙන් උනත් පන්ති ගියා වාර විභාගේ නිසා..එත් KAL එදත් නොන්ඩි වෙන නිසා DIJs ගේ සහය පැතුවා..යම්කිසි ප්රමානෙකට නොන්ඩියේ තරම අදුරන DIJs එදා සහයෝගේ දෙන්න තීරණේ කරා.මොකද තමන් විදපු ඒ නෝන්ඩිය තව එකෙක් විදිනවා බලන් ඉන්න බැරි නිසා.;) KAL සිංහයා වගේ කෙල්ලන්ට කතා කරලා දැන් මං තනියෙන් නෙමේ DIJs එක්ක ඉන්නේ දැන් මොකද කියන්නේ කියල අහපු ගමන් DIJs ඉස්සරහ ඉදපු කන්නාඩි දන කෙල්ලෙක් හැරිලා වතුර එකක් ඕනද ඇහුවා (කෙල්ලට MD කියමු)...:eek::eek::eek: DIJsට වහ බොන්න හිතුනි...:shocked::shocked::shocked: ඒ සමගම බිම බලාගත් DIJs නැවත ඔලුව ඉස්සුවේ පන්ති අවසානයේය...කාටත් කලින් KALට යානවා කියා DIJs පිම්මේ ඇවිදන් තාත්තගේ ලොරියට නැගල මාරු විය..;);)ඊලග අනති දවසේ KAL සමහ එකට වාඩි උන DIJs පාඩුවේ තමාගේ ගණන් හද හද ඉද්දි KAL සුපුරුදු විදියට පොර පිටියට ආරාදනා කරා.එත් ගණන් නොගෙන DIJs වැඩ කරන්න ගත්තා..අදත් අර කෙල්ල මුගේ ඉස්සරහ ඉදන් ඉන්නව කියල ඉවෙන් වගේ DIJs ට තේරුනා,,හොරෙන් බැලුව වැඩේ ඇත්ත,,මුණ දැකල පුරුදු උනත් කව්ද කියල නොදන්නා නිසා DIJS කල්පනා කරා,,,:shocked::shocked: වතුර එකක් දෙන්නද කියල අහපූ එකත් ඔය අතරේ ඔළුවට අපු නිසා 5 වසරේ විදපු නෝන්ඩිය ඔලුවට ආව,,මේ අර එදා කලන්තේ හැදුනම වතුර එක දුන්න කන්නාඩි දාන කෙල්ල නේද කියල ගොන් මොලේට මීටර්ගත උනා:shocked:...කරුමෙක මහත...දැන් කොහොමද කටක් ඇරලා වචනයක් දාන්නේ..තවත් ලජ්ජාවෙන් DIJs කටවහන් හිටිය..ඒ කෙල්ල පෝලිමේ අනිත් ළමයින්ට KAL නොන්ඩි කරන්න කියල අතින් කියනවා DIJs දකිනවා..කොහොම උනත් ආපහු වචයක් කියන්න කට අරින්න DIJsට කොහොමවත් බෑ,,:(:( ඔහොම ටිකක් කල් DIJs සද්දයක් නොකර හිටියා,,ඔය ගැනු ළමයිගේ හොද යාලුවෙක් තමා DAS,,දවසක් DASට DIJsගේ නොන්ඩි අතීතේ හෙළි කරලා අර කෙල්ල,,දැන් මොනවා කොරන්නද,,කමක් නෑ මිනිස්සුන්ට කලන්තේ හැදෙනවනේ කියල හිත හදාගත්තා,ඔය අතරේ DIJsව ගෙවල් ලග english ක්ලාස් එකකට යැව්වා,,MD මේ පන්තියෙත් පරණ සාමාජිකයෙක්,,මල කරුමේ දැන් මේකේ ඔලුව බේරන් ඉන්න හැටි ගැන DIJs කල්පනා කරා:shocked:. DIJs පන්තියට මද හරියෙන් ගියපු හේතුව නිසා නොට් හුගක් මගෑරිලා..ඒවා ඉල්ල ගන්න කෙනෙක් නැතුව DIJs කල්පනා කරා,,කොල්ලෝ මේකේ කිසිම වැඩක් කරන උන් නෙමේ,,උන්ගේ අකුරු කියවන්න බැරි නිසා පාඩුවේ විසදුමක් හොයන්න උනා. ඔය අතරේ ගණන් පන්තියේදී හිටි හැටියේම MD වෙසක් එකටවෙසක් කාඩ් බෙදුවා,,,පන්ති ඉවර වෙලා සෙරෙප්පු දාද්දි DIJs ගේ ලගටම ඇවිත් MD ආ මෙන්න ඔයාට කියල වෙසක් කාඩ් එකක් දුන්නා.:lol::lol: ලජ්ජාව නිසා ගන්නත් බැරි උනත් එහෙම දෙන දෙයක් එපා කියන බැරි කමට එදා DIJs වෙසක් කාඩ් එක ගත්තා,,,කියෙව්වෙවත් නැතුව අරන් බෑග් එකේ ගෙන අඩියට දෙකට ලොරියට නැග්ගා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom